Rata yanna oni

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් බබාලගේ වයස කොහොමද? උබට ලොකු රටකට යන්නත් සල්ලි නැත්නම් ඩූබායි වගේ ට්‍රයි කරපන්. අනිවා සෙට් වෙනවා. දෙන්නටම එකසැරේ ටීචින් වේකන්සියක් සෙට් කර ගත්තැකි. මෙහෙ ඉදන් ඇප්ලයි කරපන්. ගොඩක් වෙලාවට ටිකට් එකත් ෆ්‍රේ දෙනවා. බබාලවත් එහෙට අරගෙනම යන්න. ගේමක් ගහ ගත්තැකි.

    උබ කැනඩා ඇප්ලයි කරේ නැද්ද බන්. පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා බලපන්. ස්කොල් එක්ක්වත් ගන්න පුළුවන් ද කියලා