senith book shop

Junior member
  • Nov 8, 2017
    122
    13
    18
    wennappuwa
    පොඩි කෙස් එකක් යලුවනේ අපේ ගෙවල් ලග පාර අයිනේ ගොඩනැගිල්ලක් හදනවා මහා මාර්ග වෙන් කිරීම් නොසලකා.මේ ගැන පාරෙ කට්ටිය ප්‍රදේශිය සභාවේ සභාපතිට කිව්වා එත් කිසිම ඇක්ෂන් එකක් ගත්තෙ නැ.පස්සේ තමයි දැන ගත්තේ ප්‍ර.ස. සභාපති මෙ ගොඩනැගිල්ල හදන එකා එක්ක හොදයි කියල.

    ඉතින් යලුවනේ මේක නතරන කරවන්න ඕනා.නීතිය හැම කෙනාටම පොදු එකක් වෙන්න එපැයි.

    මේකට කරන්න ඕන මොකක් ද ?

    photo.php
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    පොඩි කෙස් එකක් යලුවනේ අපේ ගෙවල් ලග පාර අයිනේ ගොඩනැගිල්ලක් හදනවා මහා මාර්ග වෙන් කිරීම් නොසලකා.මේ ගැන පාරෙ කට්ටිය ප්‍රදේශිය සභාවේ සභාපතිට කිව්වා එත් කිසිම ඇක්ෂන් එකක් ගත්තෙ නැ.පස්සේ තමයි දැන ගත්තේ ප්‍ර.ස. සභාපති මෙ ගොඩනැගිල්ල හදන එකා එක්ක හොදයි කියල.

    ඉතින් යලුවනේ මේක නතරන කරවන්න ඕනා.නීතිය හැම කෙනාටම පොදු එකක් වෙන්න එපැයි.

    මේකට කරන්න ඕන මොකක් ද ?

    photo.php

    :rolleyes: වෙන්නෙ නැති දෙයක්
     
    senith book shop

    Junior member
  • Nov 8, 2017
    122
    13
    18
    wennappuwa
    අපි අත ඇරල දැම්මොත් දැම්මම තමයි.බල්ලන්ට ගිය රට.... එහෙම වෙන්න දෙන්න බැ