මේකයි වැඩේ, greencard ඇදිලා usa යන්න. ඇඳිලා මුල් කාලේ නම් යන්න පට්ට ආසයි.
දැන් බන් බැහැ වගේ, තාත්තා අම්මා ගැන හිතලා.
ගෑනි යන්න පට්ට ආසයි. මට ඕනි මේකට cut එක දාන්න දැන්. තවම sponser හොයාගන්න බැරි වුණා, එක හොද කොළ එළියක්.
මොනවා වුනත් අම්මා තාත්තා දුක් කරදර මැදින්අපිව ගෙනත් මෙචර උස මහත් කරලා, ආයේ දාලා ගියාම මොකෙක් වත් නැහැනේ. ඔය එක එක තියලා ගියාට වැඩක් නැහැ. අපි වගේ බලන්නේ නැහැ. Lottery එක දාන කාලේ අම්මා තාත්තා හොදට හිටියා නමුත් දැන් අම්මා එහෙම weak වුණා ඉක්මනට.තාත්තා අපිට ගෙවල් හදලා, car අරන් දීලා එහෙම තියෙද්දිත් අපි ගියොත් සිරාම බල්ලෙක් මම.
Ds260 submit කරලා තියෙන්නේ.හොදම විදිය මොකක්ද මේක cut කරලා දාන්න, ගැනීට නොදැනෙන්න