kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    iye rathu irata dayasiri & harin awilla kelawagaththa neda.anthimata 3km gala 50m una,ship eka awilla thiyenne wettu dama dama.
    okun uddeta kareth oya tikama thamai.kilinochchiyath, madawachchiya karapu ayane
    .:yes:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    iye rathu irata dayasiri & harin awilla kelawagaththa neda.anthimata 3km gala 50m una,ship eka awilla thiyenne wettu dama dama.
    okun uddeta kareth oya tikama thamai.kilinochchiyath, madawachchiya karapu ayane
    .:yes:

    උඹ බැලුවෙ ස්වර්ණවාහිනියෙ රතු ඉරද? නැත්නම් වෙන ඉරක්ද ? :lol::lol::lol::lol:

    නැත්නම් උඹ ඉස්කොලේ ගිහින් නැද්ද???

    රතුඉර බලපු අයනම් දන්නවා ඇති කව්ද කෙලවගත්තේ කියලා..
    මීටර් 50 ගල කි.මි.1 ක් උනා...පස්සෙ..තව වර්ග අඩි 5000කුත් වැඩිඋනේ....

    පව් අර මාලකඩපු එකා අන්තිමට ඒ ගල ගිලිලා වගේ හිටිය හැටි මතක් වෙනකොට දුකේ... බැරුවා

    ඔන්න ඕක තමයි කියන්නෙ "කොට්ටෝරුව ඇනල ඇනල..කෙහෙල් ගහට ඇනපු දාට.....ත් පැටලෙනව කියල" :P:P:P

    මොනවා උනත් වරායේ සභාපතිතුමා ඇත්ත කියල ජාමේ බේර ගත්ත...මොලේ ඇති මනුස්සයෙක් වගේ හොඳට කතා කරා... :yes:

    හොඳ වැඩසටහනක් බැලුවා ඊයෙ කාලෙකට පස්සෙ...
     
    DJ Pubu

    Member
    Sep 15, 2007
    214
    15

    :yes::yes::yes::yes::yes::yes:
     
    Raveensach

    Active member
  • Dec 10, 2006
    963
    62
    28
    උඹ බැලුවෙ ස්වර්ණවාහිනියෙ රතු ඉරද? නැත්නම් වෙන ඉරක්ද ? :lol::lol::lol::lol:

    නැත්නම් උඹ ඉස්කොලේ ගිහින් නැද්ද???

    රතුඉර බලපු අයනම් දන්නවා ඇති කව්ද කෙලවගත්තේ කියලා..
    මීටර් 50 ගල කි.මි.1 ක් උනා...පස්සෙ..තව වර්ග අඩි 5000කුත් වැඩිඋනේ....

    පව් අර මාලකඩපු එකා අන්තිමට ඒ ගල ගිලිලා වගේ හිටිය හැටි මතක් වෙනකොට දුකේ... බැරුවා

    ඔන්න ඕක තමයි කියන්නෙ "කොට්ටෝරුව ඇනල ඇනල..කෙහෙල් ගහට ඇනපු දාට.....ත් පැටලෙනව කියල" :P:P:P

    මොනවා උනත් වරායේ සභාපතිතුමා ඇත්ත කියල ජාමේ බේර ගත්ත...මොලේ ඇති මනුස්සයෙක් වගේ හොඳට කතා කරා... :yes:

    හොඳ වැඩසටහනක් බැලුවා ඊයෙ කාලෙකට පස්සෙ...

    Agree 100%
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක ඇමතියෙක් ඇවිත් කියනවා ගලක් තිබ්බෙම නෑලු..උගේ ලගම ඉඳගෙන සභාපතිය කියනවල ගල තියෙන බව මුල ඉඳන්ම දැනගෙන හිටියලු.

    වරායට ආපු නැවු ගැන පොර ටෝක් දුන්නට එක බහාලුමක් වත් බෑවද ඇහුවම සද්ද නෑ..පස්සේ ඒ නැවු ආවේ පයිලට් ල පුරුදු කරන්නලු..එකලු ආතල් එකේ වාරයට ඇවිත් වටයක් කැරකිලා ගියේ..:eek:

    හතර හිනා...ඇමති සභාපති මොනවා උනත් කාලෙකට පස්සේ හොඳට සබන් නැතුව නාගත්තා... :lol:
     
    maxa! :yes: