Rawana Raju

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
පට්ටපල් බොරු මුන්ගේ කතාවෙන්ම තේරෙනවා...

බාගයක් දුරට මීඩීයා ටීම් එක ගෙනිහින් ඊට පස්සේ එන්න එපා කියනවා.. රාවනා අන්කල් මීඩීයා වලට බයයිද දන්නේ නෑ...

අනේ ඔය තව බිස්නස් එකකට මුලපිරීමක් බන්...

මුලින් ඔය රාවනාගේ මගුල ඇදගෙන ආවේ අර රාවනා බලය කියන සංවිධානේ කරලියට ගේන්න...

ලංකාවේ ඉතින් 90% මෝඩයෝ නේ අනිත් 10% උන්ගෙන් වවාගෙන කනවා...
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    ගෑනිව ඇතුලෙදි ගමේ උන් සමූහ දූෂණය කරලා....
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    mama danna shook kollek bun :eek:
    සෝක්... නෙදකින්... තෝ කොලු කාරයෙක් වගේනෙ බොල කතා කරන්නෙ.. ශීු කොල්ලත් මොනව හරි හිතන්න ඇති මම ගැන....ඌ මගේ ෆිට් එකක්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,830
    113
    Dubai
    වෙනස සෙට් එකත් මෙතනටම නේද බන් කලින් ගියේ? උන් ටික වැව ලගටම ගියානේ

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට බඩුවක් වගේ...මෙකි ප්‍රසිද්ද වෙන්න හදන්නේ මේ බොරු කරලා..කොහේ ඉන්න රාවනෙක් ද බන්...මිනිස්සුන්ට පිස්සු...ඉන්දියාවේ උන්ටවත් නැතුව ඇති මේ වගේ මොංගල් කමක්...උන් ලියපු කතාවක් අල්ලාගෙන අපේ මිනිස්සු ගස් ගල් අස්සේ රිංගනවා...:lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    සෝක්... නෙදකින්... තෝ කොලු කාරයෙක් වගේනෙ බොල කතා කරන්නෙ.. ශීු කොල්ලත් මොනව හරි හිතන්න ඇති මම ගැන....ඌ මගේ ෆිට් එකක්

    නොදකින් මුට හොදයි කියලත් බැනුම් අහන්න ඕනේ අපි... හිටපන් උබේ ඩබල් ගේම එලකිරි එකටම දානව :growl::growl: