Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HE has done it brother but you do not even know it that is your fault he can not force you to b'live in him we Christian know why Jesus has to die for our sins

ඔබේ දිවයමය පියාත් ඔබ වෙනුවෙන් මිට වඩා දෙයක් කරා ඔබෙ ආත්මය නිරාගින්නෙන් බෙරාගන්න දැන් ඔබට ලොකයේ මවෙක් සහ පියෙක්ද දිලා සිටිනවා අද එතුමා අකීකරු පුතායා වන ඔබට කීකරු පුත්රයන් අතෙ පනිවුඩ එවනවා එතුමන් වෙතට එන්න කියා නමුත් ඔබ එය ප්රතික්ශෙප කරමින් ඇතින් ඇතට යන්වා හිතු මතෙ යන ගමන් අහනවා ඇයි පියානනෙ ඔබ නොපෙනි යන්නෙ කියා මෙකත් හරියට එවගෙයි තමයි

මම ඔබට කලිනුත් කිව්වා "එතුමාට කියන්න මම කැමති ඔබව අත්දකින්න කියා" එවිට ඔබට එය සිදුවනු ඇත

නමුත් පිනිසා ස්බාවික වියසන වලට බයේලු නෙද දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නෙ? ඔබ මෙතන කියන්නෙ වෙන දෙයක්

මෙ ඔයාත් දැන් බුදුදහම ඇදැහුවත් බියෙන්ද ඉන්නෙ? අපි නම් සතුටුන් ඉන්නෙ මොකද අපි යන්නෙ කොහෙටද කියා අපි දන්න නිසා ඔබ බියෙන්ද ඉන්නෙ? ඔයාට බිතිකාවක්ද?

කාගෙ වරදින්ද?

කාගේද වරද? ඕබ කියන විදිහට මෙ ලොකයෙහි හොද මිනිස්සු ඇත්තෙම නැදද? හොදට තැනක් නැදද? යම් නිච්චිත් ධර්මතාවයක් නැදද?

මෙක හොද ප්රශ්නයක් සමහර විට තත්තාව තෙරුම් ගන්න අපිට අමාරු වෙන්වා නමුත් අපි මුහුකුරාගිය පසු අපිට තාත්තාගෙ වටිනා ක්රියාවෙහි අගය දැනෙන්න ගන්නවා ඇත්තටම අපි වෙනුවෙන් තත්තා ජිවිතය දුන්නා එගැන මම දිර්ග විස්තරයක් කරන්නෙ නැ අදටත් ඔබ ඔහෙම හිටගෙන ජිවතුන් අතර ඉන්නෙ තාත්තාගෙ ප්රමය නිසයි

ජිවිතය යනු විබාගයක් වගෙ දෙයක් නමුත් මෙක ප්රයොගිය විභාගයක් බදු එකක් එහිදි පෙර සුදානම්ට අවස්ස සියලුම දෙවල් එ තාත්තා දිලා තියෙන්වා එක මම ඔප්පු කරලා පෙන්නුවා සියලුම දෙවල් බයිබලයෙ සදහන්වන බව අපගෙ ගැලවිම සම්බන්දයෙන්

සමහර දෙවල් අපිටම තෙරුම් යන්න ඔනැ නැතුව තාත්තාගෙ කිමට හො මැදිහත් විමට ඔබ වැරදි නොකරන සිටියා කියලා පලක් වන්නෙ නැ

ඔබට නපුරෙන් හොද වෙන් කර ගැනිමට හැකියාවක් දි තිබෙනවා එය ප්රගුන කර හොද නරක අදුනාගන්න එක තමයි තාත්තාගේ කැමැත්ත මොකද මෙ ලොකයෙ දෙමාපියන්ට උනත් අපෙ රන්ඩු සරුවල් හැම දාම වලක්වන්න බැ එහෙම කලා කියලා රන්ඩු හට නොගත්තාට ඔබ හොද නරක හදුනන කෙනෙකු වන්නෙත් නැ එබවත් හිතලා බලන්න

ඔව් ගෝඩාක් ලෙස රොග වලට හෙතුවත් මිනිස් ක්රියාකාලාපයන් ජන්ම පාපයත් එක්ක අපි මෙවා උරුම වුනා නමුත් ජිවිතය ගොඩාක් කෙටි එකක් තවකාලික තැනක් අද විදාවෙන් පිලිගෙන තිබෙනවා මිනිසාගෙ මනස තමයි 75%ක්ම ලෙස රොගවලට වගකිව යුතුවන්නෙ කියා එහෙනම් එකත් අභයන්තර දෙයක් , අනෙක් කරුනු ගොඩාක් තියෙන්වා මිනිසා සාදක ලෙස වැඩි විමට හෙතු වුන

තව දෙයක් කියන්න කැමති නිකමටවත් මේ ලොකයෙහි එහෙම දුක නොතිබුනානම් අපි පව් කරන කොට නිවනක් ගැන අපි ලත් වෙන්නෙත් නැ දෙව රාජ්ජයක් බලාපොරොත්තු වෙන්නෙත් නැ ඉතින් හැමැ දෙයකටම දෙපැත්තක් තියෙන්වා

තව දෙයක් කියන්න කැමති ඔබෙ දහමෙ යමෙකුට නිරොගී සිරුරක් ලැබිමට හෙතු වන්නෙ කුමක්ද්? ගොඩාක් දුරට පෙර පින එහෙමත් නැතිනම් යහපත් කම එහෙම නෙද? ඉතින් ඇයි ඔබ යහපතම නොකරන්නෙ? (මෙ ඔබෙ කොනයෙන් අහපු ප්රශ්නයක් මිසක් පෙර ආත්ම පිලිගැනිමක් නොවන බව සලකන්න)

මෙ ලොකයට ඔබට පියෙක් ඉන්නවා ලෞකීක දෙවල් ගැන බලන්න , එවගෙ ස්වර්ගයෙහි පියානන් වහන්සෙ ඔබගෙ ලොකොත්තර ගැලවිමට ඔබෙ ආත්මයට සාත්තු කරතිබෙනවා දිවි හිමියෙන්

ස්බාවික විපත් ටිකන් හටගන්නෙ නැ එයටත් හෙතුව මිනිස් ක්රියාකාර කම් එය දැන් මින්සා මදක් තෙරුම් අරගෙන තියෙනවා එකයි දැන් ඔවුන් පරිසර හීතකාමිත්වය ගැන සිතන්නෙ මෙ අපුරු නිර්මානය අපිට ගොඩාක් දෙවල් උගන්වනවා නිතරම

මෙකත් වැරදි වටහිමක් අපි දැනුත් එතුමා පොරොන්දු වුන සතුට සාමය විදිනවා එවිතරක් නෙමෙයි ලොකයෙ ඇති සියලුම අභියොගවලට මුහුන දෙන්නත් අපට පුලුවන් වෙලා තියෙන්වා එතුමා ජිවමාණයි! අනෙක් අය මලවුන් අතර

"Come to me, all you who are weary and burdened, and I will give you rest." Matthew 11:28

හැබැයි මම කියන එක ඔබට තෙරෙන්නෙ නැති වුනාට නියම කිතුනුවන්ට තෙරෙනවා ඇත්තටම අපි ඉන්නෙ සතුවෙන් බලාපොරොත්තුද සහිතව අපෙ වර්තමානයත් හොදයි, අනාගතය රටත් වැඩිය හොදයි , අනෙ කරුමෙ කිය කියා ගස් ගල් වැද පලක් නැ

විභාගයට යම් නිච්චිත කාල පාරසයක් දෙනවා එ අතර ගොඩාක් දෙනෙකු අසමත වෙනවා , සමහර අය සමත් වෙනවා මිලග බවයක් එනකල් අපෙ ඉලක්කයට යන්න අපි බලාඉන්නෙ නැ එවගෙම එතුමා එන බවට අපි හොදාකාරයෙන්ම දන්නවා , අමතක කරන්න එපා බෞද්ධයන් පවා තවත් බුදුවරයෙකුගෙ පැමිනිමක් බලාගෙන ඉන්නවා අපි දන්නවා එතුමන් ආවම මිට වැඩි පිරිසක් නිවන් දැකනවා කියලා නමුත් අපි අහන්නෙ නැනෙ ඇයි ඔබ තුමා දැන් ඉන්නෙ නැත්තෙ කියලා? එ වගෙ තමයි ඔබට ඔනැ ඔනැ වෙලාවට දෙවියන් වහන්සෙ ඉන්නෙ නැ එයට නියමිත් කාලයක් තිබෙනවා තව ගොඩාක් දෙවල් සිදු විමට නියමිතව තිබෙනවා

ඉතින් ඇයි බුදුන් දැන් දිවය ලොකයෙ බලන් ඉන්නෙ? පෙර පැමින ප්රශ්න විසදන්න තහනම් ද?

ඉතින් බලන් ඉන්න දෙයක් අපෙ දහමෙ නැ ඔබට් මෙ ජ්විතයෙදිම දෙවියන් ඇත්දකින්න පුලුවන්

ශුද්ධාත්මයානන් පැමිනිකල ඔබට සියල්ලටම මග පෙන්වයි, මග මෙන්වන්න දෙවර්ගයක් සිටි 1. මග කියන්න 2. මග පෙන්වන්නන්

ප්රශ්නයකට මුහුන දෙන්න ක්රම දෙකක් තියෙනවා? 1 . ප්රශ්නයට නියම පිලිතුරු සෙවිම 2. ප්රශ්නය තැති කිරිම ඔබ කරන්න අදන්නෙ 2 වැනි එකයි

ඔබට තෙරුවන් සරණයි!

