Ravana hoyana Tattaya

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    • Like
    • Haha
    Reactions: Naruto7 and dilann

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,955
    1
    3,436
    113
    ඕක මානසික තත්වයක්. අපිත් පොඩි කාලේ අපේ ගෙවල් ළඟ පොඩි ලඳු කැලෑවක උමගක් තියෙනවා කියලා හෙව්වා, අන්තිමට යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක ලනු, දවස් දෙකකට විතර කන්න කෑම , ටෝච් එහෙම අරං , අපිම හිතල මැප් අන්දලා මේක ප්‍රොජෙක්ට් එකක් කර ගත්තා . හෙන ඇඩ්වෙන්චර් පාරක් දැම්ම . දැන් හිතෙනකොට හිනා යනවා .අපි කෑම එහෙම අරන් ගියාට දවසක් වත් හිටියේ නැහැ . අනික ඒ මුළු කැලේ ම ඇති ලොකු ක්‍රිකට් ග්‍රවුන්ඩ් 5ක් සයිස්. ජීවිතේට අතර මන් වෙන්නේ නැහැ :)

    රාවණ පිස්සෝ ටාගට් කරලා you tube දාලා සල්ලි හොයනවා සොච්චමක්.

    අනික හිතපන් ඇත්තටම ඔහොම රජෙක් දෙවියෙක් හිටිය කියල.නිදි කියලා

    යකෝ අපේ රටේ අවරුදු 30ක යුද්දයක් තියෙද්දී. මිනිස්සු මැරෙද්දි. සුනාමි එද්දී. , කොරෝන එද්දී . අපි ලෝකෙටම නය වෙලා ඉන්න දුප්පත් රටක් වෙලා ඉද්දි නැගිටින්නේ නැති පකයා හිටියත් නෑ වගේ තමයි. පකේ බොරුවක්
     
    • Like
    Reactions: maduranga90

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    යකෝ අපේ රටේ අවරුදු 30ක යුද්දයක් තියෙද්දී. මිනිස්සු මැරෙද්දි. සුනාමි එද්දී. , කොරෝන එද්දී . අපි ලෝකෙටම නය වෙලා ඉන්න දුප්පත් රටක් වෙලා ඉද්දි නැගිටින්නේ නැති පකයා හිටියත් නෑ වගේ තමයි. පකේ බොරුවක්
    Rawana rajuwa kawru hari gihin nagittawanna oneh thaniyen nagittinne nah
     
    • Haha
    Reactions: Gajaman007

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040
    113
    ඕක මානසික තත්වයක්. අපිත් පොඩි කාලේ අපේ ගෙවල් ළඟ පොඩි ලඳු කැලෑවක උමගක් තියෙනවා කියලා හෙව්වා, අන්තිමට යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක ලනු, දවස් දෙකකට විතර කන්න කෑම , ටෝච් එහෙම අරං , අපිම හිතල මැප් අන්දලා මේක ප්‍රොජෙක්ට් එකක් කර ගත්තා . හෙන ඇඩ්වෙන්චර් පාරක් දැම්ම . දැන් හිතෙනකොට හිනා යනවා .අපි කෑම එහෙම අරන් ගියාට දවසක් වත් හිටියේ නැහැ . අනික ඒ මුළු කැලේ ම ඇති ලොකු ක්‍රිකට් ග්‍රවුන්ඩ් 5ක් සයිස්. ජීවිතේට අතර මන් වෙන්නේ නැහැ :)

    රාවණ පිස්සෝ ටාගට් කරලා you tube දාලා සල්ලි හොයනවා සොච්චමක්.

    අනික හිතපන් ඇත්තටම ඔහොම රජෙක් දෙවියෙක් හිටිය කියල.නිදි කියලා

    යකෝ අපේ රටේ අවරුදු 30ක යුද්දයක් තියෙද්දී. මිනිස්සු මැරෙද්දි. සුනාමි එද්දී. , කොරෝන එද්දී . අපි ලෝකෙටම නය වෙලා ඉන්න දුප්පත් රටක් වෙලා ඉද්දි නැගිටින්නේ නැති පකයා හිටියත් නෑ වගේ තමයි. පකේ බොරුවක්
    එහෙම බෑලු බං කුචිකවලා නැගිට්ටවන්න ඕනලු 🤣🤣🤣
     
    • Haha
    Reactions: Gajaman007