Razer ආයෙත් giveaway එකක් කරනවා. දැන්ම enter වෙයල්ලා

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    eka karanna ona na bn. uba entr wunama athi. ube chance eka wadi wenwa ube raffl link eken tawa kawuruhari entr wunoth. balpan uba entr wunma link eka deela athi ubata. eka yawapan yaluwanta
    tks machan,
    mama FB walin - share link dunna witharai eka hamaotama share unada kohedo.
    mata friends select karanna dunne nahe.
    :cool::cool::cool::cool:
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    අයියා ඔයා මේක ගැන ත්‍රෙඩ් එකක් දැම්මද..මන් දැනන් හිටියේ නැ..මාත් ඒ හින්දා ත්‍රෙඩ් එකක් දැම්මා..සොරි හොදේ..:sorry::sorry: