Ratan Tata මියයයි 🫤

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    බිලියන් ගාණක් well fare වලට දාපු පට්ට generous පොරක්ලු නෙ .... අහල තියනව දන් දුන්නෙ නෑනම් අම්බානිල අදානිල ටත් වඩා rich කියල .... හෙන ඉන්වෙන්ටිව් පොරක් නෙ TATA එකෙන් මොනවද නොගැහුවෙ... අන්තිමට Land Rover Company එකත් ගත්ත මුන් ... Indian ඉතිහාසෙ රන් අකුරෙන් ලියවෙන නමක් ...

    🕊️ Fly High 🕊️

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    පරම්පරාවෙන් බිලියනපතියෝ... ඉන්දියාව න්‍යෂ්ටික තක්ශනේ ගන්න මුලික වෙලා ආයෝජනය කරලා තියෙන්නේ මෙයාලා..1800 ගණන්වල ඉදල නැව් හදපු කට්ටිය... ඉන්දීය තාක්ෂණික අධ්‍යාපන ආයතන පටන් ගන්න සල්ලි, දේපල දීල තියෙන්නේ මෙයාගේ සීයලා..

    බලු ලවර් කෙනෙක්, ලගදිත් සත්තුන්ටම වෙනම ඉස්පිරිතාලයක් ඕපන් කරද කොහේ...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,075
    24,634
    113
    tracing Geo-location.. ... ...
    ඇත්තද නම් දන්නේ නෑ ඒත් ඉන්දියන් වීඩියෝ එකක දැක්කේ, tata nano එක ගැහුවේ bike එකේ themi themi යන අයව දැකලා උන්ට අඩු ගානට ගන්න එකක් හදන්න ඕනි හිතලා කියලා..
    ඒත් ඒකේ පෙනුම මදි කියලා ඩස්පියෝ අරන් නෑලු..