RATHU ROSA DRAMA

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ඔය දාලා තියෙන්නේ බන් යූටියුබ් ලින්ක් එක...සුපිරි නාට්‍යය..මහින්ද මහත්තයත් රගපෑවා ඔකේ පොඩි කෑල්ලක්....අයෙ චූටි කාලෙට ගියා බන් මියුසික් එක අහලා...
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    yako upload karala thiyenne.


    උබ කියන එක ඇත්ත .එත් උබලගේ තාත්තයි ඕකට මුලික උන හැමෝමයි දැන් කතාවෙන් හම්බ කරගෙන ඉවරනේ. ඒ නිසා අඩුගානේ සාදාරන මුදලකටවත් අනාගතේ අයට මේ වගේ දේවල් බලන්න ක්‍රමයක් හදපන්.එකයි වෙන්න ඕන.

     
    DVD release welalu neda

    BqC3CzR.jpg


    https://www.youtube.com/watch?v=odyH4djwPAI
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    bgsingle_red_rose.jpg

    MACHAN LA RATHU ROSA DRMA 1 THEME MUSIC 1 THIYENAWANAM DENNAKO?
    MAGE EMAIL ADDRESS 1 TA LINK 1 EVANAWADA ?( MEKE ACT KALE kamal addara arachchi)

    [email protected]



    Full teledrama



    මම පොඩි කලේ හිතාගෙන හිටියේ මෙකිපට්ට ලස්සනි කියල .. දැන් හිතෙන්නේ හාල් කැල්ලක් වගේනේ කියල .. කාලය මැවූ වෙනසක අරුමේ

    x1DQFW8.png
     
    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113


    Full teledrama



    මම පොඩි කලේ හිතාගෙන හිටියේ මෙකිපට්ට ලස්සනි කියල .. දැන් හිතෙන්නේ හාල් කැල්ලක් වගේනේ කියල .. කාලය මැවූ වෙනසක අරුමේ

    Machan la..... i dn knw whther u will believe this or not but the director and the producer of Rathu Rosa is my father Ranjan de Silva...... and I'm Sampath de Silva.

    Im glad that you guys have asked it from Elakiri.

    But my dear brothers, I have the original track and we have copyrighted it so if any other un-authorized person has the Track, we can sue them. So i am really sorry, I cannot give you the track.

    Thanks for mentioning the drama after a long time.

    Take Care broz....

    Mu tama shanudri ge akka shehadri wa bandala divorce une
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,086
    875
    113
    33
    Srilanka
    i think i was on grade 5 or 6 on that time, glad we got a national black and white TV.
    anyone know the broadcasted year?
     
    Last edited: