base nam madi wage tamai habai tikak kanata hirata gaha gattama base pattata enawa bun![]()
ඕකේ තියන බඩ් දෙක ගලවලා පොඩි බඩ් දෙකක් ගහපන්.
එතකොට කන ඇතුලටම වදිනවා.
එතකොට කන ඇතුලටම වදිනවා.
base nam madi wage tamai habai tikak kanata hirata gaha gattama base pattata enawa bun![]()
ඕකේ තියන බඩ් දෙක ගලවලා පොඩි බඩ් දෙකක් ගහපන්.
එතකොට කන ඇතුලටම වදිනවා.


uba deka compare kalada bun ?
AKG උනාට එස් 8 එකට හම්බෙන හෙඩ්සෙට් එක මෙලෝ රහක් නෑ නේ බන්.
මේක ඔරිජිනල් රේසර් එක නෙවෙයි.
ෆේක් එකේ කොලිටි එක මෙලෝ රහක් නෑ.
ටික වෙලාවක් යද්දි කන රිදෙනවා , ඔලුව කැක්කුම වගේ ලෙඩත් එනවා ෆේක් ඒවා යුස් කරද්දි.
සවුන්ඩ්ස් එහෙම බස් වල කොත්තු රොටි ගහන සින්දු වල වගේ ඇහෙන්නේ.
බේස් නැතිම තරම්.
රෙප්ලිකා එක කියන්නේ ඔරිජිනල් කොලිටිය ලගින් යන්න ගහපු ඒවාට.
රෙප්ලිකා වලත් එක එක ග්‍රේඩ් තියනවා.
A ග්‍රේඩ් රෙප්ලිකා කියන්නේ රෙප්ලිකා වලත් තියන හොදම එක.
මම දාපු ඊබේ සෙලර්ගෙන් බඩු ගත්තු ගොඩක් අය ෆීඩ්බැක් දීලා තියනවා.
ඒ ෆීඩ්බැක් ඔක්කොම හොදයි.
ඒකයි මම බය නැතුව මේක ගත්තේ.
ඒ කියන්නේ ඕක razor Hammerhead නෙවෙයි? ඒ වගේ පේන්න හදපු එකක්?
ෆේක් සහ රෙප්ලිකා දෙකම එහෙම තමයි නමුත් රෙප්ලිකා එකේ කොලිටිය වැඩියි එහෙමද?




ගෙවන ගාණට වටිනවනම් එච්චරයි.
නැද්ද බන්
Rep+
එ්ත් මම නම් පුලුවන් තරම් original එකක් ගන්නමයි බලන්නෙ![]()