Thanks for the news mate 
You must spread some Reputation around before giving it to gtkisaru again.

You must spread some Reputation around before giving it to gtkisaru again.



මෝඩ ගොසිප් හරක් ටිකක්.. මේ තියෙන්නේ මමත් හොයාගත්ත details. ගොසිප් නයින් කාරයා කියලා 3 වෙනිදා රෑ වෙච්ච එකක් නිසා ඒක 4 වෙනිදට දාලා කියලා.මේ මී හරක් දන්නේ නෑ මේ details මුලු ලෝකෙම Air traffic controller වල publish වෙනවා කියලා.ඒවා sri lankan airline එකට ඕන ඕන හැටියට වෙනස් කරන්න බෑ. කිසිම වගකීමක් නැති අනුන්ගෙන් ඕපදූප අහල දාන සයිට් එකක්.
ප.ළි.
මේ වගේ සීන් ම තමයි ශ්රි ලoකන් එයාර් ලියින් එකේ..
එක්කෝ පැයක් දෙකක් පරක්කුයි.. අපි යන එන නිසා අපි දන්නවා..
ලකේ එයාර් ලියින් එක අන්තිම කචල් කියලා..
මේකේ ගානේ පොඩ්ඩක් අඩුවක් තියෙනවා..එච්චරයි..
සර්විස් එකත් අනතිමයි.ඒකක් අපේ මිනිස්සු අපේ Air Hostest ලට සලකන්න්න දන්නේ නෑ..
ඒ වගේම අපේ අයත් ලකේ මිනිස්සුන්ට සලකන්න දන්නේ නෑ..
හරියට පිනට යනවා වගේ උන්ගේ ආඩම්බර බලන්න ඔනේ අපි..
ගොඩක්Air Hostest la මෙ රටවලට ආවම කෙලින්නේ පිස්සු,
මිනිහා ලකේ තිය ගෙන මෙහෙ ඉන්න අරබි කරයොත් එක්කයි,පාකියො එක්කයි ජිකිජිකිය දානවා..ඉතින් ඕවා රට යන මිනිස්සු දකින කරන නිසා
මේ ගොල්ලන්ව ගනO ගන්නේ දුටු තැන නැවේන බඩු ගානට...
කොහොමවුනත් අපේ Air LIne එක්කේ ලකේ මිනිස්සුන්ට කියලා විශේෂ සහනයක් නෑ..
මීට වඩා ක්රමවත් වෙන්න ඔනේ..නැත්නම් චොරේ චොර
![]()
sahathika aththa.un hithan inne api nikan yanawa kiyala.apita thama okkoma.sudonta hodata salakanawa.eka dawasak mama dakka suddekta oluwa kakkuma hadila air hostess kenek uge oluwa atha gaga innawa.apita panadol ekak illuwath eka denne bahinna lan wena kota.mama nam dan sri lankan airline eke yanne naha.

මේ සීන් ඇත්තද?![]()



mamath dekka oya news eka... oya gossip karayonwa polisiyata allala denna ona ohoma rate hodha nama, aarakshaawa baaldhu karanawata... oka unge janme (Ammagei thaaththagei nohekiyaawa) weradda...
oya UL flight wala apith dekala thiyanawa ona tharam lankaawe godey hu*hthala bonna illa illa crew ekath ekka wali daagannawa... anthimata beela mulu flight ekema wamane daagannawa...ratatath chaater ithin...
lejjawa wahaganna lankawata ewith yaluwonta nedeyanta kiyanne crew eke service charter kiyala....
mama hithanne gossip9 parayath ehema ekak da koheda free bonna hamba welaa kabaraya daagaththa...
thamange tharaha pita karanna boru gothana, rata paawa dena oya gossip9 parayage pacha site ekata hena gahapan..![]()