Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Our Anti-God Exmuslm Ahamed (defa he is not ex-muslim) asked

මෙකට නම් උත්තර තිබේ. (Thank god )

අදම් සහ එව තමයි එදා මුලු මනුස්ස සන්හතියම නියොජනය කලේ, අදම් මුලු පිරිමි සන්හතියටමත්, ඒව මුලු ගැහනු සන්හතියටම නියොජනයක් වුනා හරියට ශ්රි ලන්කාව නියොජනයට ජනපති තුමා සමලුවට යනවා වගෙයි එතනදි එතුමාගෙ ක්රියාකාලාපය රටටම බලපානවා මෙතනක් එහෙමයි අදම් සහ එව දෙවියන්වහන්සෙට ඔප්පු කරලා පෙන්නුවේ "තොරාගැනිමෙ නිදහස අයුති ලෙස පාවිච්චි කිරිමට ඇති ඉඩකඩයි"

මම දන්නවා ඔබ එ පිලිතුරට කැමති වන එකක් නැ , නමුත් අදත් අපි එතුමන්ගෙ නිතියට පටහැනි වනවා කියන්නෙ තහනම් ගෙඩි කනවා වගෙ වැඩක් තමයි ඉතින් එ ක්රියාවෙන් පාපය වැනි පිලිකාව ලොකයට ඇතුලු වුනා එය විවිද අවස්තාව ලැබුනොත් උපතෙදිම ඔබට ප්රතිවිපාක දෙනවා එහි උච්චත්ම අවස්තාවක් විය හැකියි උපතින්ම අපව අබාදිත කිරිම.

අනෙක් කාරනය ත්මයි මිනිසාට තියෙන්නෙ කොතරම් වගකිමක් ද කියන්වා නම අපි අද කරන හොද හො නරක ක්රියාවක් අපෙ අනාගත පරපුරටද බලබාන බව, කාතාවට කියනවා පරම්පරා 7කට බලපානවා කියලා එතරම් වගකිමක් මිනිසාට තියෙන්නෙ නමුත් අද ඔබ වගෙ කිසිම වගකිමක් නැතිව වැඩ කරන නිසා තම්යි එහි අතුරු විපාක අපෙ ලමයින්ටත් විදින්නට සිදුවන්නෙ මට මෙ ගැන පොතක් වුනත් ලියන්න පුලුවන් ඉදිරියෙදි මම එය ලද පමනින් ලියන්නම්.

අද අපෙ රටේ නායකයි පිස්සු කෙලින විට සමහර විට දරුනුතම විපාක විදින්නෙ බොහොවිට මිලග පරපුරයි මෙතනදිත් පැති ගනනාවකට වගකිම විසිර යනවා එක අතකින් දෙශ්පලකයො දෙශපාලු වන් වුනොත් එය මුලු රටටම කරන පාප රොත්තක් එහි විපාක බොහොය, අනෙක් පැත්තකින් බොරුවට නොරැවටි නියම නායකයන් පත් නොකරිමෙ වගකිම ජනතාව සතු වනවා එ විතරක් නොවෙයි සුදුසු පුදගලයන් රටට සෙවය නොකිරිමද වගකිම් පැහැර හැරිමක් අන්න ඔකයි මම කියන්නෙ අපි එකි නෙකට අන්තර් සබන්ධයි කියලා මම විතරක් නෙමෙයි මෙක කියලා තියෙන්නෙ ලොව පහල වු එක් ශ්රශ්ට ගුරුවරයකු වු අමා මහා බුදු පියාණන්ද මෙය පවසා ඇත

Buddha believe that everything is interconnected - every object, being, and concept is connected to what caused it, and what is around it.

Note: කියපු තැන හරියට දන්නෙ නැ

Another famous quote;

All human beings are interconnected, one with all other elements in creation.

Henry Reed

Therefore my brother stop sinning and change your ways

මෙ දරුවා දන්නෙ නැතුව ඇති බුදුන් පවා කියලා තියෙන්වා මිනිසුන් යහපත් වන විට කලට වෙලාවට වැසි ලැබෙන බව

හොදයි කෙනෙකුට තවමත් හිතෙන්න පුලුවන් අදම් එව කරපු වරදට මුලු මිනිස් සන්හතියටම විපාක ලැබිම අසාධාරණ යි කියා දෙවියන්ව්හන්සෙ all loving නොවෙ කියා, නැවත වරක් මට කියන්න තියෙන්නෙ අදම් සහ එව ඔප්පු කලෙ free will / freedom එක දුන් විට එය අනිසි ලෙස භාවිතා කිරිමට බොහො ඉඩ ඇති බව ඇත්තටම කියනවා නම් ඔබ දස පණතට විරුද්ධව පව් කරනවා කියන්නෙ දෙවියන්ට පිටුපානවා කියන එකයි.

එත් වැඩෙ කැතැයි වගෙ හිතෙනවාද අපෙ එස්මුස්ලිම් කොලුවාට වගෙ? හොදයි ඔබ දන්නවා පව් කලාම එය දරුවන්ටද බලපාන්න පුලුවන් බව ඔබට හිතෙන්න පුලුවන් එය අසාදාරණයි කියා නමුත් ඔබට අමතක වෙනවා යම් හොදක් කලත් එයද දරුවන්ට පවා යහපත් ප්රතිපල ගෙන දෙන බව ඉතින් ඔබට හිතෙන්න පුලුවන් "ආ එකනම් අවුලක් නැ" කියලා, ඉතින් පුතෙ මෙ දෙකම ඔබ දන්නවා නම් ඇයි ඔබ හොද දෙ නොකරන්නෙ? ඉන්ද ඔබටද මතු පරපුරටද යහපතක් වන බව ඔබ නොහිතන්නෙ මන්ද?

දැන් යමු නැවතත් දෙව වාකයට බයිබලයෙ කියවෙනවා අදම් නිසා ලොකයට මරනය ඇත් වුනා කියා එවගෙම ජෙසුස් වහන්සෙ නිසා සදා ජිවනය හිමි වුනා කියා

Death Through Adam, Life Through Christ

Therefore, just as sin entered the world through one man, and death through sin, and in this way death came to all men, because all sinned— for before the law was given, sin was in the world. But sin is not taken into account when there is no law. Nevertheless, death reigned from the time of Adam to the time of Moses, even over those who did not sin by breaking a command, as did Adam, who was a pattern of the one to come.

But the gift is not like the trespass. For if the many died by the trespass of the one man, how much more did God’s grace and the gift that came by the grace of the one man, Jesus Christ, overflow to the many! Again, the gift of God is not like the result of the one man’s sin: The judgment followed one sin and brought condemnation, but the gift followed many trespasses and brought justification. For if, by the trespass of the one man, death reigned through that one man, how much more will those who receive God’s abundant provision of grace and of the gift of righteousness reign in life through the one man, Jesus Christ.

Consequently, just as the result of one trespass was condemnation for all men, so also the result of one act of righteousness was justification that brings life for all men. For just as through the disobedience of the one man the many were made sinners, so also through the obedience of the one man the many will be made righteous.

The law was added so that the trespass might increase. But where sin increased, grace increased all the more, so that, just as sin reigned in death, so also grace might reign through righteousness to bring eternal life through Jesus Christ our Lord. - Romans 5:12-21

[QUOTE="Y2K, post: 12302972, member: 35049"] [SIZE="3"]Our Anti-God Exmuslm Ahamed (defa he is not ex-muslim:baffled:) asked [/SIZE] [COLOR="Indigo"][SIZE="4"]මෙකට නම් උත්තර තිබේ. (Thank god ) අදම් සහ එව තමයි එදා මුලු මනුස්ස සන්හතියම නියොජනය කලේ, අදම් මුලු පිරිමි සන්හතියටමත්, ඒව මුලු ගැහනු සන්හතියටම නියොජනයක් වුනා හරියට ශ්රි ලන්කාව නියොජනයට ජනපති තුමා සමලුවට යනවා වගෙයි එතනදි එතුමාගෙ ක්රියාකාලාපය රටටම බලපානවා මෙතනක් එහෙමයි අදම් සහ එව දෙවියන්වහන්සෙට ඔප්පු කරලා පෙන්නුවේ "තොරාගැනිමෙ නිදහස අයුති ලෙස පාවිච්චි කිරිමට ඇති ඉඩකඩයි" මම දන්නවා ඔබ එ පිලිතුරට කැමති වන එකක් නැ , නමුත් අදත් අපි එතුමන්ගෙ නිතියට පටහැනි වනවා කියන්නෙ තහනම් ගෙඩි කනවා වගෙ වැඩක් තමයි ඉතින් එ ක්රියාවෙන් පාපය වැනි පිලිකාව ලොකයට ඇතුලු වුනා එය විවිද අවස්තාව ලැබුනොත් උපතෙදිම ඔබට ප්රතිවිපාක දෙනවා එහි උච්චත්ම අවස්තාවක් විය හැකියි උපතින්ම අපව අබාදිත කිරිම. අනෙක් කාරනය ත්මයි මිනිසාට තියෙන්නෙ කොතරම් වගකිමක් ද කියන්වා නම අපි අද කරන හොද හො නරක ක්රියාවක් අපෙ අනාගත පරපුරටද බලබාන බව, කාතාවට කියනවා පරම්පරා 7කට බලපානවා කියලා එතරම් වගකිමක් මිනිසාට තියෙන්නෙ නමුත් අද ඔබ වගෙ කිසිම වගකිමක් නැතිව වැඩ කරන නිසා තම්යි එහි අතුරු විපාක අපෙ ලමයින්ටත් විදින්නට සිදුවන්නෙ මට මෙ ගැන පොතක් වුනත් ලියන්න පුලුවන් ඉදිරියෙදි මම එය ලද පමනින් ලියන්නම්. අද අපෙ රටේ නායකයි පිස්සු කෙලින විට සමහර විට දරුනුතම විපාක විදින්නෙ බොහොවිට මිලග පරපුරයි මෙතනදිත් පැති ගනනාවකට වගකිම විසිර යනවා එක අතකින් දෙශ්පලකයො දෙශපාලු වන් වුනොත් එය මුලු රටටම කරන පාප රොත්තක් එහි විපාක බොහොය, අනෙක් පැත්තකින් බොරුවට නොරැවටි නියම නායකයන් පත් නොකරිමෙ වගකිම ජනතාව සතු වනවා එ විතරක් නොවෙයි සුදුසු පුදගලයන් රටට සෙවය නොකිරිමද වගකිම් පැහැර හැරිමක් අන්න ඔකයි මම කියන්නෙ අපි එකි නෙකට අන්තර් සබන්ධයි කියලා මම විතරක් නෙමෙයි මෙක කියලා තියෙන්නෙ ලොව පහල වු එක් ශ්රශ්ට ගුරුවරයකු වු අමා මහා බුදු පියාණන්ද මෙය පවසා ඇත [B]Buddha believe that everything is interconnected [/B]- every object, being, and concept is connected to what caused it, and what is around it. Note: කියපු තැන හරියට දන්නෙ නැ Another famous quote; All human beings are interconnected, one with all other elements in creation. Henry Reed Therefore my brother stop sinning and change your ways මෙ දරුවා දන්නෙ නැතුව ඇති බුදුන් පවා කියලා තියෙන්වා මිනිසුන් යහපත් වන විට කලට වෙලාවට වැසි ලැබෙන බව හොදයි කෙනෙකුට තවමත් හිතෙන්න පුලුවන් අදම් එව කරපු වරදට මුලු මිනිස් සන්හතියටම විපාක ලැබිම අසාධාරණ යි කියා දෙවියන්ව්හන්සෙ all loving නොවෙ කියා, නැවත වරක් මට කියන්න තියෙන්නෙ අදම් සහ එව ඔප්පු කලෙ free will / freedom එක දුන් විට එය අනිසි ලෙස භාවිතා කිරිමට බොහො ඉඩ ඇති බව ඇත්තටම කියනවා නම් ඔබ දස පණතට විරුද්ධව පව් කරනවා කියන්නෙ දෙවියන්ට පිටුපානවා කියන එකයි. එත් වැඩෙ කැතැයි වගෙ හිතෙනවාද අපෙ එස්මුස්ලිම් කොලුවාට වගෙ? හොදයි ඔබ දන්නවා පව් කලාම එය දරුවන්ටද බලපාන්න පුලුවන් බව ඔබට හිතෙන්න පුලුවන් එය අසාදාරණයි කියා නමුත් ඔබට අමතක වෙනවා යම් හොදක් කලත් එයද දරුවන්ට පවා යහපත් ප්රතිපල ගෙන දෙන බව ඉතින් ඔබට හිතෙන්න පුලුවන් "ආ එකනම් අවුලක් නැ" කියලා, ඉතින් පුතෙ මෙ දෙකම ඔබ දන්නවා නම් ඇයි ඔබ හොද දෙ නොකරන්නෙ? ඉන්ද ඔබටද මතු පරපුරටද යහපතක් වන බව ඔබ නොහිතන්නෙ මන්ද? දැන් යමු නැවතත් දෙව වාකයට බයිබලයෙ කියවෙනවා අදම් නිසා ලොකයට මරනය ඇත් වුනා කියා එවගෙම ජෙසුස් වහන්සෙ නිසා සදා ජිවනය හිමි වුනා කියා [I][B]Death Through Adam, Life Through Christ[/B] Therefore, [B]just as sin entered the world through one man, and death through sin, and in this way death came to all men, because all sinned[/B]— for before the law was given, sin was in the world. But sin is not taken into account when there is no law. Nevertheless, death reigned from the time of Adam to the time of Moses, even over those who did not sin by breaking a command, [B]as did Adam, who was a pattern of the one to come.[/B] But the gift is not like the trespass. For if the many died by the trespass of the one man, how much more did God’s grace and the gift that came by the grace of the one man, Jesus Christ, overflow to the many! Again, the gift of God is not like the result of the one man’s sin: The judgment followed one sin and brought condemnation, but the gift followed many trespasses and brought justification. For if, [B]by the trespass of the one man, death reigned through that one man, how much more will those who receive God’s abundant provision of grace and of the gift of righteousness reign in life through the one man, Jesus Christ.[/B] Consequently, just as the result of one trespass was condemnation for all men, so also the result of one act of righteousness was justification that brings life for all men. [B]For just as through the disobedience of the one man the many were made sinners, so also through the obedience of the one man the many will be made righteous. [/B] The law was added so that the trespass might increase. But where sin increased, grace increased all the more, so that, just as sin reigned in death, so also grace might reign through righteousness to bring eternal life through Jesus Christ our Lord. - [B]Romans 5:12-21[/B][/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom