Ravi උපදෙස් දිලා

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අඩු ලංසු ඉදිරිපත් කරන්න රවී උපදෙස් දුන් බව බැංකු තුනක ලොක්කෝ කියති​


Ravi.jpg





මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප‍්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ.

රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යැයි කී ඔවුහු රවී කරුණානායක මහතාගේ මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකු වලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවද රාජ්‍ය බැංකු වලට විශාල පාඩු සිදුවු බවද වැඩිදුරටත් දැනුම් දුන්හ.

බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබු ලංකා බැංකුවේ සභාපති රෝලන්ඞ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා, සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙන්ම එම බැංකු තුනේ නිලධාරීන් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි වලදී හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම් හෙළි කළහ.
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ටැක්ස් හෙවන් ඉන් ශ්‍රි ලන්කා.. කම් ඉන්වෙස්ට් ෆීල් ද ඩිෆරන්ට්, අ කන්ට්‍රි ලයික් නො අදර්..
 

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Highly overrated bloke... why is he still the deputy leader of UNP???? Day light robber must be behind bars
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙමලු දෙන්න එකතුවෙලා කලියා මහ බැංකුවටත්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදා වෙලා රනිල තමා මහ මොලකරු...ඔකවත් අල්ලන්ඩ ඔනෙ...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ȜMA X;22313941 said:
    අගමැටි ටුමා (Mr. පොනිල් වික්කමෂිංහ) : ඒ උනාට අපිට දෙන්න ඊලග පාරත් :lol:
    ටොයියෙක් : අගමැටි ටුමාට නැග්ගේ නැතත් අපි හැමදම කෙල ගලාම දෙනවා :lol::lol:




    VIDEO > https://www.facebook.com/NewsfirstSL/videos/1688704187856499/
    :lol: