Ratta - Wasthi copy

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකා පොන්නයා
    කයිය විතරයි
    රන්ජන් ඉස්සරහා ඇබරුනවිදියෙන් එපා උනා.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    රැට්ටගෙ ඉස්සර content නම් පට්ට..දැන් දැන් එන්න එන්න කරන දේවල් චොර කියලයි මට නම් හිතෙන්නේ..ඒ අතින් කාලි(KAALI) පට්ටම ඈ! :love2:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    dan mugeth bahagena yana kale bung aniwa Gappiyata wecha deya wenawa. ekaiyi muth ara Rattatech kiyala start karee ekake. a unata uta lanakwe audience ekata Chanuxbro wage gahana ba

    Youtube wala mama nam loke dakka sirama eka (MKBHD) Marcus Brownie. anna a wage kalen kaleta useful quality deyak minissungen search intent thiyana deyak danna puluwan nam aniwa goda. uge niche eka uta unlimited search intent dewal thiyanawa. uge reputation wadi karaganna pora menna me wage ewath karala thawa up unaa

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha

    ai u mark Zuckerberg ekkath kala ekak
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මුන් දෙගොල්ලොගෙම ක්රෙයෙටිව් ප්‍රොසෙස් එක නතර වෙලා තියෙන්නේ. මුන් ටිකක් බ්රේක් එකක් අරන් ඉදල ආයේ වැඩ පටන් ගන්න ඕනි.
    සල්ලි පෙරේත කමට දිගින් දිගටම වීඩියෝ දදා ඉන්නවා මිසක් කිසිම හාස්‍යයක් නෑ. ඒකට අපි නොදන්න ලයිව්, අවුරුදු 13ක් ගිහිල්ලත් තාම ඒවා බලන්න පුළුවන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    ai u mark Zuckerberg ekkath kala ekak

    thawa kiyaka u karada machan. loke aluthin phone ekake awoth okkoma muta da koheda mulin denneth :baffled:

    google eka unuth uta kiyanne loke hondama tech reviwer kiyala ne. uge machan content quality eka nam pissu hadenawa bung. Red camera. robots la use karanne
     
    • Love
    • Like
    Reactions: hesian99 and Aki992

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    dan mugeth bahagena yana kale bung aniwa Gappiyata wecha deya wenawa. ekaiyi muth ara Rattatech kiyala start karee ekake. a unata uta lanakwe audience ekata Chanuxbro wage gahana ba

    Youtube wala mama nam loke dakka sirama eka (MKBHD) Marcus Brownie. anna a wage kalen kaleta useful quality deyak minissungen search intent thiyana deyak danna puluwan nam aniwa goda. uge niche eka uta unlimited search intent dewal thiyanawa. uge reputation wadi karaganna pora menna me wage ewath karala thawa up unaa

    "So I have been using it for the past few days" -MKBHD
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    E mokakda ban?
    Mama eka dakke na.
    Muge videos hodai. Meka awul.
    ඕකා රන්ජන් එක්ක අතට අත දෙන පොටෝ එකක් ශෙයා උනේ
    රන්ජා ලෝඩ් වගේ ඉද්දි මූ ලමිස්සි වගේ ඇබරිලා කොන්දත් බාගෙට නවාගෙන පොන්න හිනාවක් දාගෙන ඉන්නෙ. පීචං ගතිය මූගෙ පවුර්ශත්වෙම තියෙන දෙයක්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඕකා රන්ජන් එක්ක අතට අත දෙන පොටෝ එකක් ශෙයා උනේ
    රන්ජා ලෝඩ් වගේ ඉද්දි මූ ලමිස්සි වගේ ඇබරිලා කොන්දත් බාගෙට නවාගෙන පොන්න හිනාවක් දාගෙන ඉන්නෙ. පීචං ගතිය මූගෙ පවුර්ශත්වෙම තියෙන දෙයක්
    1.PNG

    meka gana ban kiyanne. eth u programme ekaka kiwwa u joke ekak karapu welawaka Camera ekata watila thiyena hati kiyala.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    මුගේ මේ වීඩියෝ එක නම් වැඩක්ම නැහැ. ගොං ආතල් එකක් ...මුගේ කලින් ඒවායේ තිබුනා සුපිරි ඒවා ටිකක්.

    View attachment 111405

    meka gana ban kiyanne. eth u programme ekaka kiwwa u joke ekak karapu welawaka Camera ekata watila thiyena hati kiyala.
    FB_IMG_1605606826409.jpg

    මේක සමානයි මේකට...මුගේ කට නම් හුඹස් කට වගේ හැබැයි ප්‍රැක්ටිකලි මෙහෙමයි 😂😂
    ------ Post added on Jan 31, 2021 at 6:49 PM
     
    • Haha
    Reactions: visalbro

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ලොල්.. තවත් එක පොන්සියෙක්.. මූ එන්න එන්නම චොර උනා.. කොලිටි බැස්සා කන්ටෙන්ට් වල.. මම නම් දැන් වැඩිය ෆලෝ කරනේ නෑ.. උට තාත්තා පුතා අන්කල් සීන් ඇරෙන්න එතනින් එහාට දෙයක් කරගන්න බෑ..
     
    • Like
    Reactions: acryan

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    thawa kiyaka u karada machan. loke aluthin phone ekake awoth okkoma muta da koheda mulin denneth :baffled:

    google eka unuth uta kiyanne loke hondama tech reviwer kiyala ne. uge machan content quality eka nam pissu hadenawa bung. Red camera. robots la use karanne
    ape tikk hari inne block and dino... mama dakka unge behind seen wala red camera use karanne unn