Ratu taruwe wada

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    EARLIER


    ජ.වි.පෙ. පළාත් පාලන මන්ත්‍රී වැටුප් අරමුදලින් වතුපිටිවල මූලික රෝහලට අත් සෝදන ස්ථාන, අත් සේදුම් දියර, විෂබීජ නාශක ඉසින යන්ත්‍රයක්, කසල බඳුන්, ‍‍අත් වැසුම් හා විෂ බීජ නාශක ලබා දීම


    90344486_2944528622274168_6014577819412070400_o.jpg

    90276702_2944528698940827_8506337245471440896_o.jpg

    90176417_2944528848940812_2277586689956249600_o.jpg

    90127770_2944528912274139_6017903043222175744_o.jpg

    90266365_2944529005607463_5741239731258130432_o.jpg

    90183847_2944529158940781_7726166499261415424_o.jpg

    90237055_2944529232274107_406418474454220800_o.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    EARLIER


    කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධනතම රෝහල වන මුල්ලේරියාව IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජ.වි.පෙ. මහජන නියෝජිත අරමුදල විසින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.
    මෙම ද්‍රව්‍ය රෝහල් පාලනාධිකාරිය වෙත භාරදීමේ අවස්ථාව සඳහා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.




    90627190_1499830353504740_1668170163964346368_o.jpg



    90527673_1499830336838075_4473799576607784960_o.jpg

    90521695_1499830456838063_3433266486985097216_o.jpg



    90721953_1499830550171387_1753523391907758080_o.jpg

    90535983_1499830233504752_7219632105209200640_o.jpg




    90559899_1499830343504741_7255705191930920960_o.jpg

    90816461_1499830220171420_2729471078320570368_o.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    EARLIER


    ජවිපෙ මන්ත්‍රීවරුන්ට ලැබෙන මන්ත්‍රී වැටුප ජනතා සේවයට යොදා ගෙන කොළොන්නාව රතු තරුව විසින් ගොතටුව IDH හි පිහිටි මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට (MoH) අවශ්‍ය කරන පිරිසිදුකාරක හා මුහුණු ආවරන ලබාදීම.


    90200402_2944530225607341_6303044882621530112_n.jpg

    90262849_2944530272274003_4058460352000557056_n.jpg

    90232005_2944530395607324_1286150230487597056_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහරගම රතු තරුව සහෝදරත්වය සහ ජයවර්ධනපුර රෝහලේ සුභසාධක සංගමයේ සහෝදරත්වය එක්ව සිංහල හින්දු අලුත් අවුරුදු කෑම මේසයක් ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය,හෙද සහ සියලු කාර්ය මණ්ඩලයවලටත්, රෝහලේ මේ වන විට වනවිට නිරෝධාරනය වෙමින් සිටින සියලු දෙනාටත් සෞඛ්‍ය ආරක්ෂිතව අද දින රෝහල් පරිශ්‍රයේ දී රතු තරුව සහන සේවා සහෝදරත්වය එම සංග්‍රහය පිළිගැන් වූ අයුරු..


    93477188_127482152224930_323564037008785408_o.jpg



    92940107_127482242224921_8952563989380857856_o.jpg



    93567097_127482332224912_3944352665902776320_o.jpg



    93379444_127482168891595_4966324770887958528_o.jpg

    93245926_127482268891585_7604422438620758016_o.jpg



    93313234_127482338891578_7277136988543647744_o.jpg



    93362253_127482352224910_897605713407246336_o.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    "කොරෝනාවට එරෙහි මනුෂ්‍යත්වය " ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රතු තරුව මානුෂික මෙහෙයුම යටතේ මුඛ ආවරණ තොගයක් සූදානම් කිරීමේ තවත් පියවරක් නිරීක්ෂණය කරමින්.මෙම කටයුතු සදහා පොදු ජන්තාවගේ ශ්‍රම දායකත්වය හිමිවීමද විශේෂත්වයකි.




