RC VS Trinity - Bradby

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    tikak hoyala balpaan bn
    anemanda ubath peters site eke daaida bn dhanushka ranjanwa operation ekakata india geniyala kiyala anemanda ubath:P

    ඇයි උඹ හිතුවද අපේ පේජ් එක මේ අර ITN RUPAVAHINI වගේ පොයියවල් දොඩවනවා කියලා.:rofl::P
    අනිද්දා මැච් එකේ සෙල්ලම් කරයිද බලමුකො...
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mainbanner.png
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ශිකේ ට්‍රිනිට් කනවනේ බන්.
    :baffled:
    මොකද උන්ට වෙලා තියෙන්නේ?
    කන්න දෙන්නේ නැද්ද ගෙවල් වලින් උන්ට?:oo::eek:

    අර මොකද්ද මල ඉලව් සයිට් එකෙන් බලන්නත් බෑ මැච් එකෙ
    ස්කෝ එකෙනම් බලන්න පුලුවන් ඉතින්
    :baffled:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ශිකේ ට්‍රිනිට් කනවනේ බන්.
    :baffled:
    මොකද උන්ට වෙලා තියෙන්නේ?
    කන්න දෙන්නේ නැද්ද ගෙවල් වලින් උන්ට?:oo::eek:

    අර මොකද්ද මල ඉලව් සයිට් එකෙන් බලන්නත් බෑ මැච් එකෙ
    ස්කෝ එකෙනම් බලන්න පුලුවන් ඉතින්
    :baffled:

    ay bn score eke hodata dunne match eka
    stuck uneyth naha :D
    mey paara league champion la sure ekata RC , balapanko thorath ubalata try eakk thibba ney :P