Aliexpress badu deliver wenne na neda dan? updates uth na

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,953
    8,783
    113
    Cenon
    cenon.com
    hayyo ban okkoma unta same neda :( ubala wiswasa karaida danna ban mata wothin 5 working days package awilla tynwa.
    fardar courier ta call kara, week ekakin wage aliexpress package awe nathilu ban :( ada set ekak awalu. mona uttak welada manda.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,329

    fardar eke customs clear karana unge delay ekak thiyenne
     
    • Sad
    • Like
    Reactions: NRTG and Cenon

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    පොස්ට් ඔෆිස් එකට පලයන් එතනට ගියහම බඩු ගොඩ ගහල තියෙනවා. උබ ගිහින් අවශ්‍ය ඩිටේල්ස් දීල ගනින්. මම එක දවසක් එහෙම ගත්ත. මහරගම එකෙන් කෝල් කරහම උන් කොහොමත් කියන්නේ නෑ කියල.
    umba giye maharagama post ekata, man wennappuwe ekata gihama mun kiyanawa, call ekak dunnada , ehema nathnam awith nah kiyala :( :( kari pakayo,
     
    • Like
    Reactions: Cenon and NRTG

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    AECP, CPCN වලින් පටන් ගන්න Tracking numbers තියන Parcels deliver කරන්නෙ Commonline Express එකෙන් ලු. Fardar එකෙන් නම් කලින් දවස් 10 න් වගේ Deliver කරා. Commonline එක කොහොමත් දවස් 14-15 ගියා. දැන් ඊටත් වඩා දවස් යනවා වගේ. :no:

    UA වලින් පටන් ගන්න Trcking numbers තියන ඒවා SL Post එකේ ආවේ. මේ සතියෙත් ආවා Parcels 3 ක් දවස් 10-14 අතර ගියේ.

    IMG_2269.jpeg

    IMG_2268.jpeg
     
    • Like
    Reactions: NRTG and Cenon

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    post eken enne wage math awe na tama. ape patte nan udeta wassath post enne na :P

    AECP, CPCN වලින් පටන් ගන්න Tracking numbers තියන Parcels deliver කරන්නෙ Commonline Express එකෙන් ලු. Fardar එකෙන් නම් කලින් දවස් 10 න් වගේ Deliver කරා. Commonline එක කොහොමත් දවස් 14-15 ගියා. දැන් ඊටත් වඩා දවස් යනවා වගේ. :no:

    UA වලින් පටන් ගන්න Trcking numbers තියන ඒවා SL Post එකේ ආවේ. මේ සතියෙත් ආවා Parcels 3 ක් දවස් 10-14 අතර ගියේ.

    View attachment 208673
    View attachment 208674
    uba air purifier ekak gattada. use kalla honda nan apitath kiypan.
    ------ Post added on Jun 29, 2023 at 12:31 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,020
    8,285
    113
    Chilaw
    AliExpress Standard Shipping dapam, Rs 1000 k wage yanawa, eth sathi deken badu athe
    standard shipping, saver shipping දෙකම කෙලවිලා තියෙන්නේ june මුල ඉදන්. 9 වෙනිදා linehaul office එකට ආපු item එක අද තමයි farder එකට දීල තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,329
    113
    mageth ehm thama bn godak ewa tynwa awe na

    tax kohomd bn? ekak dand one
    ------ Post added on Jun 29, 2023 at 12:54 PM
    Tax

    PAL 5%
    SSCC 2.5%
    Handling charge 150LKR

    standard shipping, saver shipping දෙකම කෙලවිලා තියෙන්නේ june මුල ඉදන්
    CPCN නං දවස් 12 න් ආව AE දවස් 21+ තාම නෑ
    ------ Post added on Jun 29, 2023 at 12:58 PM
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd