කොහොමද මේක කරගන්නෙ
මම මේ ලොකේශන් එකට ගියාට ඒක නෝට්පෑඩ් එකක් විදියට ඕපන් වෙන්නෙ නෑ. ඩිලීට් කරන්නද එපා ද කියන චෙක් බොක්ස් එකක් තමයි එන්නෙ. mata oney sites tikak block karagannay
Windows wala nam (linux walath wada habai file path eka poddak wenas) , me pahala thiyana location ekata yanne , eke athi hosts kiyala file 1k , eka Notepad RUN AS Administrator mode eken open karanne (Nathnam Save karanne denne na), eeta passe eke anthima line ekata gihin umbata block karanne oni site eka danne me wage