tv-H0ih8tas
smother Well-known member Jan 27, 2009 19,902 1,483 113 36 Six Feet Under Jan 13, 2020 #2 මුන් තනි මිත්‍යාවක ජිවත් වෙන්නේ, ඒවාටම හරියන ලිං ගෙම්බෝ ටිකක් ඉන්නවා මුන්ව අදහන ඉන්න. බලපන් එක වීඩියෝ එකක සාක්ෂි කියල දෙයක් පෙන්නනේ නැ. ඔක්කොම මුට හිතෙන ඒවා. කෙලින්ම මිනිසුන්ගේ ජාතියට කතා කරන්නේ, එතකොට ඕවට විරුද්දව යන එඋන් අඩු වෙනවා.
මුන් තනි මිත්‍යාවක ජිවත් වෙන්නේ, ඒවාටම හරියන ලිං ගෙම්බෝ ටිකක් ඉන්නවා මුන්ව අදහන ඉන්න. බලපන් එක වීඩියෝ එකක සාක්ෂි කියල දෙයක් පෙන්නනේ නැ. ඔක්කොම මුට හිතෙන ඒවා. කෙලින්ම මිනිසුන්ගේ ජාතියට කතා කරන්නේ, එතකොට ඕවට විරුද්දව යන එඋන් අඩු වෙනවා.
sthumi Well-known member Apr 9, 2009 2,104 158 63 Jan 13, 2020 #3 smother said: මුන් තනි මිත්‍යාවක ජිවත් වෙන්නේ, ඒවාටම හරියන ලිං ගෙම්බෝ ටිකක් ඉන්නවා මුන්ව අදහන ඉන්න. බලපන් එක වීඩියෝ එකක සාක්ෂි කියල දෙයක් පෙන්නනේ නැ. ඔක්කොම මුට හිතෙන ඒවා. කෙලින්ම මිනිසුන්ගේ ජාතියට කතා කරන්නේ, එතකොට ඕවට විරුද්දව යන එඋන් අඩු වෙනවා. Click to expand... comments dakkama mata pukethun hina...lankawe munissunge buddi mattama calculate karaganna puluwan hodata
smother said: මුන් තනි මිත්‍යාවක ජිවත් වෙන්නේ, ඒවාටම හරියන ලිං ගෙම්බෝ ටිකක් ඉන්නවා මුන්ව අදහන ඉන්න. බලපන් එක වීඩියෝ එකක සාක්ෂි කියල දෙයක් පෙන්නනේ නැ. ඔක්කොම මුට හිතෙන ඒවා. කෙලින්ම මිනිසුන්ගේ ජාතියට කතා කරන්නේ, එතකොට ඕවට විරුද්දව යන එඋන් අඩු වෙනවා. Click to expand... comments dakkama mata pukethun hina...lankawe munissunge buddi mattama calculate karaganna puluwan hodata
smother Well-known member Jan 27, 2009 19,902 1,483 113 36 Six Feet Under Jan 13, 2020 #4 මුගේත් බලහන්, මු කැලැවක ඇවිදපු එකෙක් නෙමෙයි ද කොහෙද. ගලක් දැක්කොත් බදාම දාල ගම් දාල අලවපුවලු. තව මොංගල් ඩයල් එකකුත් ඉන්නවා කන්නාඩි දාල මුන්ගේ පොර ටෝක් දැක්කම ඇඩෙනවා. ඇති ලබ්බකුත් නැ. රාවනාව ෆුල් ජෝක්ස් එකක්ස් වෙලා ඉන්නේ දැන්
මුගේත් බලහන්, මු කැලැවක ඇවිදපු එකෙක් නෙමෙයි ද කොහෙද. ගලක් දැක්කොත් බදාම දාල ගම් දාල අලවපුවලු. තව මොංගල් ඩයල් එකකුත් ඉන්නවා කන්නාඩි දාල මුන්ගේ පොර ටෝක් දැක්කම ඇඩෙනවා. ඇති ලබ්බකුත් නැ. රාවනාව ෆුල් ජෝක්ස් එකක්ස් වෙලා ඉන්නේ දැන්
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Jan 13, 2020 #5 comment Muditha Kumari 2 hours ago ඔබට බොහොම පින් වැළලු හෙළ ඉතිහාසය මේයාකාරයෙන් හෝ අපේ ඇස් මානයේ එළිදක්වනවට
comment Muditha Kumari 2 hours ago ඔබට බොහොම පින් වැළලු හෙළ ඉතිහාසය මේයාකාරයෙන් හෝ අපේ ඇස් මානයේ එළිදක්වනවට
smother Well-known member Jan 27, 2009 19,902 1,483 113 36 Six Feet Under Jan 13, 2020 #6 sthumi said: comments dakkama mata pukethun hina...lankawe munissunge buddi mattama calculate karaganna puluwan hodata Click to expand... ඔව් බන්. හැමදේම රාවණාට ඔබාගන්න හදන්නේ. මුන්ට පිස්සු.
sthumi said: comments dakkama mata pukethun hina...lankawe munissunge buddi mattama calculate karaganna puluwan hodata Click to expand... ඔව් බන්. හැමදේම රාවණාට ඔබාගන්න හදන්නේ. මුන්ට පිස්සු.
sthumi Well-known member Apr 9, 2009 2,104 158 63 Jan 13, 2020 #7 smother said: මුගේත් බලහන්, මු කැලැවක ඇවිදපු එකෙක් නෙමෙයි ද කොහෙද. ගලක් දැක්කොත් බදාම දාල ගම් දාල අලවපුවලු. තව මොංගල් ඩයල් එකකුත් ඉන්නවා කන්නාඩි දාල මුන්ගේ පොර ටෝක් දැක්කම ඇඩෙනවා. ඇති ලබ්බකුත් නැ. රාවනාව ෆුල් ජෝක්ස් එකක්ස් වෙලා ඉන්නේ දැන් Click to expand... hahahha camera eke white balance karaganna bari un Ravana technology hoyanna guha asse ringanawa. ane manda Last edited: Jan 13, 2020
smother said: මුගේත් බලහන්, මු කැලැවක ඇවිදපු එකෙක් නෙමෙයි ද කොහෙද. ගලක් දැක්කොත් බදාම දාල ගම් දාල අලවපුවලු. තව මොංගල් ඩයල් එකකුත් ඉන්නවා කන්නාඩි දාල මුන්ගේ පොර ටෝක් දැක්කම ඇඩෙනවා. ඇති ලබ්බකුත් නැ. රාවනාව ෆුල් ජෝක්ස් එකක්ස් වෙලා ඉන්නේ දැන් Click to expand... hahahha camera eke white balance karaganna bari un Ravana technology hoyanna guha asse ringanawa. ane manda
smother Well-known member Jan 27, 2009 19,902 1,483 113 36 Six Feet Under Jan 13, 2020 #8 sthumi said: hahahha camera eke white balance karaganna bari una Ravana technology hoyanna guha asse ringanawa. ane manda Click to expand... අරු කියනවා ඒරියා 51 වලට උගේ බඹරු ටික යවනවලු. අදුන් කුටියක බවුන් වඩනවා කියල ගල් ගුහාවක් අස්සේ ඉදන් කියවනවා. අම්මෝ එපා වෙනවා යකෝ මේවා බලන්න
sthumi said: hahahha camera eke white balance karaganna bari una Ravana technology hoyanna guha asse ringanawa. ane manda Click to expand... අරු කියනවා ඒරියා 51 වලට උගේ බඹරු ටික යවනවලු. අදුන් කුටියක බවුන් වඩනවා කියල ගල් ගුහාවක් අස්සේ ඉදන් කියවනවා. අම්මෝ එපා වෙනවා යකෝ මේවා බලන්න