Raththaran Prarthana-Theekshana Anurada (රත්තරන් ප්‍රාර්ථනා - තීක්ෂන අනුරාධ

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Wikara adare market karala sindu walin hamba karaganna kalayak.rellak

    අපෝ ජෝඩුවම මේකේ :oo:

    mee thread ekath winaasa karannada? :rolleyes:

    matada joduwa kiwwe ,mage location eka balapan

    තොපි දෙන්නා ප්‍රයිවට් එකේ ලව් කරපල්ලකෝ :rolleyes:
    ඒවට තමා pm තියෙන්නේ :baffled:

    මේක රීමේක් එකක් නේද?
    avatar289780_33.gif

    මූ විතරයි මදිවෙලා හිටියේ :baffled:

    roy peris......not theekshana anuradha

    බොලාට පිස්සුද,මගේ අරයගේ මතකේ ඇති මැරෙනකන් ඉන්න
    උබ කත හදන්න එපා,යකෝ යාලු කමට රිප්ලයි එකක් දැම්මා අබිලින් වගේ පවුල් කඩන්න එපා:angry:

    අපෝ බන් කොලොප්පමක්නේ කොලේ :oo: :P :P

    කැත වැඩ එපා බන් අර එකෙක් ටැග් එකක් දාල උබ නේද දැම්මේ

    removed...:dull:

    ඒකනේ තව පොඩ්ඩෙන් දෙන්නම තරහ වෙනවා
    ගහකට නගින්න කලින් බලන්න ඕනේ මට මේකට නගින්න පුලුවන්ද,දෙබලක්ද කියලා
    ,මගක් ගිහින් වැටුනොත් කෙලමලියයිනේ,:D

    මටත් පොඩි මතකයක් තියනවා වගේ මේක ඉස්සර ඇහුවා කියලා...
    1275_monkey_thinking_clipart.jpg

    Mona magulakda yako me. Dan ena hama ekama parana sindumai kiyanne. Munta aluthen deyak karanna bari nam nikan inna one. :frown::angry:

    apo machn chatar ban. me sindu monaada

    Nice editing :)

    පූස්;14422017 said:
    රහසක් අපේ ආදරේ :)

    meka princege song ekak sl giya welawe mama ehuwa harima lassana songs godak tiyenawa.
    dan me prince innawada nadda na :(

    Thank-you-1711964007.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක රෝයි පීරිස්ගෙ සිංදුවෙ රීමේක් එක. ලස්සනට එඩිට කරල තියෙනව. මුල් ගායකයගෙ නමත් දැම්මනම් ‍තමයි හැබැයි වැඩිය හොඳ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේක රෝයි පීරිස්ගෙ සිංදුවෙ රීමේක් එක. ලස්සනට එඩිට කරල තියෙනව. මුල් ගායකයගෙ නමත් දැම්මනම් ‍තමයි හැබැයි වැඩිය හොඳ
    mama kalin meka ahala thibune naha , mama hithuwa meka theekshana ge ekak kiyala..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama kalin meka ahala thibune naha , mama hithuwa meka theekshana ge ekak kiyala..

    රීමේක කරන එකේ සමහර වෙලාවට සිංදුව කන එකට අමතරව වෙන එක ගැටලුවක් තමයි ඕක. හැබැයි ඉතින් රීමේක් කරන එකේ හොඳ පැතිත් තියෙනව හරියට කරනවනම්. දැන් ඔයාට වුණත් අහල නැති එකක් අහන්න පුළුවන් වුණේ රීමේක් කරපු නිසානෙ.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    රීමේක කරන එකේ සමහර වෙලාවට සිංදුව කන එකට අමතරව වෙන එක ගැටලුවක් තමයි ඕක. හැබැයි ඉතින් රීමේක් කරන එකේ හොඳ පැතිත් තියෙනව හරියට කරනවනම්. දැන් ඔයාට වුණත් අහල නැති එකක් අහන්න පුළුවන් වුණේ රීමේක් කරපු නිසානෙ.
    :yes::yes::)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    රීමේක කරන එකේ සමහර වෙලාවට සිංදුව කන එකට අමතරව වෙන එක ගැටලුවක් තමයි ඕක. හැබැයි ඉතින් රීමේක් කරන එකේ හොඳ පැතිත් තියෙනව හරියට කරනවනම්. දැන් ඔයාට වුණත් අහල නැති එකක් අහන්න පුළුවන් වුණේ රීමේක් කරපු නිසානෙ.

    uncle me song eka roygeda mama hituwe princegei kiyala malaa...