Rata yana kellek

Jun 27, 2011
330
38
0
කැටේට ශුක්‍රාණුවක් දාන්න
11.gif

ඉතිරි කරමු රට නංවමු
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම ඔය වගේ කෙල්ලේක්ට දුන්න මතක සටහන තමයි ඒ කෙල්ල ඔය නොයෙක් දේවල් ලියලා තියාගන්න පොත අරගෙන කවියක් ලියලා තියපු එක තව ඉතිඔය නිකන් අනන් මනන් ලියලා දැම්මා.. එයා කීවා රට ගියාට පස්සේ ගොඩක් මම ලියලා තිබ්බා ඒ කුරුටු ගාපුවා එයා ගොඩක් කියෙඋවා කියලා... ඒකෙන් අදහස් වෙන්නේ මොනා හරි කමක් නෑ තනිවෙන කෙනෙක්ට මතක්වෙන දෙයක්
 
Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Yakada Jangiyak dunnanam hodai.eka lock karala key eka uba thiya ganin ayeth lankawata awa dawasaka denna puluwan.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    අමතක නොවෙන විදියට ආශ්‍රය කරලා තිබුනනම් කවදාවත් ආයිත් මතක් වෙන්න කියල මොනවත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. :)

    පොතක මොනවහරි දෙයක් ලියලා දෙන එකයි හොඳම තෑග්ග.
     
    • Like
    Reactions: maxxaa

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මම ඔය වගේ කෙල්ලේක්ට දුන්න මතක සටහන තමයි ඒ කෙල්ල ඔය නොයෙක් දේවල් ලියලා තියාගන්න පොත අරගෙන කවියක් ලියලා තියපු එක තව ඉතිඔය නිකන් අනන් මනන් ලියලා දැම්මා.. එයා කීවා රට ගියාට පස්සේ ගොඩක් මම ලියලා තිබ්බා ඒ කුරුටු ගාපුවා එයා ගොඩක් කියෙඋවා කියලා... ඒකෙන් අදහස් වෙන්නේ මොනා හරි කමක් නෑ තනිවෙන කෙනෙක්ට මතක්වෙන දෙයක්

    man gava kurutu ge nahaen ban :(
    nadda hoda kaviyak 2k ? :)