යාලුවෙක් වට්ස්ඇප් කරල තිබුනා මේ ලියුම. ණයක් ගත්තා නම් ඇප අත්සන් කරා නම් ගෙවන්න ඕනෙ. ඒක නෙවෙ උට ගෙවාගන්න බැහැලු මේ වෙලාවෙ. ඔය ෆෝන් කොම්පැණි නම් නඩු දාන්නෙ නැහැනෙ. මේකෙ තත්ත්වය මොකො ? ගෙවන නොගෙවන එක උගෙ වැඩක් උ ප්‍රශ්ණයක් මගෙන් ඇහුවෙ.
RDB, Regional Development Bank, Filing, lawsuits, CRIB, blacklist, threatening, warnings
ෆොටෝෂොප් කරල ඇද ඇරල මකල ගත්තෙ. ලොල්.
------ Post added on Jul 17, 2024 at 4:30 PM
RDB, Regional Development Bank, Filing, lawsuits, CRIB, blacklist, threatening, warnings
ෆොටෝෂොප් කරල ඇද ඇරල මකල ගත්තෙ. ලොල්.
------ Post added on Jul 17, 2024 at 4:30 PM
අපේ පවුලෙ කෙනෙකුටත් උනා. බහුකාපන් හු.පු. කියන්න කියලා කිව්වා මම.