Razor wire තහනම් ද?

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mokek hari paninna gihin patalila kapunoth u hotek unath uta apita nadu danna puluwanda kiyala dana ganna ona.

    CCTV thiyaawa nam CCTV thiyanawa kiyala board gahanna ona. Nikan record karanna baha.
    Waththa athulata horek awith balla kawath ballangen prawesam wanna kiyala board gahala naththan uta apita nadu danna puluwan. Oya wage case thiyanawa.


    samahara ratawala oka gahanna thahanam. lankawe kohomada kiyala dana ganna ona.


    Eka thama case eka. Normal minissunta gahanna puluwanda kiyalai hoya ganna ona.
    ලංකාවේ දන්න තරමට අවුලක් නැහැ. වෙන රටවලත් තහනම් කරලා තියෙන්නේ නාගරික භාවිතයට. හොරෙක් ඒකෙන් පනින්න ගිහින් තුවාල වුනා කියල නඩු දාන්න බැහැ.

    ලංකාවේ තහනම් වෙන්නේ ඔය වැටකට electric energizer එකක් සම්බන්ධ කරන එක. එහෙම තුවාල උනොත් ඉතින් ගැටලුවක්.

    CCTV දාන එකේදීනං බෝඩ් එකක් දාල තියන්න ඕන ඒ පුද්ගලයින්ව monitor කරනවා කියලා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    SpHjPfu.jpg


    Army eke watawal wala udata gahala thiyana me razor wire eka samanya idam wala wateta gahanna thahanam da?

    uba hoyanne meka nam, katha karama ahapan. ;)

    https://wedabima.com/hardware/item/MjQ0/Concertina-Barbed-Wire
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය කියන විදියට හොරෙක් පැනල මරන්න හැදුවමත්
    ඌට ඔලුවට පොල්ලෙන් ගහන්නද කියල පොලිසියට කෝල් කරල අහන්න ඔන වගේ සීන් එකක් නේහ් :lol:
     
    • Haha
    Reactions: dilshan87

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    CCTV thiyaawa nam CCTV thiyanawa kiyala board gahanna ona. Nikan record karanna baha.
    Normal gedaraka cctv system ekk thybbath board ekk gahanna onida.main road ekata athulen thiyana gedaraka unath??

    Thamange idame athula witharak pena camera ekakin record karanna wenama board ekak one nane? Public places walata witharai neda mehema.
    Matath meka confirm karagnna oni
    ------ Post added on Jul 12, 2021 at 1:53 PM

    CCTV දාන එකේදීනං බෝඩ් එකක් දාල තියන්න ඕන ඒ පුද්ගලයින්ව monitor කරනවා කියලා
    තමන්ගේ ඉඩම ඇතුලත record කලත් බෝඩ් එකක් අනිවාර්යය ද?
    ------ Post added on Jul 12, 2021 at 1:56 PM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    අවුලක් නැ... නෙහ්..
    අපේ නුවර ගෙදර තාප්පෙ උස් කරන්ඩ කලින් දාල තිබ්බ,
    හොරු සීන් එකක් හින්ද,
    දැන් අවුරුදු 2ක් වගේ ඇති කොලම්පුරෙන් ගෙනාවේ,

    *ඒ එක හොරෙක්ට ගමේ uncleකාරයෙක් වෙඩි තිබ්බ එදා ඉදන් හොරු කරදරෙත් නැ..

    ** :lol:....
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Ape gewal laga gedaraka (eka geyak da company ekakda kiyanna danneth na ) adi 7k withara usa thappe uda electric fence ekak dala thiyanawa. rollerdoors dala thiyenne. man oke inne mokkuda kiyala hamadama balagena yanne. ekama dawasak dakka suddo tikak innawa.
     
    • Like
    Reactions: krizta and NRTG

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Normal gedaraka cctv system ekk thybbath board ekk gahanna onida.main road ekata athulen thiyana gedaraka unath??


    Matath meka confirm karagnna oni
    ------ Post added on Jul 12, 2021 at 1:53 PM


    තමන්ගේ ඉඩම ඇතුලත record කලත් බෝඩ් එකක් අනිවාර්යය ද?
    ------ Post added on Jul 12, 2021 at 1:56 PM
    තමන්ගේ ගෙදර හෝ වත්ත විතරක් පේන විදිහට කැමරාව දානවනං notice ඕන නැහැ.

    හැබැයි පොදු පාරක් හෝ වෙන කෙනෙකුගේ ගෙයක්, වත්තක් අහු වෙනවනම් notice එකක් දාන්න ඕන හේතුව සමග. අපි හිතමු පාර පැත්තට කැමරාව දාල තියනවා, මුලු පාරම නැතුව pavement එක විතරක් අහු වෙන්න. ඒත් දාන්න ඕන.

    පුද්ගලික තැනක වැඩ කරන තැන ලොක්ක වැඩ කරන අයව monitor කරනවා; එතකොටත් දාන්න ඕන.
     
    • Like
    Reactions: Outlook

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    තහනම් නෑ
    electric fens එකකට විතරක් අවසර ගන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,788
    54,189
    113
    Colombo
    ඕව ගහල අහල පහල පොඩි එකෙක් සෙල්ලමට වත් වත්තට පැනල පැටලුනොත් සොරිම තමයි.කැපෙනව ටසිරි වෙන්න.

    පැටලුනොත් ගැලවෙන්නත් බෑ පොඩි උන්ට.
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ගෙවල වල තාප්ප වලත් ඕවා දාලා තියෙනවා දැකලා තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ ගෙදරත් ගහලා තියනවා.

    හැබැයි කාටවත් පේන්නේ නෑ. පිටි පස්සෙ තාප්පෙට ගහලා තියෙන්නේ. එහා පැත්තේ කැලේ වගේ හිස් ඉඩමක් තියෙන්නේ. ඒ වත්තට විතරයි පේන්නේ.

    තහනම් ද නැද්ද කියන්න නම් දන්නේ නෑ. ඒක රෝලක් අදින්න 8000 ක් ගන්නවා. අඩි 20 හෝ 10 ක් තමා රෝලකිං අදින්න පුළුව.
    කියන්නේ එච්චර ගන්නේ පොඩ්ඩ නැත්තම් කැපෙන නිසා කියලා.

    හොඳ පල පුරුදු, දන්න කෙනෙක් වැඩේ කරන්න ඕන, හරියට ගානට කුරුස ගහලා, තදට ගහන්න ඕන.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    SpHjPfu.jpg


    Army eke watawal wala udata gahala thiyana me razor wire eka samanya idam wala wateta gahanna thahanam da?
    මම එදා ඉදලම කියනව, මේ ඉන්නෙ අපි එදා දැකපු ජීටී අයිය නෙවෙයි. ඇත්ත ජීටී මේක විකුනල. දැන් ජීටී නමින් වෙන එකෙක් පෝස්ට් දානව. ඌ මෙලෝ දෙයක් දන්නෙ නෑ. දාන පෝස්ට් බලපන්කො. ඉස්සර අපිව දැනුවත් කරන්න පෝස්ට් දාපු මනුස්සය දැන් දාන්නෙ ‍යාපනේ ඉඩම් ගනන් ඇයි ඉඩමක් අරන් කරන්න හොද මොනවද, වත්ත වටේ වැටක් ගහන්න දෙනවද වගෙ 2000 පස්සෙ ඉපදුන වුන් අහන ප්‍රශ්න
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    okan kapanna nati wanna paninna puluwan machan issara api camp aka iddi horan panala tiyanawa.kallinma waata udin kisi aulak na.mokada oka ganan nisa danna ona parataran kauruwath danna na.aduma agal 3 3 wath raumak yanna ona ahama dammoth uba wikinai
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    up

    මම එදා ඉදලම කියනව, මේ ඉන්නෙ අපි එදා දැකපු ජීටී අයිය නෙවෙයි. ඇත්ත ජීටී මේක විකුනල. දැන් ජීටී නමින් වෙන එකෙක් පෝස්ට් දානව. ඌ මෙලෝ දෙයක් දන්නෙ නෑ. දාන පෝස්ට් බලපන්කො. ඉස්සර අපිව දැනුවත් කරන්න පෝස්ට් දාපු මනුස්සය දැන් දාන්නෙ ‍යාපනේ ඉඩම් ගනන් ඇයි ඉඩමක් අරන් කරන්න හොද මොනවද, වත්ත වටේ වැටක් ගහන්න දෙනවද වගෙ 2000 පස්සෙ ඉපදුන වුන් අහන ප්‍රශ්න
    Ban wenna asathe? :D
    ------ Post added on Jul 12, 2021 at 9:46 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,691
    23,329
    113
    මේකක පැටලුනොත් ගලවන්න බෑ බන්. හොරෙක් හරි පැටලුනොත් හම කෑලි කඩල මිසක් හදිස්සියට නන් ගලවන්න බෑ. එක පැත්තක ඇනිච්ච එක ගලවන්න යද්දි අනිත් පැත්තෙන් ඇනෙනව.

    මමනන් කියන්නෙ ඕවා දාන්න එපා. සතෙක් උනත් පැටලෙන්න පුලුවන්.