RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..

djrush1996

Member
Apr 28, 2012
70
10
0
Gedara :3
මෙන්න මගේ කාර් එක.. මන නං Tamiya කියන barand එකේ. TA 05 V II එක තම බවිත කලේ.. මේ තියෙනේ මගේ කාර් එකේ sepc

1. Tamiya TA 05 Ver II
2. Liquid Suspension
3. Drfit Spec Tyre
4. Brushless motor (Basic Spec)
5. ESC basic.

මෙන්න පිතුර ටික.. මන් ම තම කලි අරණ ෆික්ස් කර ගත්තේ... ඔක්කොටම සින්ගපොරු ඩොලර් 1200 වගේ ගියා :shocked::shocked::shocked:



39354_413853913313_743623313_4765108_6160294_n.jpg


38090_413854988313_743623313_4765141_6717130_n.jpg
38090_413854993313_743623313_4765142_422293_n.jpg
38090_413854998313_743623313_4765143_6408218_n.jpg
38090_413855003313_743623313_4765144_5198425_n.jpg
38090_413855008313_743623313_4765145_3861016_n.jpg
38090_413855013313_743623313_4765146_8245031_n.jpg
37814_413855948313_743623313_4765173_5158504_n.jpg
37814_413855963313_743623313_4765174_677617_n.jpg
37814_413855968313_743623313_4765175_1476342_n.jpg
37814_413855973313_743623313_4765176_7414310_n.jpg
37814_413855978313_743623313_4765177_3596906_n.jpg
37814_413855983313_743623313_4765178_4404034_n.jpg
37814_413855988313_743623313_4765179_6866141_n.jpg
37814_413855993313_743623313_4765180_612386_n.jpg
37814_413855998313_743623313_4765181_7181336_n.jpg

37814_413856003313_743623313_4765182_5406685_n.jpg
38776_413856073313_743623313_4765185_7928947_n.jpg
37567_413856078313_743623313_4765186_1349730_n.jpg



adee matath ekak gahaganna oni kiyala dipankoo
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෑහෙන කාලෙකට පස්සේ ඔන්න අද තව කාර් එකක් උස්සගෙන ආවා....
    :D:D:D

    dsc0315xw.jpg


    dsc0316mm.jpg


    dsc0317o.jpg


    තව බෝට්ටුවකුත් ගත්තා....මේ thread එක ති‍යෙන්නේ RC කාර් වලට හින්දා ඒකේ පින්තූර දැම්මේ නෑ....
    Keeyada Ban Meka:DKohenda Gaththe