Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් අය අහන ප්රශ්නයක් තමයි Omnipotence concept එක සහ Omniscince concept එක එකට යන්නෙ නැ කියන එක මේ ප්රශ්නය මටත් තිබුනා නමුත් කල් යන කොට මට තෙරුනා එය එසෙ නොවන බව

ඔව් එතුමා දැනගෙන ඉන්න ඇති මනුස්සයට Free-will එක දිමේ හොද පැත්තත් නරක පැත්තත්

මම හිතන්නෙ ඔබව වැලක්වන්න හැදුවා නම් තමයි ඔබට නිදහසක් නොමැති වන්නෙ සරල උදාහරණයක් කියන්නම් හිතන්න කුමන හො ආකාරයකින් ඔබ දන්නවා අද හවස බාර් එකට ඔබේ මිතුරා අනිවාර්යෙන්ම පැමිනෙන බව ඔබට අවස්සනම් සර්වබාලදාරි නොවුනත් එය වලක්වන්න තිබුනා නමුත් ඔබ වලක්වන්නෙ නැ ඔබ දැනගෙන හිටියා කියලා ඔබ ඔහුගෙ free-will එකට නැති කරලා නැ, එහෙම වෙන්නෙ ඔබ ඔහුව බලෙන් වලක්වන්න ගියා නම් පමණයි

නමුත් ඔබ හොද මිතුරෙකු නම් ඔහුට කරුනු කාරනා පහදා දි ඔහුව ඔහුගෙ කැමැත්තෙන්ම නිවැරදි කරන එක ගොඩාක් උතුම් වෙනවා, මෙ ගැන ලියනවාම් පොතක් වුනත් ලියන්න පුලුවන් එ තරමටම මෙය ගැබුරට කතාකරන්න පුලුවන් මතෘකාවක්

කලින් උදාහරනයෙදි අපි දුටුවා අර යාලුවා කොහොම හරි දැන සිටියා යලුවා නියත වශ්යෙන්ම එතනට එන බව නමුත් කුමක් හො හෙතුවක් මත එය වැලැක්කුවෙ නැ, වැලැක්කුවෙ නැ කියලා ඔහු දැන නොසිටියා කියන්න බැ නෙද?

ප්රශ්නය ඇයි එතුමා වැලැක්කුවෙ නැත්තෙ? එයට ප්රදානම හෙතුව ආදරය බලෙන් ලබාගත නොහැකි විම සහ ඔබ ඔබෙ කැමැත්තෙන් අවබොදයෙන් හොද නරක තොරාගන්න එක තමයි වැදගත් වන්නෙ

Self-discipline is an act of cultivation. It require you to connect today's actions to tomorrow's results. There's a season for sowing a season for reaping. Self-discipline helps you know which is which.  Gary Ryan Blair

නමුත් කිතුදහමෙ එන සර්වබාලදාරි දෙවියන සැහෙන්න වෙනස් ඔබ මේ නිති රිති තියෙන්නෙ කුමකටද යැයි වටහ ගෙන එය ඔබෙ කැමැත්තෙන්ම ඉටු කරන එක තම්යි වඩා වැදගත් වන්නෙ අපි දකිනවා සමහර අගම් වල දැඩී නිති රිති තිබෙනවා ඉතා දරුනු ලෙස

සමහර විට ඔබ පලමු අදියරයට පැමින තිබෙන්න පුලුවන් , එ කියන්නෙ free-will එකෙ වටිනාකමත්, නීතී රිති තිබෙන්නෙ ඇයි කියාද ඔබට වැටහිමක් එන්න පුලුවන් සමහර විට ඔබ හොද තොරාගත්තත් ඔබට විවිධ බාදා පැමිනෙන්න පුලුවන් , සමහර දෙවල් ඔබ කලක් පුරුද්දෙන් කරන නිසා නවත්ව ගන්න අපහසු වෙන්න පුලුවන් අන්න එවිට ඔබට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පුලුවන් හොද මාර්ගයට ගන්න කියා (ඔබෙ කැමැත්තෙන් නිසා එතුමා උදව් කරන්න්න පුලුවන් without violating your free-will privilege)

This is the covenant I will make with the house of Israel after that time, declares the Lord. I will put my laws in their minds and write them on their hearts. I will be their God, and they will be my people. Hebrews 8:10

හරියට අර පෙර උදාහරනයෙදි මත්මැන් බොන යලුවාටම තෙරිලා ඔබෙන් උදව් ඉල්ලන්න පුලුවන් එය නතරකරගන්න සර්වබලදාරි නොවුනත් ඔබට යම් හැකියාවක් තියෙනවා ඔහුට උදව් කරන්න එහෙනම් සර්වබලධාරි දෙවියන් ගැන කවර කාතාද

But when he, the Spirit of truth, comes, he will guide you into all truth. He will not speak on his own; he will speak only what he hears, and he will tell you what is yet to come.

ඉතින් යලුවනෙ මෙක පොඩ්ඩක් තෙරුම් ගන්න බලන්න, මට අවස්ශ නැ ඔබව වෙන ආගමකට ඇදගන්න මට අවස්ශ අපෙ ආගම සම්බන්දයෙන් ඔබ දරන වැරදි මත දුරු කරන්න එය අපෙ සහජිවනයට රුකුලක් වනු නො අනුමනය

ඔබට ජෙසු පිහිටයි!

[QUOTE="Y2K, post: 12312869, member: 35049"] [COLOR="indigo"][SIZE="4"]ගොඩාක් අය අහන ප්රශ්නයක් තමයි Omnipotence concept එක සහ Omniscince concept එක එකට යන්නෙ නැ කියන එක මේ ප්රශ්නය මටත් තිබුනා නමුත් කල් යන කොට මට තෙරුනා එය එසෙ නොවන බව ඔව් එතුමා දැනගෙන ඉන්න ඇති මනුස්සයට Free-will එක දිමේ හොද පැත්තත් නරක පැත්තත් [COLOR="Indigo"]මම හිතන්නෙ ඔබව වැලක්වන්න හැදුවා නම් තමයි ඔබට නිදහසක් නොමැති වන්නෙ සරල උදාහරණයක් කියන්නම් හිතන්න කුමන හො ආකාරයකින් ඔබ දන්නවා අද හවස බාර් එකට ඔබේ මිතුරා අනිවාර්යෙන්ම පැමිනෙන බව ඔබට අවස්සනම් සර්වබාලදාරි නොවුනත් එය වලක්වන්න තිබුනා නමුත් ඔබ වලක්වන්නෙ නැ ඔබ දැනගෙන හිටියා කියලා ඔබ ඔහුගෙ free-will එකට නැති කරලා නැ, එහෙම වෙන්නෙ ඔබ ඔහුව බලෙන් වලක්වන්න ගියා නම් පමණයි නමුත් ඔබ හොද මිතුරෙකු නම් ඔහුට කරුනු කාරනා පහදා දි ඔහුව ඔහුගෙ කැමැත්තෙන්ම නිවැරදි කරන එක ගොඩාක් උතුම් වෙනවා, මෙ ගැන ලියනවාම් පොතක් වුනත් ලියන්න පුලුවන් එ තරමටම මෙය ගැබුරට කතාකරන්න පුලුවන් මතෘකාවක්[/COLOR] කලින් උදාහරනයෙදි අපි දුටුවා අර යාලුවා කොහොම හරි දැන සිටියා යලුවා නියත වශ්යෙන්ම එතනට එන බව නමුත් කුමක් හො හෙතුවක් මත එය වැලැක්කුවෙ නැ, වැලැක්කුවෙ නැ කියලා ඔහු දැන නොසිටියා කියන්න බැ නෙද? ප්රශ්නය ඇයි එතුමා වැලැක්කුවෙ නැත්තෙ? එයට ප්රදානම හෙතුව ආදරය බලෙන් ලබාගත නොහැකි විම සහ ඔබ ඔබෙ කැමැත්තෙන් අවබොදයෙන් හොද නරක තොරාගන්න එක තමයි වැදගත් වන්නෙ [I]Self-discipline is an act of cultivation. It require you to connect today's actions to tomorrow's results. There's a season for sowing a season for reaping. Self-discipline helps you know which is which. [/I] [B]Gary Ryan Blair [/B] නමුත් කිතුදහමෙ එන සර්වබාලදාරි දෙවියන සැහෙන්න වෙනස් ඔබ මේ නිති රිති තියෙන්නෙ කුමකටද යැයි වටහ ගෙන එය ඔබෙ කැමැත්තෙන්ම ඉටු කරන එක තම්යි වඩා වැදගත් වන්නෙ අපි දකිනවා සමහර අගම් වල දැඩී නිති රිති තිබෙනවා ඉතා දරුනු ලෙස සමහර විට ඔබ පලමු අදියරයට පැමින තිබෙන්න පුලුවන් , එ කියන්නෙ free-will එකෙ වටිනාකමත්, නීතී රිති තිබෙන්නෙ ඇයි කියාද ඔබට වැටහිමක් එන්න පුලුවන් සමහර විට ඔබ හොද තොරාගත්තත් ඔබට විවිධ බාදා පැමිනෙන්න පුලුවන් , සමහර දෙවල් ඔබ කලක් පුරුද්දෙන් කරන නිසා නවත්ව ගන්න අපහසු වෙන්න පුලුවන් අන්න එවිට ඔබට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පුලුවන් හොද මාර්ගයට ගන්න කියා (ඔබෙ කැමැත්තෙන් නිසා එතුමා උදව් කරන්න්න පුලුවන් without violating your free-will privilege) This is the covenant I will make with the house of Israel after that time, declares the Lord. [B]I will put my laws in their minds and write them on their hearts. I will be their God, and they will be my people[/B]. [B]Hebrews 8:10[/B] හරියට අර පෙර උදාහරනයෙදි මත්මැන් බොන යලුවාටම තෙරිලා ඔබෙන් උදව් ඉල්ලන්න පුලුවන් එය නතරකරගන්න සර්වබලදාරි නොවුනත් ඔබට යම් හැකියාවක් තියෙනවා ඔහුට උදව් කරන්න එහෙනම් සර්වබලධාරි දෙවියන් ගැන කවර කාතාද [I]But when he, the Spirit of truth, comes, he will guide you into all truth. He will not speak on his own; he will speak only what he hears, and he will tell you what is yet to come.[/I] ඉතින් යලුවනෙ මෙක පොඩ්ඩක් තෙරුම් ගන්න බලන්න, මට අවස්ශ නැ ඔබව වෙන ආගමකට ඇදගන්න මට අවස්ශ අපෙ ආගම සම්බන්දයෙන් ඔබ දරන වැරදි මත දුරු කරන්න එය අපෙ සහජිවනයට රුකුලක් වනු නො අනුමනය ඔබට ජෙසු පිහිටයි![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom