Re:ශ්‍රීලන්කන්_ගුවන්_යානයක්_අනතුරට_ලක්වෙන&

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Thanks for the news mate :)

    You must spread some Reputation around before giving it to gtkisaru again. :(
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ගොසිප් 9 ජරාවක්. හොරු. මමනම් ආයේ ගොසිප් 9 බලන්නේ නෑ. බුක්මාක් එකත් මකලා දානවා.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    oya gossip reddawal okkoma eki.. :angry::angry:
    moda hattha :P

    uba sira wade kare machaa..
    11.gif

    ++++
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ දාල තියෙන්නේ UL215 ගුවන් මාර්ගය කියලා.. අදමයි මම දන්නේ sri lankan airline එකට වෙන් වෙච්ච ගුවන් මාර්ග තියෙනවා කියලා... :lol: මෝඩ ගොසිප් හරක් ටිකක්.. මේ තියෙන්නේ මමත් හොයාගත්ත details. ගොසිප් නයින් කාරයා කියලා 3 වෙනිදා රෑ වෙච්ච එකක් නිසා ඒක 4 වෙනිදට දාලා කියලා.මේ මී හරක් දන්නේ නෑ මේ details මුලු ලෝකෙම Air traffic controller වල publish වෙනවා කියලා.ඒවා sri lankan airline එකට ඕන ඕන හැටියට වෙනස් කරන්න බෑ. කිසිම වගකීමක් නැති අනුන්ගෙන් ඕපදූප අහල දාන සයිට් එකක්.

     

    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    ප.ළි.
    මේ වගේ සීන් ම තමයි ශ්‍රි ලoකන් එයාර් ලියින් එකේ..
    එක්කෝ පැයක් දෙකක් පරක්කුයි.. අපි යන එන නිසා අපි දන්නවා..
    ලකේ එයාර් ලියින් එක අන්තිම කචල් කියලා..
    මේකේ ගානේ පොඩ්ඩක් අඩුවක් තියෙනවා..එච්චරයි..
    සර්විස් එකත් අනතිමයි.ඒකක් අපේ මිනිස්සු අපේ Air Hostest ලට සලකන්න්න දන්නේ නෑ..
    ඒ වගේම අපේ අයත් ලකේ මිනිස්සුන්ට සලකන්න දන්නේ නෑ..
    හරියට පිනට යනවා වගේ උන්ගේ ආඩම්බර බලන්න ඔනේ අපි..
    ගොඩක්Air Hostest la මෙ රටවලට ආවම කෙලින්නේ පිස්සු,
    මිනිහා ලකේ තිය ගෙන මෙහෙ ඉන්න අරබි කරයොත් එක්කයි,පාකියො එක්කයි ජිකිජිකිය දානවා..ඉතින් ඕවා රට යන මිනිස්සු දකින කරන නිසා
    මේ ගොල්ලන්ව ගනO ගන්නේ දුටු තැන නැවේන බඩු ගානට...
    කොහොමවුනත් අපේ Air LIne එක්කේ ලකේ මිනිස්සුන්ට කියලා විශේෂ සහනයක් නෑ..
    මීට වඩා ක්‍රමවත් වෙන්න ඔනේ..නැත්නම් චොරේ චොර

    sahathika aththa.un hithan inne api nikan yanawa kiyala.apita thama okkoma.sudonta hodata salakanawa.eka dawasak mama dakka suddekta oluwa kakkuma hadila air hostess kenek uge oluwa atha gaga innawa.apita panadol ekak illuwath eka denne bahinna lan wena kota.mama nam dan sri lankan airline eke yanne naha.:no:


    මේ සීන් ඇත්තද? :oo:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේ සීන් ඇත්තද? :oo:

    ඔය වගේ පදනමක් නැති කතා ඕන කෙනෙක්ට කියන්න පුලුවන් මචන්... එහෙම වෙනවද නැද්ද කියල කියන්න මම දන්නේ නැහැ...
    මට නම් මම කැමතිම ගුවන් සේවය SriLankan, අනිත් airlines වලට වඩා... ඒ අදහස පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන් ඒ ඒ පුද්ගලයගේ mindset එක අනුව

    ඔහොම හොද නැහැ කියන ප්‍රදානම හේතුව මිනිස්සුන්ට කැමති විදියට බොන්න නොදෙන එක..:lol:

    මම අත් දැකලා තියනවා ලoකාවේ, ඉන්දියාවේ මිනිස්සු ඔය ෆ්ලයිට්ස් ඇතුලේ crew එකත් එක්ක මරාගෙන කැගහගෙන පිස්සු කෙල ගන්න හැටි බොන්න ඉල්ලලා...
    ගුවන් යානයක් කියන්නේ තැබැරුමක් නෙවේ... :no:
    ගුවන් සෙවයේ ප්‍රධාන පරමාර්තය මිනිස්සුන්ට බොන්න දෙන එකත් නෙවේ...:no:

    සියළුම මගීන් ප්‍රවේසමෙන් කරදරයකින් අපහසුවකින් තොරව ගමනාන්තය දක්වා අරන් යන එක තමයි වෙන්න ඕන... crew එක මිනිස්සුන්ට පමන ඉක්මවා බොන්න දෙනවනම් මගීන්ට අයිතියක් තියනවා ඒකට විරුද්ධ වෙන්න... මොකද, බීපු මිනිහෙක් කියන්නේ අනිත් මගී ජනතාවට තර්ජනයක්...




    මේකත් බලන්න
    mamath dekka oya news eka... oya gossip karayonwa polisiyata allala denna ona ohoma rate hodha nama, aarakshaawa baaldhu karanawata... oka unge janme (Ammagei thaaththagei nohekiyaawa) weradda...

    oya UL flight wala apith dekala thiyanawa ona tharam lankaawe godey hu*hthala bonna illa illa crew ekath ekka wali daagannawa... anthimata beela mulu flight ekema wamane daagannawa...ratatath chaater ithin... :no:

    lejjawa wahaganna lankawata ewith yaluwonta nedeyanta kiyanne crew eke service charter kiyala
    :lol: ....

    mama hithanne gossip9 parayath ehema ekak da koheda free bonna hamba welaa kabaraya daagaththa :rofl:...

    thamange tharaha pita karanna boru gothana, rata paawa dena oya gossip9 parayage pacha site ekata hena gahapan.. :angry:
     
    Last edited: