Rata yanna oni

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Wife & mama dennama teaching karanne... lamay 2 k innawa... geyak hadalath thiyenawa. podi car ekakuth thiyenawa.. mata lease, loan gewanna ehemath thiyenawa... Teaching walata amatharawa freelance Web design thamay karanne...

    rate prashna nisa, podi aya ganath hithala rata yanna hithenawa hama welawema wage dan..

    mama Physical science, Wife bio science karala thieynne, dennama Teaching diploma eka karala na...

    Mata honda advice ekak diyanla, rata yanna hondama saha wiyadama aduma widiya... lokuwata salliyak na api laga, api dennatama 34 years wayasa.

    nadayou innawa, UK, AUS, USA... a kawuruwath me wage deyakata kenlinma support ekak dena patak na...

    Mata honda advice ekak diyanla ( Seriously )
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    science කරලා teaching😐
     
    • Like
    Reactions: ntayya

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    Student Visa නම් දැන් යන්න අමාරුයි .
    මම නම් කියන්නේ එක්කෙනෙක් ගිහිං එහේ සෙට්ටල් වෙලා අනිත් අය ගන්න කියලා.

    Student නම් Norway.sweeden වගේ යුරෝපා රටවල් වල බලන්න Campus Fees නැති නිසා .

    හොරෙන් පයිනවනම් ඉතාලි පුළුවන් රොමෙනියාව හරහා .

    Poland Visa දෙන ඒජන්සි තියෙනවා ඒවත් බලන්න පුළුවන් මචං .Shengan නිසා visa එක එන්න මාස 5 ක් යනවා . India හරි Dubai හරි ඉන්ටර්වීව් යන්න ඕනේ.. poland Visa එකෙන් රටවල් 26 කට යන්න පුළුවන්.

    Canada නම් PNP කියලා Programs තියනවා . Canada යන ක්‍රම මේ හරහා 54 ක් තියෙනවා ලංකාවේ අපිට. ඉන්ටර්නෙට් එක හරහා Search කරලා හොයලා බලන්න. තමන්ටම Online Apply කරන්න පුළුවන් .

    UK යන ක්‍රමත් තියෙනවා charity work visa වගේ . එකට පඩි නම් ගෙවන්නේ නැහැ එකේ ඉඳන් වෙන වීසා එකකට මාරු වෙන්න පුළුවන්. Online Apply කරන්න පුළුවන් ඔයාට ම දැන් UK visa

    Physical science කළා කියලා ඒ qualification වල ට ම Jobs හොයන්න යන්න එපා එහෙම හොයන්නත් බැහැ
     
    Thanks for the valuable comment.
     
    • Like
    Reactions: magix

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඔය වයසට උබල දෙන්න සැහෙන දෙයක් කරගෙන තියෙනවනේ. නියමයි.

    ගෙදර හදන්න ගත්තේ මොන වයසේදි වගේද? කොච්චර කාලෙකින් ඉවර කරගත්තද? ඉඩමත් අරගෙනද නැත්නම් හම්බුන ඉඩමකද ?
     
    • Like
    Reactions: ntayya

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔය වයසට උබල දෙන්න සැහෙන දෙයක් කරගෙන තියෙනවනේ. නියමයි.

    ගෙදර හදන්න ගත්තේ මොන වයසේදි වගේද? කොච්චර කාලෙකින් ඉවර කරගත්තද? ඉඩමත් අරගෙනද නැත්නම් හම්බුන ඉඩමකද ?
    Tipical kuhaka sinhalu
     
    • Like
    Reactions: ntayya and zid2021

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    ඔය වයසට උබල දෙන්න සැහෙන දෙයක් කරගෙන තියෙනවනේ. නියමයි.

    ගෙදර හදන්න ගත්තේ මොන වයසේදි වගේද? කොච්චර කාලෙකින් ඉවර කරගත්තද? ඉඩමත් අරගෙනද නැත්නම් හම්බුන ඉඩමකද ?
    Wife ge patten labuna idamak... gamaka haduwe

    ඔය වයසට උබල දෙන්න සැහෙන දෙයක් කරගෙන තියෙනවනේ. නියමයි.

    ගෙදර හදන්න ගත්තේ මොන වයසේදි වගේද? කොච්චර කාලෙකින් ඉවර කරගත්තද? ඉඩමත් අරගෙනද නැත්නම් හම්බුන ඉඩමකද ?
    hambauna idamak
    ------ Post added on Jun 15, 2022 at 9:28 PM