    93116115_127253775581101_3957812711156350976_n.jpg

    92567358_127253872247758_6329802649134694400_n.jpg

    93419759_127253828914429_4015599855446523904_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගාල්ල කරන්දෙණිය සුවසැරිය ගිලන්රථ සේවයට,දිස්ත්‍රික් රෝහලට,සෙෘඛය වෛද්‍ය නිලධාරී කර්යාලයට සෙෘඛය ආරක්ෂිත ඇදුම් ලබාදිම


    93670673_127147132258432_1353749480968552448_n.jpg

    92912882_127147202258425_7963726212759552000_n.jpg



    92893957_127147258925086_1189360569786826752_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රතු තරුවෙන් සුව සැරියට..!
    කුරුණෑගල දුම්මලසූරිය සුවසැරිය ගිලන්රථ සේවයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල රතු තරුව සහන සේවා බලකායේ මැදිහත් වීමෙන් ලබා දෙමින්..!
    "කොරෝනා වෛරසයට එරෙහිව මනුෂ්‍යත්වය "මෙහෙයුම පෙරටම..!


    93414276_126850208954791_2578976910327414784_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාවතගමටත්.. රතු තරුව..!
    කුරුණෑගල මාවතගම නගරයේ සියලු පොදු ස්ථාන සහ ආයතන විෂබීජ හරණය කිරීම සඳහා රතු තරුව සහන සේවා බලකාය මැදිහත් වෙමින්..!
    "කොරෝනා වෛරසයට එරෙහිව මනුෂ්‍යත්වය" මෙහෙයුම පෙරටම..!


    93331140_126772725629206_3875348862331781120_n.jpg

    92947405_126772748962537_8598864211260473344_n.jpg

    93257519_126772822295863_4940433045875326976_n.jpg



    92844425_126772838962528_1909125616045654016_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජාතික විද්වත් සංවිධානය, කැනඩා ශාඛාව හා ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා මාතර බළකාය හා එක්ව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ආධාර නොලැබූ මාතර දිස්ත්‍රික්කයේ පවුල් වෙත අත්‍යාවශ්‍ය අහාර මල්ලක් ලබා දීමට කටයුතු කරන ලදි.
    "කොරෝනා වසංගතයට එරෙහි මනුෂ්‍යත්වයේ මෙහෙයුම" පෙරටම..!!!




    92953070_126648282308317_7758098271142150144_n.jpg



    93235816_126648298974982_8236224755066208256_n.jpg



    93781100_126648322308313_2701288696925126656_n.jpg





    92572438_126648395641639_6442335572588494848_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බළකායේ මැදිහත් වීමෙන් පීඩාවට පත් කන්තලේ ප්‍රදේශයේ ජනතාවට එළවළු හා වියලි ආහාර බෙදාදීමට සූදානම් කරමින් .
    "කොරෝනාවට එරෙහි මනුෂ්‍යත්වය " පෙරටම




    93054410_126517462321399_7966178226768707584_n.jpg







    93126813_126517605654718_1601816136171651072_n.jpg



    93289213_126517515654727_3743067099430387712_n.jpg





    93477184_126517415654737_3263341599182028800_n.jpg



    93111523_126517648988047_8458545507986309120_n.jpg





    93514465_126517678988044_7091673707927568384_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    "කොරෝනාවට එරෙහි මනුෂ්‍යත්වය " ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රතු තරුව අද දින ත්‍රිකුණාමලය නගරයේ සැරිසරන මුවන් වෙනුවෙන් ආහාර ලබාදීම සිදුකළ අවස්තාව..




    93655781_126514055655073_2668386086341836800_n.jpg



    93087155_126514092321736_6458628552500707328_n.jpg



    93037933_126513975655081_5659027975538999296_n.jpg



    93218182_126514015655077_1644221215868452864_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ශ්‍රි ලංකා රතු තරුව සහන සේවා බලකාය කුරුණෑගල ගල්ටැංවැව, සහ රඹේ ප්‍රදේශවල පොදු ස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විෂබීජ හරණය කිරීම සඳහා මැදිහත් වෙමින්..!
    "කොරෝනා වෛරසයට එරෙහිව මනුෂ්‍යත්වය "මෙහෙයුම පෙරටම..!




    92816894_126486042324541_8686087081417506816_n.jpg





    92951391_126486065657872_7473774799106342912_n.jpg





    93302033_126486092324536_5289284862480482304_n.jpg



    93089101_126486138991198_2743908731145158656_n.jpg
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    Sure Bayiyek ge post ekak

    Daanako balanna Bayiyonge sewawal

    Helping Hambanthota and after

    මේකේ ඉන්නේ හැම එකාමා එක්කො බයියේක් නැත්තම් ටොයියෙක් නැතම් ‌‌ජේප්පෙක්! උඹ මොන ජාතියද? පොන්න ජාතියද? :lol: