Rata yanna inna okkomala meka kiyawanna..

nesta9999

Member
Jun 5, 2007
13
2
0
Machanla ubala study karanna rata yanna innawanam meka godak wadagat deyak. ubala Australia, UK, Canada, USA, New Zealand wage yanna innawanam uba aniwaryenma salli loku gaanak pennanna one visa eka ganna

Machan news papers wala Visa walata sponsor karanawa kiyala dala thiyanawa ona tharan. eth machan e wage pita kenekugen sponsor karaganna yanawanam godak parisan wenna one. mokada dannawada? un ape account ekata salli dala ewa LOAN ekak widihata apahu anit pattata gannawa. etakota masa 2kin witara Embassy eken bank eken call karala ahuwahama bank eke salli nehe. eth pass book eke upload wenawa account eke salli thiyanawa kiyala. ehema wenne api ape account ekata dala thiyana salli withdraw karanne natuwa e salli loan ekak widihata apahu aran thiyana nisai.

Machanla, ubala kauru hari kenekwa sponsor widihata thoraganna kalin e sponsor man issella kiyapuwidihata salli LOAN ekak widihata gannawada nedda kiyala hoyaganna puluwan kramayak ubalata kiyala dennam.

Machan, Sponsor kiyanawanam ubata one mulu gaanen 10% uba deposit karanna one kiyala e kiyanne e miniha salli apahu gannawa loan ekak widihata. eka nisa eka gana godak parissamen inna one.
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    මචන්ලා උබල study කරන්න රට යන්න ඉන්නවනම් මේක ගොඩක් වැදගත් දෙයක් . උබල Australia, UK, Canada, USA, New Zealand වගේ යන්න ඉන්නවනම් උබ අනිවාර්යෙන්ම සල්ලි ලොකු ගානක් පෙන්නන්න ඕනේ විස එක ගන්න

    මචන් news papers වල Visa වලට sponsor කරනවා කියල දල තියනවා ඕන තරඟ . එත් මචන් ඒ වගේ පිට කෙනෙකුගෙන් sponsor කරගන්න යනවනම් ගොඩක් පරිසන් වෙන්න ඕනේ . මොකද දන්නවද ? උන් අපේ account එකට සල්ලි දල ඒවා LOAN එකක් විදිහට අපහු අනිත් පැත්තට ගන්නවා . එතකොට මාස 2 කින් විටර එම්බස්ස්ය් එකෙන් බංක එකෙන් call කරලා ඇහුවහම bank එකේ සල්ලි නෙහෙ . එත් pass book එකේ upload වෙනවා account එකේ සල්ලි තියනවා කියල . එහෙම වෙන්නේ අපි අපේ අච්චොඋන්ට් එකට දල තියන සල්ලි withdraw කරන්නේ නැතුව ඒ සල්ලි loan එකක් විදිහට අපහු අරන් තියන නිසි .

    මචන්ලා , උබල කෞරු හරි කෙනෙක්ව ස්පොන්සොර් විදිහට තෝරාගන්න කලින් ඒ sponsor man ඉස්සෙල්ල කියපුවිදිහට සල්ලි LOAN එකක් විදිහට ගන්නවද නෙද්ද කියල හොයාගන්න පුළුවන් ක්රමයක් උබලට කියල දෙන්නම් .

    මචන් , Sponsor කියනවනම් උබට ඕනේ මුළු ගානෙන් 10% උබ deposit කරන්න ඕනේ කියල ඒ කියන්නේ ඒ මිනිහ සල්ලි අපහු ගන්නවා ලෝං එකක් විදිහට . එක නිසා එක ගැන ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ .