RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mage cousin singapore idan genawa set ekakma tiyenawa podi ekata.. okkoma 10000 wage uda badu man hithanne suspension differential ehemat weda .. hebei ithin podi eka dawas deka 3n kadanawa ban polowe gahala..

    825-hl-4.jpg

    menna me wage ekak genat tibba antimata.. podi eka athi pol gahaka wedila ban.. eka uda yawanna witarai puluwan baganna amarui.. :no: mewq mehe keeyak wage wenawada? matat ganna asai wage..

    kohomath 10000 k withara denakota ganna puluwan....

    eth oka nam ganna epa machan.....mage lagath thiyenawa.....

    pol gahak tharam withara uda giya......ground ekaka yawwe.....mage helicopter raajayaa ...ihala ahasedima vibration eka wadi wela dedarala wings kudu wela bimatama path una ban.....:(:(:(:(:(:(:(

    pata patos gaanawa witharai ahune....

    ara uba kiyapu kathawa hari.... meka uda nagganna puluwan....eth land karanna ba...

    20150502_181009.jpg

    lap eke usai helicopter eke usai penawane.....​
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මේවා අපිවගේ දුප්පත් මිනිස්සුන්ට ගන්න පුලුවන් ඒවා නෙවෙ‍යි මචන්.......පොඩි gasoline engine එකකින් ඕක වැඩ කරන්නේ........:baffled:

    eka wikunana ekak newe wenna athi.. oya ganata Lamborghini ekak ganna puluwan wei :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    kohomath 10000 k withara denakota ganna puluwan....

    eth oka nam ganna epa machan.....mage lagath thiyenawa.....

    pol gahak tharam withara uda giya......ground ekaka yawwe.....mage helicopter raajayaa ...ihala ahasedima vibration eka wadi wela dedarala wings kudu wela bimatama path una ban.....:(:(:(:(:(:(:(

    pata patos gaanawa witharai ahune....

    ara uba kiyapu kathawa hari.... meka uda nagganna puluwan....eth land karanna ba...

    lap eke usai helicopter eke usai penawane.....​

    oya wage ekak thama tibbe.. banna ba.. ammo eka mara powerful ne ban.. uda yana ewa thama maru.. eth banna beri nam wedak na ne.. banakota kudu ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මම ඹකක් ගෙන්නුවේ ලංතාවට 2011දි එ කාලේ ඹව්වා මෙහේ තිබුනෙත් නැ
    මාව custom එකෙන් අල්ලලා නඩු දාන්නත් ගියා බන් එ කාලේ යුද්දෙනේ එ වෙනකොට එකල කැම්ප් එකේ ඹව්වා සෙල්ලම්කරනවා යාන්තම් එක කියලා බෙරිලා ආවේ එත් ටැක්ස් ගැහුවා 2400ක්
    එ මගුලත් ඹය සයිස්මයි උඩ නම් යනවා හෙයගැහුවා වගේ එත් control නැ උඩ ගියාම
    අපේ මමා කාරයා රට ඉදලා ගෙනාවා ඹය උඩ තියෙනවා වගේ ලොකු එකක් එක නම් මාරම control ලොකු නිසා වෙන්න ඹ‍නේ
     
    ඹක කැරකෙනකොට තට්ටක් එහේම වැදුනාම මාරම සනිපයි
    එක දවසක් මම පාරේ ඹක යව යව ඉදලා අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක්ගේ ඇගට යවලා මරාගන්න ආවා බන් තට්ටක් අතේ වැදිලා රතු වෙලා :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඹක කැරකෙනකොට තට්ටක් එහේම වැදුනාම මාරම සනිපයි
    එක දවසක් මම පාරේ ඹක යව යව ඉදලා අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක්ගේ ඇගට යවලා මරාගන්න ආවා බන් තට්ටක් අතේ වැදිලා රතු වෙලා :rolleyes:

    ow ow mage ath dekema parawal tibba oka yawanna gihin.. banakota walige petten athin allgannawa bimata kada path wenna kalin.. nettam bima wetila kudu thama wenne.. mata oka baganna ba.. hariyata.. :rolleyes:
     
    amma....ow ban...meka nam patta powerful ...moterbike ekak start kara wage....

    thattak ehema wadunoth ........ harima sanipayi...:D:D:D:D:D

    power eka wadikamatama thmai meka udadi dedaranna ganne...ethakota control nathi wenawa....

    ilagata ganna one quardcopter ekak.:D:D:D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    quadcopter එකක් ගෙදර හදන්න ලොකු ආසාවක් තියෙනවා මචන්ලා
    quad_1.jpg

    ahha mama kiyanna haduwa witharai....:D:D:D

    badu tika ebay eken genna ganna puluwanam godak gana aduwata hadanna thibuna...remote cuicuit ekakuth hoya gaththanam..

    mageth asawak thiyenawa.. ekak hadanna...​
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ahha mama kiyanna haduwa witharai....:D:D:D

    badu tika ebay eken genna ganna puluwanam godak gana aduwata hadanna thibuna...remote cuicuit ekakuth hoya gaththanam..

    mageth asawak thiyenawa.. ekak hadanna...​
    මම නම් මේ වැඩ කටයුත් හමාර වෙලා තමා හදන්න ඉන්නේ අනිවා හදනවා gopro හරි පොන් එකක් හරි අරන් යන්න පුලුවන් එකක් එතකොට මම කියන්නම්කො :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම නම් මේ වැඩ කටයුත් හමාර වෙලා තමා හදන්න ඉන්නේ අනිවා හදනවා gopro හරි පොන් එකක් හරි අරන් යන්න පුලුවන් එකක් එතකොට මම කියන්නම්කො :D

    haduwata passe kiyapan....:D:D:D:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    monawada ban mewage engines? mara sound ekak ne tiyenne
    මන් හිතන්නේ electric මොටර් ඇත්තේ නැත්තම් දුම් දාන්න එපැ
    සද්දේ ස්පිකර් එකකින් අව්ට් කරන පාටක් තියෙන්නේ

    56318_2.gif

    images

    ඩිප් ටික නම් ඹරිජිනල් විදියටම වැඩ

    එහේම නැත්තම් ඉතින් nitro එන්ජින්

    6c71fcef73f87c2eeba4f07cfcbb1b43.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මන් හිතන්නේ electric මොටර් ඇත්තේ නැත්තම් දුම් දාන්න එපැ
    සද්දේ ස්පිකර් එකකින් අව්ට් කරන පාටක් තියෙන්නේ

    56318_2.gif

    images

    ඩිප් ටික නම් ඹරිජිනල් විදියටම වැඩ

    එහේම නැත්තම් ඉතින් nitro එන්ජින්

    6c71fcef73f87c2eeba4f07cfcbb1b43.jpg

    sadde nikan audio ekak da danne na eth.. maruwata tiyenawa rpm wediwenakota ehama..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඹක කැරකෙනකොට තට්ටක් එහේම වැදුනාම මාරම සනිපයි
    එක දවසක් මම පාරේ ඹක යව යව ඉදලා අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක්ගේ ඇගට යවලා මරාගන්න ආවා බන් තට්ටක් අතේ වැදිලා රතු වෙලා :rolleyes:

    ඕන කමින් කරපු වැඩක් වගේ මේකනම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    sadde nikan audio ekak da danne na eth.. maruwata tiyenawa rpm wediwenakota ehama..
    සෙල්ලම් බඩු වලට විතරක් නෙවේ මචන් දැන් කාර් වලටත් ඹය සෙල්ලම තියෙනවා හැබැයි එක අලුත් දෙයක්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕන කමින් කරපු වැඩක් වගේ මේකනම්
    යාලු fit එකක් බන් විහිලුවට වගේ කරේ අතේ වැදුනා විතරයි මෙන්න ආපි මාව කන්න මම හිටියේ තාප්පේ උඩ එහෙම්මම අබ ගහෙන් ගේවල් පැත්තට පැන්නා
     
    click