Raththaran Wara

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඈයි ඩෝ මම ආවා!!!!.
    _timthumb.php

    :-)confused::confused:දික්තලාට දාපු ජිල මාට්ටු වෙලාද මන්දා:confused::confused:)

    මොකෝ කොල්ලා කේස් එක? වලියක්ද? ගහමු ගහමු
     
    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    රත්තරං;12209431 said:
    ඈයි ඩෝ මම ආවා!!!!.
    _timthumb.php

    :-)confused::confused:දික්තලාට දාපු ජිල මාට්ටු වෙලාද මන්දා:confused::confused:)

    මොකෝ කොල්ලා කේස් එක? වලියක්ද? ගහමු ගහමු

    anna baba hambu welalu.. lamaya ipadila thiyennema bike kiya genalu
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් කොල්ලා කියන එකක් ඉක්මනට කියපන්. තව පෑය 4 කින් මෙහේ වෙලාවෙන් වෑඩට යන්න ඕනේ, නිදි මතයි බන්, මම තව විනාඩි 10ක් බලල නිදාගන්නවා, ආයේ එන්නේ හෙට හවසට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;12209441 said:
    මචන් කාලගෝලට කියන්න එපා. දික්තලා නංගිමයි කිව්වේ අය්යා මගේ ඈන්ජිම බෝර් කරගන්න ඔනේ කියලා
    :rofl::rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    රත්තරං;12209442 said:
    මචන් කොල්ලා කියන එකක් ඉක්මනට කියපන්. තව පෑය 4 කින් මෙහේ වෙලාවෙන් වෑඩට යන්න ඕනේ, නිදි මතයි බන්, මම තව විනාඩි 10ක් බලල නිදාගන්නවා, ආයේ එන්නේ හෙට හවසට
    අරුගේ ගෙදර වත්තේ කෙහෙල කැන හොරු කපළලු.. උම්බලු ඒ පාහර වැඩේ කරපු එකා...
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ado raththran mekai cn eka ban. man aluthn bike ekak gaththa ne. uba kiuwe bike eka gedara hodapan kiyala ithin ban nikan saban gala sodanna da? ehema naththan ekata wenama oya tipol wage monawa hari thieynawa da?

    anith eka man gaththe cbz xtreem ekak ne eke issaraha number plate eka gahanne kohomada ? thiyena widiyata gahuwoth cowl eka kudu wenawa
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ado raththran mekai cn eka ban. man aluthn bike ekak gaththa ne. uba kiuwe bike eka gedara hodapan kiyala ithin ban nikan saban gala sodanna da? ehema naththan ekata wenama oya tipol wage monawa hari thieynawa da?

    anith eka man gaththe cbz xtreem ekak ne eke issaraha number plate eka gahanne kohomada ? thiyena widiyata gahuwoth cowl eka kudu wenawa

    adenawa......... mekada case eka.... gaapan lux nethnam rani saban...... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: tipol wage vehicle wash karana deyak use karapan..... saban hoda nee..... anika lejja nedda ban genige pite saban ganawa wage bike eke tank eke saban ulanna......

    number plate eka gahana plate eka nawala tamai gahanna wenne mama danna hetiyata......
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    adenawa......... mekada case eka.... gaapan lux nethnam rani saban...... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: tipol wage vehicle wash karana deyak use karapan..... saban hoda nee..... anika lejja nedda ban genige pite saban ganawa wage bike eke tank eke saban ulanna......

    number plate eka gahana plate eka nawala tamai gahanna wenne mama danna hetiyata......

    hik bike ekath gani wage thamai ban sapata dukata inne. numebr plate eka nauwama case nadda