Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Where does morality really come from?

අපි දන්නවා බුදු හමුදුරුවන්ට පමනක් නොව ඔනැම කෙනෙකුට දෙශනාකිරිමට පුලුවන් යම් නිශ්චිත ධර්මතාවයක් මේ ලොකයට දායාද කර දි තිබෙනවා, අපෙ විශ්චාසයන්ට අනුව එය පැමිනෙන්නෙ එවැනිම ලක්ශ්න තිබෙන දෙවියන්වහන්සෙගෙනය නමුත් මගෙ උගත් බෞද්ධයන් එයට දිමට පැහැදිලි පිලිතුරක් නැ, මෙවැනි දෙවල් පන්සලෙන් ප්රශ්න කරන්න යන්න බැ එහෙම කලොත් දෙශනාව බොහොවිට පටන් ගන්නෙ බැනුමකින් "ඔයාට බුදුන් කෙරෙහි විශ්වාසයක් නැ " කියලා එහෙමත් නැතිනම් බූදුදහම් උගතුන්ට පමනයි කියාය නමුත් නියම බුද්ධිමතා මධායස්ත්ව හිතලා බලයි.

සියලුම භෞතික දෙවල් අනිතයයි කිව්වා නම් එහි එතරම්ම වරදක් නැත , මොකද අපෙ දහමෙත් කියනවා මෙ ලොකය තවකාලක දෙයක් කියලා හැබැයි එකෙන් කියවෙන්නෙ නැ සාදාකාලික කිසිවක් නොමැත කියා. සියල්ල් අනිතයයි කියන එක කොතරම් දුරට බෞද්ධයන්ට හිතකරද?

අපි දන්නවා බුදුන්ගෙ දහම අකාලිකයිලු, එක එහෙම නම් ලොකයෙ යම් දෙයක් අනිත ගොඩට වැටෙන්නෙ නැ එහෙම නෙද? බුදුන්ගෙ දමත් අනෙකුත් ධර්මතවයන්ද නිශ්චිත වගෙම අකාලික නිසා තමයි අද ආගම් ලොකයෙ පවතින්නෙ එහෙම නෙද?

මෙ අපුරු Cause & Effect හෙතුපල ධර්මතාවය Learning Model එකත්, ලොක ධර්මතාවයන්නුත් අනිතය නම් සියලුම ආගම්වල ඉගැන්විම් කිසියම් දවසක බොරුවක් වෙනවා එහෙම නෙද? ප්රශ්නය තියෙන්නෙ කොහොමද මෙවැනි අපුරු ධර්මතාවයක් ලොකයට අවේ කියන එකයි? පොඩ්ඩක් හිතලා බල්න්නකො හොද කර්මයක් නරක ප්රතිපල දෙන්න ගත්තොත් කොහොමට තියෙවිද?

මදක් සිතා බලන්න

[QUOTE="Y2K, post: 12183541, member: 35049"] [SIZE="4"][COLOR="Indigo"][B]Where does morality really come from?[/B] අපි දන්නවා බුදු හමුදුරුවන්ට පමනක් නොව ඔනැම කෙනෙකුට දෙශනාකිරිමට පුලුවන් යම් නිශ්චිත ධර්මතාවයක් මේ ලොකයට දායාද කර දි තිබෙනවා, අපෙ විශ්චාසයන්ට අනුව එය පැමිනෙන්නෙ එවැනිම ලක්ශ්න තිබෙන දෙවියන්වහන්සෙගෙනය නමුත් මගෙ උගත් බෞද්ධයන් එයට දිමට පැහැදිලි පිලිතුරක් නැ, මෙවැනි දෙවල් පන්සලෙන් ප්රශ්න කරන්න යන්න බැ එහෙම කලොත් දෙශනාව බොහොවිට පටන් ගන්නෙ බැනුමකින් "ඔයාට බුදුන් කෙරෙහි විශ්වාසයක් නැ " කියලා එහෙමත් නැතිනම් බූදුදහම් උගතුන්ට පමනයි කියාය නමුත් නියම බුද්ධිමතා මධායස්ත්ව හිතලා බලයි. සියලුම භෞතික දෙවල් අනිතයයි කිව්වා නම් එහි එතරම්ම වරදක් නැත , මොකද අපෙ දහමෙත් කියනවා මෙ ලොකය තවකාලක දෙයක් කියලා හැබැයි එකෙන් කියවෙන්නෙ නැ සාදාකාලික කිසිවක් නොමැත කියා. සියල්ල් අනිතයයි කියන එක කොතරම් දුරට බෞද්ධයන්ට හිතකරද? අපි දන්නවා බුදුන්ගෙ දහම අකාලිකයිලු, එක එහෙම නම් ලොකයෙ යම් දෙයක් අනිත ගොඩට වැටෙන්නෙ නැ එහෙම නෙද? බුදුන්ගෙ දමත් අනෙකුත් ධර්මතවයන්ද නිශ්චිත වගෙම අකාලික නිසා තමයි අද ආගම් ලොකයෙ පවතින්නෙ එහෙම නෙද? මෙ අපුරු Cause & Effect හෙතුපල ධර්මතාවය Learning Model එකත්, ලොක ධර්මතාවයන්නුත් අනිතය නම් සියලුම ආගම්වල ඉගැන්විම් කිසියම් දවසක බොරුවක් වෙනවා එහෙම නෙද? ප්රශ්නය තියෙන්නෙ කොහොමද මෙවැනි අපුරු ධර්මතාවයක් ලොකයට අවේ කියන එකයි? පොඩ්ඩක් හිතලා බල්න්නකො හොද කර්මයක් නරක ප්රතිපල දෙන්න ගත්තොත් කොහොමට තියෙවිද? මදක් සිතා බලන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom