Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අනේ දෙවියනි ඔබ කොහිද ???

ක්රිස්තියානිය එක මහෝත්තම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සර්ව බලධාරී වූ දෙවියෙකු සරණ යන ලෙස උපදෙස් දෙයි. සාන්ත ජෝන් ගේ හෙළිදරව්වේ ([/FONT][FONT=&quot]Book of revelation) [/FONT][FONT=&quot]හෙවත් හි [/FONT][FONT=&quot]1:8[/FONT][FONT=&quot] හා :[/FONT][FONT=&quot]17[/FONT][FONT=&quot] ඡේදයන් මෙසේ පවසයි.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]මා ඔහු දුටු විය ඔහුගේ පාමුල මල මිනිසෙකු මෙන් ඇද වැටුණා. එවිට ඔහු මෙසේ කීවා. බිය නොවන්න. ආරම්භයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවසානයද මමය[/FONT][FONT=&quot]”. ”[/FONT][FONT=&quot]මම ඒ ශ්රේෂ්ඨ මම වෙමි. මගේ ආරම්භකයාද මමය. මුලද මමය. අගද මමය. පැමිණුනාවූද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැමිණී සිටින්නා වූද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැමිණෙන්නට ඇත්තා වූද තැනැත්තන් වහන්සේ මමය.[/FONT][FONT=&quot]” (I am “Alpha” – The Begining, I am “Omega” – The End). [/FONT][FONT=&quot]ක්රිස්තියානිය මේ එක සර්වබලධාරී දෙවියන් ආකාර තුනකින් විශ්වයෙහි පවතින බව අදහයි. ඒ තුන් අභිනය වන්නේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පිතා ද ([/FONT][FONT=&quot]The Father), [/FONT][FONT=&quot]පුත්රයාද ([/FONT][FONT=&quot]The Son- Jesus), [/FONT][FONT=&quot]ශුද්ධාත්මයාණන් වහන්සේද ([/FONT][FONT=&quot]The Holy Spirit)” [/FONT][FONT=&quot]යන්නය. මේ පැවැත්මට ඔවුන් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ත්රිත්වය[/FONT][FONT=&quot]” (“Holy Trinity”)[/FONT][FONT=&quot]ලෙස හඳුන්වයි.[/FONT]

[FONT=&quot]හින්දු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිතුණු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්ලාම් විශ්වාස ත්රිත්වයේම දෙවියන් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සර්වබලධාරීය[/FONT][FONT=&quot]”. ”[/FONT][FONT=&quot]සර්ව[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන්න සංස්කෘත බසින් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලුහුඬු රහිත[/FONT][FONT=&quot]”, [/FONT][FONT=&quot]නොහොත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියල් සපිරි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන්නට යෙදෙයි. එනයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියළු දේ[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සම්බන්ධ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියළු[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ තාක් යටත් වන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්ය[/FONT][FONT=&quot]” (Perfectism) [/FONT][FONT=&quot]භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෝෂ ඇත්නම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සර්ව[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.[/FONT]

[FONT=&quot]ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්ය භාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඔබ දකිනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්රිත ලියවිලිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යැංසිකියෑන් පමණක් නොව නයිල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුප්රටීස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ටයිග්රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]තමාගේ අවශ්යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්යතාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියන්නේ මෙයටයි. සාමාන්ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්යතාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද[/FONT][FONT=&quot]? ”[/FONT][FONT=&quot]වීදුරුවට දැන් වතුර ඇති[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යැයි ඔබට ඇති අවබෝධය[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]ගඟට වැහි වතුර දැන් ඇති[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්රජන් චක්රයේ නයිට්රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්ය බවද[/FONT][FONT=&quot]?.[/FONT]

[FONT=&quot]ලෝකය මොන තරම් අසම්පූර්ණද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]විශ්වය මොන තරම් අසම්පූර්ණද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ජීවය රහිත සෞර ග්රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්රාහක([/FONT][FONT=&quot]Asteroids) [/FONT][FONT=&quot]කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්([/FONT][FONT=&quot]Cosmic Dust), [/FONT][FONT=&quot]ග්රාහක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විකිරණ ([/FONT][FONT=&quot]Cosmic radiation) [/FONT][FONT=&quot]ආදිය සහිත අතිශයින් අපිළිවෙල [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]යකුන් නැටූ පිටියක්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]දකින්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]කුඩා දරුවෙකු [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]තැනුම් ගණක[/FONT][FONT=&quot]” (Building Blocks) [/FONT][FONT=&quot]ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද[/FONT][FONT=&quot]?.[/FONT]

[FONT=&quot]ලෝකය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සචේතනික හෙවත් සිතිය හැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සජීවි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලවේග නොව [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අචේතනික[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිතීමක් නොමැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අජීවී[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.[/FONT]

[QUOTE="sanjeeme, post: 12105481, member: 86590"] [SIZE=4][COLOR=DarkRed][FONT="]අනේ දෙවියනි ඔබ කොහිද ??? ක්රිස්තියානිය එක මහෝත්තම[/FONT][FONT="], [/FONT][FONT="]සර්ව බලධාරී වූ දෙවියෙකු සරණ යන ලෙස උපදෙස් දෙයි. සාන්ත ජෝන් ගේ හෙළිදරව්වේ ([/FONT][FONT="]Book of revelation) [/FONT][FONT="]හෙවත් හි [/FONT][FONT="]1:8[/FONT][FONT="] හා :[/FONT][FONT="]17[/FONT][FONT="] ඡේදයන් මෙසේ පවසයි.[/FONT][FONT="]” [/FONT][FONT="]මා ඔහු දුටු විය ඔහුගේ පාමුල මල මිනිසෙකු මෙන් ඇද වැටුණා. එවිට ඔහු මෙසේ කීවා. බිය නොවන්න. ආරම්භයද[/FONT][FONT="], [/FONT][FONT="]අවසානයද මමය[/FONT][FONT="]”. ”[/FONT][FONT="]මම ඒ ශ්රේෂ්ඨ මම වෙමි. මගේ ආරම්භකයාද මමය. මුලද මමය. අගද මමය. පැමිණුනාවූද[/FONT][FONT="], [/FONT][FONT="]පැමිණී සිටින්නා වූද[/FONT][FONT="], [/FONT][FONT="]පැමිණෙන්නට ඇත්තා වූද තැනැත්තන් වහන්සේ මමය.[/FONT][FONT="]” (I am “Alpha” – The Begining, I am “Omega” – The End). [/FONT][FONT="]ක්රිස්තියානිය මේ එක සර්වබලධාරී දෙවියන් ආකාර තුනකින් විශ්වයෙහි පවතින බව අදහයි. ඒ තුන් අභිනය වන්නේ [/FONT][FONT="]“[/FONT][FONT="]පිතා ද ([/FONT][FONT="]The Father), [/FONT][FONT="]පුත්රයාද ([/FONT][FONT="]The Son- Jesus), [/FONT][FONT="]ශුද්ධාත්මයාණන් වහන්සේද ([/FONT][FONT="]The Holy Spirit)” [/FONT][FONT="]යන්නය. මේ පැවැත්මට ඔවුන් [/FONT][FONT="]“[/FONT][FONT="]ත්රිත්වය[/FONT][FONT="]” (“Holy Trinity”)[/FONT][FONT="]ලෙස හඳුන්වයි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed][FONT="]හින්දු[/FONT][FONT="], [/FONT][FONT="]කිතුණු[/FONT][FONT="], [/FONT][FONT="]ඉස්ලාම් විශ්වාස ත්රිත්වයේම දෙවියන් [/FONT][FONT="]“[/FONT][FONT="]සර්වබලධාරීය[/FONT][FONT="]”. ”[/FONT][FONT="]සර්ව[/FONT][FONT="]” [/FONT][FONT="]යන්න සංස්කෘත බසින් [/FONT][FONT="]“[/FONT][FONT="]අඩු[/FONT][FONT="], [/FONT][FONT="]ලුහුඬු රහිත[/FONT][FONT="]”, [/FONT][FONT="]නොහොත් [/FONT][FONT="]“[/FONT][FONT="]සියල් සපිරි[/FONT][FONT="]” [/FONT][FONT="]යන්නට යෙදෙයි. එනයින්[/FONT][FONT="], [/FONT][FONT="]මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් [/FONT][FONT="]“[/FONT][FONT="]සියළු දේ[/FONT][FONT="]” [/FONT][FONT="]සම්බන්ධ [/FONT][FONT="]“[/FONT][FONT="]සියළු[/FONT][FONT="]” [/FONT][FONT="]බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට[/FONT][FONT="], [/FONT][FONT="]මේ තාක් යටත් වන්නට[/FONT][FONT="], [/FONT][FONT="]මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට[/FONT][FONT="], [/FONT][FONT="]අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම [/FONT][FONT="]“[/FONT][FONT="]සුසාධිත නිරවද්ය[/FONT][FONT="]” (Perfectism) [/FONT][FONT="]භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර[/FONT][FONT="], [/FONT][FONT="]දෝෂ ඇත්නම් [/FONT][FONT="]“[/FONT][FONT="]සර්ව[/FONT][FONT="]” [/FONT][FONT="]බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු [/FONT][FONT="]“[/FONT][FONT="]සුසාධිත නිරවද්ය භාවය[/FONT][FONT="]” [/FONT][FONT="]ඔබ දකිනවාද[/FONT][FONT="]? [/FONT][FONT="]සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්රිත ලියවිලිද[/FONT][FONT="], [/FONT][FONT="]අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ[/FONT][FONT="], [/FONT][FONT="]යැංසිකියෑන් පමණක් නොව නයිල්[/FONT][FONT="], [/FONT][FONT="]යුප්රටීස්[/FONT][FONT="], [/FONT][FONT="]ටයිග්රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද[/FONT][FONT="]?. [/FONT][FONT="]ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි[/FONT][FONT="]? [/FONT][FONT="]තමාගේ අවශ්යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්[/FONT][FONT="], [/FONT][FONT="]තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. [/FONT][FONT="]”[/FONT][FONT="]සුසාධිත නිරවද්යතාවය[/FONT][FONT="]” [/FONT][FONT="]කියන්නේ මෙයටයි. සාමාන්ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති [/FONT][FONT="]“[/FONT][FONT="]සුසාධිත නිරවද්යතාවය[/FONT][FONT="]” [/FONT][FONT="]වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද[/FONT][FONT="]? ”[/FONT][FONT="]වීදුරුවට දැන් වතුර ඇති[/FONT][FONT="]” [/FONT][FONT="]යැයි ඔබට ඇති අවබෝධය[/FONT][FONT="], “[/FONT][FONT="]ගඟට වැහි වතුර දැන් ඇති[/FONT][FONT="]” [/FONT][FONT="]යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද[/FONT][FONT="]?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්රජන් චක්රයේ නයිට්රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි[/FONT][FONT="]?. [/FONT][FONT="]මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්ය බවද[/FONT][FONT="]?.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]ලෝකය මොන තරම් අසම්පූර්ණද[/FONT][FONT="]? [/FONT][FONT="]විශ්වය මොන තරම් අසම්පූර්ණද[/FONT][FONT="]? [/FONT][FONT="]ජීවය රහිත සෞර ග්රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි[/FONT][FONT="]? [/FONT][FONT="]දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද[/FONT][FONT="]? [/FONT][FONT="]පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්රාහක([/FONT][FONT="]Asteroids) [/FONT][FONT="]කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද[/FONT][FONT="]? [/FONT][FONT="]මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්([/FONT][FONT="]Cosmic Dust), [/FONT][FONT="]ග්රාහක[/FONT][FONT="], [/FONT][FONT="]විකිරණ ([/FONT][FONT="]Cosmic radiation) [/FONT][FONT="]ආදිය සහිත අතිශයින් අපිළිවෙල [/FONT][FONT="]“[/FONT][FONT="]යකුන් නැටූ පිටියක්[/FONT][FONT="]” [/FONT][FONT="]දකින්නේ ඇයි[/FONT][FONT="]? [/FONT][FONT="]මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද[/FONT][FONT="]?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]කුඩා දරුවෙකු [/FONT][FONT="]“[/FONT][FONT="]තැනුම් ගණක[/FONT][FONT="]” (Building Blocks) [/FONT][FONT="]ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී[/FONT][FONT="], [/FONT][FONT="]අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද[/FONT][FONT="]?.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]ලෝකය[/FONT][FONT="], [/FONT][FONT="]විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම [/FONT][FONT="]“[/FONT][FONT="]සචේතනික හෙවත් සිතිය හැකි[/FONT][FONT="], [/FONT][FONT="]සජීවි[/FONT][FONT="]” [/FONT][FONT="]බලවේග නොව [/FONT][FONT="]“[/FONT][FONT="]අචේතනික[/FONT][FONT="], [/FONT][FONT="]සිතීමක් නොමැති[/FONT][FONT="], [/FONT][FONT="]අජීවී[/FONT][FONT="]” [/FONT][FONT="]බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom