මචන්ලා..මම RC field එකට අලුත්.. මම මේක ගෙන්නන්න යන්නේ.. කලින් මේවගේ ඒවා ලංකාවට ගෙන්නපු අය ඉන්නවද?
http://www.aliexpress.com/item/Flysky-2-4G-AFHDS-6-Channel-Radio-System-FS-T6-Model-2/711489989.html
ලංකාවට මේවා ගෙන්නන්න වෙශේෂ අවසරයක් ගන්න ඕනෙද?
මේකට tax ගහනවද?
මේකේ බර 1.5kg වෙනවලු.. මන් අහලා තියනවා 1kg වලට වඩා වැඩි ඒවාට tax ගහනව කියල..ඒක ඇත්තද?
Hold කලොත් ඒක Release කරගන්නේ කොහොමද?
RC field එකේ කව්රු හරි ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් උපදෙසක් දෙනවද?