ratata udawwak

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mama kana bona ekenuth anith eunta suppprt ekak denna haduwe

    arthiketa hondak wenne mama kaden ganan kaama aran kawoth da adu ganan wala badu aran kawoth da

    ex: keeri samba vs nadu
     
    • Like
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    576956.jpg


    පුස් සයිකලේ පල ආර්තිකේ හොද වෙන්න :oo:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඉම්පෝටඩ් කිසි දෙයක් ගන්න එපා
    ලෝකල් නොවන කිසිම කම්පැනියක සේවා / බාන්ඩ් ගන්න එපා


    ඉතින් හදමු අපි අලුත් රටක්
     
    • Like
    Reactions: niranga1989

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    ehema kaamak na

    ada udetai dawaltai dekatama kaawe bathui parippui karawalai kolai

    raata parata dekak

    ammath heta anidda migrate unama, dath miti thama kanna wenne boho durata mata uyannath ba
    හෙට බතුයි කොලයි කාපන්. පරිප්පු ගේන්නේ ඉන්දියාවෙන් ඩොලර් යනවා. පරාටා දිහා නම් බලන්නවත් එපා. තිරිඟු පිටි වලින් හදන්නේ තනිකර ඩොලර් ගුලියක් කෑවා වගේ.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    හෙට බතුයි කොලයි කාපන්. පරිප්පු ගේන්නේ ඉන්දියාවෙන් ඩොලර් යනවා. පරාටා දිහා නම් බලන්නවත් එපා. තිරිඟු පිටි වලින් හදන්නේ තනිකර ඩොලර් ගුලියක් කෑවා වගේ.
    parippu noka nam inna ba miniho bath nokaawath :(