RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    adeee keli tika ganna giyahama thamai kela wenne....... :(

    එක නං ඇත්ත තාම මන මේ දල තියෙන ඒවාට වඩු අඩු ගැන වලට ඒවා තියෙනවා. අනික ebay එක පාවිචිචි කරපුවත් තියෙනවා ගන්න ඕනේ නං.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ දැනට තියෙන්නේ Tamiya TA 05 Ver II චැසිය , මේක හරියට Drift වලට සපෝර්ට් කරන්නේ නැ. ම්කේ බර හරියට blance නැ. මේක ගොඩක් හදලා තියෙනේ Racing වලට. එක නිසා මන තීරණය කළා. Tamiya TA 05 VDF චැසිය ගන්න. මේක හදල තියෙන්නේ drift වලටම තමා.

    මේකේ මෝටර් එක ඉස්සරාට දල තියෙං නිසා බර balance වෙනවා. එනික චාසිය carbon fiber වලින් හදල තියෙන්න . බරත් අඩුයි. මන මේක අරගෙන මගේ අලුත් එක හදල පින්තුර ටිකක් දානකන් මන් දන්න කියන්න යාලුවෙක් ගේ පින්තුර ටිකක්. (මේ පින්තුර මන් ගත්ත ඒවා නෙමේ.)


    SNC00586.jpg


    SNC00587.jpg


    SNC00588.jpg


    SNC00589.jpg


    SNC00590.jpg


    SNC00591.jpg


    SNC00592.jpg


    SNC00605.jpg


    SNC00606.jpg


    SNC00607.jpg


    SNC00609.jpg


    SNC00610.jpg


    SNC00613.jpg


    SNC00614.jpg


    SNC00615.jpg


    SNC00616.jpg


    SNC00618.jpg


    SNC00619.jpg


    SNC00601.jpg


    SNC00603.jpg


    SNC00604.jpg
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    patta. kohomada mewa ganne ?

    ebay එකේ තියෙනවා. ඕනේ නං මට පුල්වුං අරන් shipping කරන්න. ලංකවේ Tax මේවට කොහමද කියල නං දන්නේ නැ. දැනට ගැන අඩුම විදිය EMS හරහා දාන එක තමා.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව මේවා පදිනකොට වාසය බේදයක් නේ හේමම ඇවිත් බලන ඉන්නවා. බලන් ඉන්න කොටත් මාරු පදින්නම ඕනේ නැ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan rc robo (humanoid) la nadda machan :) channel 8 withara hoda aya

    තියෙනවා ඒ උනාට වැඩිය ජනප්‍රිය නැ. මොකද එවලින් හෙමොටම ෆන් එකක් ගන්න බැරි නිසා.

    මේවගේ ඒවා තාම ගොඩක් අය දන්නේ.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    තියෙනවා ඒ උනාට වැඩිය ජනප්‍රිය නැ. මොකද එවලින් හෙමොටම ෆන් එකක් ගන්න බැරි නිසා.

    මේවගේ ඒවා තාම ගොඩක් අය දන්නේ.

    :yes:puluwanda machan mata ehema dethun denek ge link ewanna plz
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ චැසි කෑලිත් එක්ක හොයන්න ගියාම තමයි මළ පනින්නේ