ඇත්තද නම් දන්නේ නෑ ඒත් ඉන්දියන් වීඩියෝ එකක දැක්කේ, tata nano එක ගැහුවේ bike එකේ themi themi යන අයව දැකලා උන්ට අඩු ගානට ගන්න එකක් හදන්න ඕනි හිතලා කියලා..
ඒත් ඒකේ පෙනුම මදි කියලා ඩස්පියෝ අරන් නෑලු..
eke market karanna kalinma indiyawe un cheap cheap gawa ita passe un ahuwa ko bike eke yana gamma kiyala ithn eken bike eke giya hathikareta wahaneka pddak sapata yanna thibba chance eka nathi wela giya eken tata eka watune na project eka atha arala dammaනැනො ෆෙල් උනෙ මාකට් කරපු විදිය වැරදි නිසා කියල ටාට ඉන්ටවිව් එහෙක කියනව.
ටාටා එකෙන්මයි චීප් කාර් කියල මාක්ට් කරල කෙලෝගත්තෙ නේදeke market karanna kalinma indiyawe un cheap cheap gawa ita passe un ahuwa ko bike eke yana gamma kiyala ithn eken bike eke giya hathikareta wahaneka pddak sapata yanna thibba chance eka nathi wela giya eken tata eka watune na project eka atha arala damma
නෑ නෑ එන්න කලින්ම මිනිස්සු චීප් කා කිව්ව ඒකයි තව ඕක බජට් නිසා සේෆ්ටි අවුල් බයික් එක වෙනුවට නෙ ආවෙ ඉන්දියාවෙ ගොබිලො කෝ අපේ ගැම්ම ඇහුව බයික් එකෙන් යනකොට තියෙනටාටා එකෙන්මයි චීප් කාර් කියල මාක්ට් කරල කෙලෝගත්තෙ නේද