Ratin genawa iCloud Lock iPhones / iPads / iWatch

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,905
    10,046
    113
    හාමුදුරුවොන් ගෙන් උනත් සල්ලි ගන්නවද?
    අපි නම් කැඩුන ඒව හාමුදුරුවොන්ට දෙනවා ෆෝන් ෂෝප් වල අය හාමුදුරුවෝ ගෙන් සල්ලි ගන්නේ නෑ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    EKn5OHBheqIF.png
     
    • Like
    Reactions: uajanath

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    වෙබ් සයිට් එකකට ගිහින් ගෙවලා තමන්ටම අන්ලොක් කරගන්න පුලුවන්නෙ බන්. ගෙවලා බලන් ඉන්න තියෙන්නෙ. ඊමේල් එක ආපු ගමන් itunes වලට ගැහුවම අන්ලොත් :rolleyes:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    වෙබ් සයිට් එකකට ගිහින් ගෙවලා තමන්ටම අන්ලොක් කරගන්න පුලුවන්නෙ බන්. ගෙවලා බලන් ඉන්න තියෙන්නෙ. ඊමේල් එක ආපු ගමන් itunes වලට ගැහුවම අන්ලොත් :rolleyes:

    @BarakOsama @uajanath ඇයි බන් හිනාවෙන්නෙ? මොකද්ද වැරැද්ද?
    Oya site godakma scam
    Unlock field eke aya use karana private servers thiyenava ewaye rates adui godak.