RC VS Trinity - Bradby

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    lol moko bn uney peters ta :P
    RC th kaawa
    peters uth kaawa
    onna den kiyanan epa league champions peters kiyala:lol:
    rc thamai league champions mey year eke :):)

    උඹලා ලීග් චැම්පියන්ස් ලත් නෙමෙයි අපිත් නෙමෙයි...
    පතන හරි ට්‍රිනිටි හරි තමයි...:sorry::sorry:

    නොක් අවුට් එක කවද්ද බන්?
    president's knockout ද මොකද්ද එක.?
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    hari hari mama ahanne unta moko wune ? :rofl:

    උන් ලොවෙත් නෑ බන්.

    රොවින් උත් අපිට නේද සප් එක...
    :D

    උඹලා rugger ටීම් එකක් දානකන් උඹ අපිට සප් එක දීපන්
    :D
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උඹලා ලීග් චැම්පියන්ස් ලත් නෙමෙයි අපිත් නෙමෙයි...
    පතන හරි ට්‍රිනිටි හරි තමයි...:sorry::sorry:

    නොක් අවුට් එක කවද්ද බන්?
    president's knockout ද මොකද්ද එක.?

    trinity ta wenna baha bn match 3k paradila koheda bn champs la weneny
    pathanath kaawa royalgen dan kohomath royal dinala ivarai

    school rugby wala kotasak machan
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    api A division next year eke
    :)
    එල නේ ? :D
    ශුවර් නේ ? :P
    ;)
    11.gif
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    yep :)
    aparadey bn colombo nama ivarai dan :P
    RC kaapu eken:(

    royal කාපු එකනම් හොඳම වැඩේ...
    හෙන පන්ඩිතයො ඉන්නෙ උන්ගෙ...
    රජ පන්ඩිත උන් ඉන්නවා RC eke....
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    trinity ada maxxa widihata play kara 1st leg eka game plan eka upset. mama hithuwe 00 tama dai kiyala... congratz.. trinity.:)
     
    Last edited:

    yohan nilakshan

    Junior member
  • Sep 15, 2006
    504
    8
    18
    Ceylon
    උන් ලොවෙත් නෑ බන්.

    රොවින් උත් අපිට නේද සප් එක...
    :D

    උඹලා rugger ටීම් එකක් දානකන් උඹ අපිට සප් එක දීපන්
    :D

    Hoda welawata Seba Rugger Team 1k naththe.. Naththan Cup tika Apine ganne... lol:lol::lol::lol: