Ration packs

Max_r

Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    Mehe ena touristlawa target karala wild life photograpy, etc ekka amunala podi camping culture ekak haduwanam. mewage ewath wikunanna puluwan + tourist industry ekath expand karana gaman
    බොලරෝ සාපාරි කාරයො ට්‍රිග් වෙලා මැරෙන්න හදාවි...
    පාර්ක් ඇතුලෙ 3වීල් කාරයො වගෙ තමයි උන්....
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    හොදයි බන් කැම්පින් එහෙම යනකොට අරගෙන යන්න පුළුවන්
    ගාන තමා වැඩි 🤩
    Price එක කීයද බන්. ඕක කලින් මම කාලා තියනවා. හොද රසක් තියනවා
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    Price එක කීයද බන්. ඕක කලින් මම කාලා තියනවා. හොද රසක් තියනවා
    විඩීයෝ එකේ 1300 ක් කියනවා 🥴
    ඇතුලේ තියෙන්නේ බිරියානි නම් අවුලක් නැහැ ඒ ගානට 🤣🤣