Wikara adare market karala sindu walin hamba karaganna kalayak.rellak
අපෝ ජෝඩුවම මේකේ![]()
mee thread ekath winaasa karannada?![]()
matada joduwa kiwwe ,mage location eka balapan
තොපි දෙන්නා ප්රයිවට් එකේ ලව් කරපල්ලකෝ
ඒවට තමා pm තියෙන්නේ![]()
මේක රීමේක් එකක් නේද?![]()
මූ විතරයි මදිවෙලා හිටියේ![]()
roy peris......not theekshana anuradha
බොලාට පිස්සුද,මගේ අරයගේ මතකේ ඇති මැරෙනකන් ඉන්න
උබ කත හදන්න එපා,යකෝ යාලු කමට රිප්ලයි එකක් දැම්මා අබිලින් වගේ පවුල් කඩන්න එපා![]()
අපෝ බන් කොලොප්පමක්නේ කොලේ![]()
![]()
![]()
කැත වැඩ එපා බන් අර එකෙක් ටැග් එකක් දාල උබ නේද දැම්මේ
removed...![]()
ඒකනේ තව පොඩ්ඩෙන් දෙන්නම තරහ වෙනවා
ගහකට නගින්න කලින් බලන්න ඕනේ මට මේකට නගින්න පුලුවන්ද,දෙබලක්ද කියලා
,මගක් ගිහින් වැටුනොත් කෙලමලියයිනේ,![]()
මටත් පොඩි මතකයක් තියනවා වගේ මේක ඉස්සර ඇහුවා කියලා...
![]()
Mona magulakda yako me. Dan ena hama ekama parana sindumai kiyanne. Munta aluthen deyak karanna bari nam nikan inna one.
apo machn chatar ban. me sindu monaada
Nice editing![]()
පූස්;14422017 said:රහසක් අපේ ආදරේ![]()
meka princege song ekak sl giya welawe mama ehuwa harima lassana songs godak tiyenawa.
dan me prince innawada nadda na![]()
mama kalin meka ahala thibune naha , mama hithuwa meka theekshana ge ekak kiyala..මේක රෝයි පීරිස්ගෙ සිංදුවෙ රීමේක් එක. ලස්සනට එඩිට කරල තියෙනව. මුල් ගායකයගෙ නමත් දැම්මනම් තමයි හැබැයි වැඩිය හොඳ
mama kalin meka ahala thibune naha , mama hithuwa meka theekshana ge ekak kiyala..
රීමේක කරන එකේ සමහර වෙලාවට සිංදුව කන එකට අමතරව වෙන එක ගැටලුවක් තමයි ඕක. හැබැයි ඉතින් රීමේක් කරන එකේ හොඳ පැතිත් තියෙනව හරියට කරනවනම්. දැන් ඔයාට වුණත් අහල නැති එකක් අහන්න පුළුවන් වුණේ රීමේක් කරපු නිසානෙ.



රීමේක කරන එකේ සමහර වෙලාවට සිංදුව කන එකට අමතරව වෙන එක ගැටලුවක් තමයි ඕක. හැබැයි ඉතින් රීමේක් කරන එකේ හොඳ පැතිත් තියෙනව හරියට කරනවනම්. දැන් ඔයාට වුණත් අහල නැති එකක් අහන්න පුළුවන් වුණේ රීමේක් කරපු නිසානෙ.


uncle me song eka roygeda mama hituwe princegei kiyala malaa...

Roy Piris ge thamai oya sinduva
kohomath e denna eka vage sindune kivve e kaale 