Raththaran Prarthana-Re Make-Theekshana Anurada (රත්තරන් ප්රාර්ථනා - තීක්ෂන අනුරා
Raththaran Prarthana - Re Make - Theekshana Anuradha
Last edited:
matada joduwa kiwwe ,mage location eka balapan


බොලාට පිස්සුද,මගේ අරයගේ මතකේ ඇති මැරෙනකන් ඉන්නතොපි දෙන්නා ප්රයිවට් එකේ ලව් කරපල්ලකෝ
ඒවට තමා pm තියෙන්නේ![]()

බොලාට පිස්සුද,මගේ අරයගේ මතකේ ඇති මැරෙනකන් ඉන්න
උබ කත හදන්න එපා,යකෝ යාලු කමට රිප්ලයි එකක් දැම්මා අබිලින් වගේ පවුල් කඩන්න එපා![]()

කැත වැඩ එපා බන් අර එකෙක් ටැග් එකක් දාල උබ නේද දැම්මේඅපෝ බන් කොලොප්පමක්නේ කොලේ![]()
![]()
![]()
කැත වැඩ එපා බන් අර එකෙක් ටැග් එකක් දාල උබ නේද දැම්මේ

ඒකනේ තව පොඩ්ඩෙන් දෙන්නම තරහ වෙනවාremoved...![]()

ඒකනේ තව පොඩ්ඩෙන් දෙන්නම තරහ වෙනවා
ගහකට නගින්න කලින් බලන්න ඕනේ මට මේකට නගින්න පුලුවන්ද,දෙබලක්ද කියලා
,මගක් ගිහින් වැටුනොත් කෙලමලියයිනේ,![]()
මටත් පොඩි මතකයක් තියනවා වගේ මේක ඉස්සර ඇහුවා කියලා...මේක රීමේක් එකක් නේද?![]()