RBS cement penels

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    https://roofing.lk/product/cement-panels-rnr-for-boundary-walls/

    උබලා මේ පැනල්ස් පාවිච්චි කරලා ගෙවල් හරි මොනවා හරි හදලා තියේද? ශක්තිය සහ වියදම කොහොමද ගඩොල් සහ බ්ලොක් ගල් වල්ට සාපෙක්ශව.

    මේකෙන් මිටර් 6.1 ක් දිග මීටර 2.4ක් උස බිත්තියක් බදින්න පැනක් 10ක් යනවා , වියදම - රුපියල් 93800ක් වගේ . ගඩොල් මිට වඩා ගනන් ද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,795
    113
    ප*යාගල
    sorry.com
    image.png

    image.png

    Bro Mewa gana dnna kauda inne kiriye?????
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    https://roofing.lk/product/cement-panels-rnr-for-boundary-walls/

    උබලා මේ පැනල්ස් පාවිච්චි කරලා ගෙවල් හරි මොනවා හරි හදලා තියේද? ශක්තිය සහ වියදම කොහොමද ගඩොල් සහ බ්ලොක් ගල් වල්ට සාපෙක්ශව.

    මේකෙන් මිටර් 6.1 ක් දිග මීටර 2.4ක් උස බිත්තියක් බදින්න පැනක් 10ක් යනවා , වියදම - රුපියල් 93800ක් වගේ . ගඩොල් මිට වඩා ගනන් ද?

    Cement blocks (බ්ලොක් ගල්) මේ දවස් වල රුපියල් 80 වගේ. කපරාරු කරලා පොටි අද්දත් තව 150/sqft වගේ යයි labor eka. Rs. 500/sqft wage yayi uparima