[QUOTE="Y2K, post: 12106128, member: 35049"] [COLOR="Indigo"][SIZE="3"]HE has done it brother but you do not even know it that is your fault he can not force you to b'live in him we Christian know why Jesus has to die for our sins[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]ඔබේ දිවයමය පියාත් ඔබ වෙනුවෙන් මිට වඩා දෙයක් කරා ඔබෙ ආත්මය නිරාගින්නෙන් බෙරාගන්න දැන් ඔබට ලොකයේ මවෙක් සහ පියෙක්ද දිලා සිටිනවා අද එතුමා අකීකරු පුතායා වන ඔබට කීකරු පුත්රයන් අතෙ පනිවුඩ එවනවා එතුමන් වෙතට එන්න කියා නමුත් ඔබ එය ප්රතික්ශෙප කරමින් ඇතින් ඇතට යන්වා හිතු මතෙ යන ගමන් අහනවා ඇයි පියානනෙ ඔබ නොපෙනි යන්නෙ කියා මෙකත් හරියට එවගෙයි තමයි මම ඔබට කලිනුත් කිව්වා "එතුමාට කියන්න මම කැමති ඔබව අත්දකින්න කියා" එවිට ඔබට එය සිදුවනු ඇත [/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]නමුත් පිනිසා ස්බාවික වියසන වලට බයේලු නෙද දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නෙ? ඔබ මෙතන කියන්නෙ වෙන දෙයක් [/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]මෙ ඔයාත් දැන් බුදුදහම ඇදැහුවත් බියෙන්ද ඉන්නෙ? අපි නම් සතුටුන් ඉන්නෙ මොකද අපි යන්නෙ කොහෙටද කියා අපි දන්න නිසා ඔබ බියෙන්ද ඉන්නෙ? ඔයාට බිතිකාවක්ද?[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]කාගෙ වරදින්ද? [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Indigo"]කාගේද වරද? ඕබ කියන විදිහට මෙ ලොකයෙහි හොද මිනිස්සු ඇත්තෙම නැදද? හොදට තැනක් නැදද? යම් නිච්චිත් ධර්මතාවයක් නැදද?[/COLOR][/SIZE] [COLOR="indigo"][SIZE="3"]මෙක හොද ප්රශ්නයක් සමහර විට තත්තාව තෙරුම් ගන්න අපිට අමාරු වෙන්වා නමුත් අපි මුහුකුරාගිය පසු අපිට තාත්තාගෙ වටිනා ක්රියාවෙහි අගය දැනෙන්න ගන්නවා ඇත්තටම අපි වෙනුවෙන් තත්තා ජිවිතය දුන්නා එගැන මම දිර්ග විස්තරයක් කරන්නෙ නැ අදටත් ඔබ ඔහෙම හිටගෙන ජිවතුන් අතර ඉන්නෙ තාත්තාගෙ ප්රමය නිසයි ජිවිතය යනු විබාගයක් වගෙ දෙයක් නමුත් මෙක ප්රයොගිය විභාගයක් බදු එකක් එහිදි පෙර සුදානම්ට අවස්ස සියලුම දෙවල් එ තාත්තා දිලා තියෙන්වා එක මම ඔප්පු කරලා පෙන්නුවා සියලුම දෙවල් බයිබලයෙ සදහන්වන බව අපගෙ ගැලවිම සම්බන්දයෙන් සමහර දෙවල් අපිටම තෙරුම් යන්න ඔනැ නැතුව තාත්තාගෙ කිමට හො මැදිහත් විමට ඔබ වැරදි නොකරන සිටියා කියලා පලක් වන්නෙ නැ[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]ඔබට නපුරෙන් හොද වෙන් කර ගැනිමට හැකියාවක් දි තිබෙනවා එය ප්රගුන කර හොද නරක අදුනාගන්න එක තමයි තාත්තාගේ කැමැත්ත මොකද මෙ ලොකයෙ දෙමාපියන්ට උනත් අපෙ රන්ඩු සරුවල් හැම දාම වලක්වන්න බැ එහෙම කලා කියලා රන්ඩු හට නොගත්තාට ඔබ හොද නරක හදුනන කෙනෙකු වන්නෙත් නැ එබවත් හිතලා බලන්න[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]ඔව් ගෝඩාක් ලෙස රොග වලට හෙතුවත් මිනිස් ක්රියාකාලාපයන් ජන්ම පාපයත් එක්ක අපි මෙවා උරුම වුනා නමුත් ජිවිතය ගොඩාක් කෙටි එකක් තවකාලික තැනක් අද විදාවෙන් පිලිගෙන තිබෙනවා මිනිසාගෙ මනස තමයි 75%ක්ම ලෙස රොගවලට වගකිව යුතුවන්නෙ කියා එහෙනම් එකත් අභයන්තර දෙයක් , අනෙක් කරුනු ගොඩාක් තියෙන්වා මිනිසා සාදක ලෙස වැඩි විමට හෙතු වුන තව දෙයක් කියන්න කැමති නිකමටවත් මේ ලොකයෙහි එහෙම දුක නොතිබුනානම් අපි පව් කරන කොට නිවනක් ගැන අපි ලත් වෙන්නෙත් නැ දෙව රාජ්ජයක් බලාපොරොත්තු වෙන්නෙත් නැ ඉතින් හැමැ දෙයකටම දෙපැත්තක් තියෙන්වා[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]තව දෙයක් කියන්න කැමති ඔබෙ දහමෙ යමෙකුට නිරොගී සිරුරක් ලැබිමට හෙතු වන්නෙ කුමක්ද්? ගොඩාක් දුරට පෙර පින එහෙමත් නැතිනම් යහපත් කම එහෙම නෙද? ඉතින් ඇයි ඔබ යහපතම නොකරන්නෙ? (මෙ ඔබෙ කොනයෙන් අහපු ප්රශ්නයක් මිසක් පෙර ආත්ම පිලිගැනිමක් නොවන බව සලකන්න) [/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]මෙ ලොකයට ඔබට පියෙක් ඉන්නවා ලෞකීක දෙවල් ගැන බලන්න , එවගෙ ස්වර්ගයෙහි පියානන් වහන්සෙ ඔබගෙ ලොකොත්තර ගැලවිමට ඔබෙ ආත්මයට සාත්තු කරතිබෙනවා දිවි හිමියෙන්[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]ස්බාවික විපත් ටිකන් හටගන්නෙ නැ එයටත් හෙතුව මිනිස් ක්රියාකාර කම් එය දැන් මින්සා මදක් තෙරුම් අරගෙන තියෙනවා එකයි දැන් ඔවුන් පරිසර හීතකාමිත්වය ගැන සිතන්නෙ මෙ අපුරු නිර්මානය අපිට ගොඩාක් දෙවල් උගන්වනවා නිතරම[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]මෙකත් වැරදි වටහිමක් අපි දැනුත් එතුමා පොරොන්දු වුන සතුට සාමය විදිනවා එවිතරක් නෙමෙයි ලොකයෙ ඇති සියලුම අභියොගවලට මුහුන දෙන්නත් අපට පුලුවන් වෙලා තියෙන්වා එතුමා ජිවමාණයි! අනෙක් අය මලවුන් අතර "Come to me, all you who are weary and burdened, and I will give you rest." [B]Matthew 11:28[/B] හැබැයි මම කියන එක ඔබට තෙරෙන්නෙ නැති වුනාට නියම කිතුනුවන්ට තෙරෙනවා ඇත්තටම අපි ඉන්නෙ සතුවෙන් බලාපොරොත්තුද සහිතව අපෙ වර්තමානයත් හොදයි, අනාගතය රටත් වැඩිය හොදයි , අනෙ කරුමෙ කිය කියා ගස් ගල් වැද පලක් නැ[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="3"]විභාගයට යම් නිච්චිත කාල පාරසයක් දෙනවා එ අතර ගොඩාක් දෙනෙකු අසමත වෙනවා , සමහර අය සමත් වෙනවා මිලග බවයක් එනකල් අපෙ ඉලක්කයට යන්න අපි බලාඉන්නෙ නැ එවගෙම එතුමා එන බවට අපි හොදාකාරයෙන්ම දන්නවා , අමතක කරන්න එපා බෞද්ධයන් පවා තවත් බුදුවරයෙකුගෙ පැමිනිමක් බලාගෙන ඉන්නවා අපි දන්නවා එතුමන් ආවම මිට වැඩි පිරිසක් නිවන් දැකනවා කියලා නමුත් අපි අහන්නෙ නැනෙ ඇයි ඔබ තුමා දැන් ඉන්නෙ නැත්තෙ කියලා? එ වගෙ තමයි ඔබට ඔනැ ඔනැ වෙලාවට දෙවියන් වහන්සෙ ඉන්නෙ නැ එයට නියමිත් කාලයක් තිබෙනවා තව ගොඩාක් දෙවල් සිදු විමට නියමිතව තිබෙනවා ඉතින් ඇයි බුදුන් දැන් දිවය ලොකයෙ බලන් ඉන්නෙ? පෙර පැමින ප්රශ්න විසදන්න තහනම් ද? ඉතින් බලන් ඉන්න දෙයක් අපෙ දහමෙ නැ ඔබට් මෙ ජ්විතයෙදිම දෙවියන් ඇත්දකින්න පුලුවන් ශුද්ධාත්මයානන් පැමිනිකල ඔබට සියල්ලටම මග පෙන්වයි, මග මෙන්වන්න දෙවර්ගයක් සිටි 1. මග කියන්න 2. මග පෙන්වන්නන් ප්රශ්නයකට මුහුන දෙන්න ක්රම දෙකක් තියෙනවා? 1 . ප්රශ්නයට නියම පිලිතුරු සෙවිම 2. ප්රශ්නය තැති කිරිම ඔබ කරන්න අදන්නෙ 2 වැනි එකයි ඔබට තෙරුවන් සරණයි![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom