Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් අය දෙවියන් ව්හාන්සෙට දොස් කියනවා ඇයි කෙනෙකු වරදක් කරනවා නම් එය නවත්වන්නෙ නැත්තෙ කියා මොකද එතුමන් All knowing නෙ කියලා

හොදයි කිතු දහමෙ දෙවියන් විතරද සියල්ල දත් කියන්නෙ? අපි දන්නවා බුදු වරයෙකුටත් සියල්ල දැනගන්න පුලුවන් අතීතය අනාගතය පෙනවා එහෙම දැකලා වෙන්න ඇතිනෙ පෙර භවයක් තිබෙනවා කියන්නෙ එහෙම නෙද?

ඉතින් මගෙ සිහියට එනවා අන්ගුලි මල ගෙ කතාව, මෙතනදි ඇගිලි 999 වයක්ම කපනකල් බුදුන් නොපැමිනියෙ මන්ද? පලමු ඇගිල්ල කැපිමට යනවිටදි මෙ ක්රියාව නොදැන සිටියෙද?

පිලිතුරු දෙකයි තියෙන්නෙ

1. එක්කො බුදුන් සියල්ලම දන්නෙ නැ

2. බුදුවරයෙකු සියල්ලම දනි නමුත් යම් හෙතුන් මත අන්ගුලිමාල ගාතකයකු විම නොවලක්වයි

බොහොවිට පිලිතුර 2 ක් විය යුතුයි , මම අහන්නෙ නැ ඇයි කියලා මොකද අපි නොදන්න දෙවල් ලොකයෙ ඔනැ තරම් තියෙන්වා එ නිස වෙන දහම් ප්රශ්න කරන්න කලින් තමාගෙ දහම සම්පුර්නයෙන් නිවැරදි දැයි බලන්න හැම ආගමකටම අපි නොදන්න නොදකින පැති මොබොමයක් තියෙන බව ඉතා පැහැදිලි වනවා

සමහර විට කෙනෙකුට අහන්න පුලුවන් එදා නිතිය අනුව ඇයි අන්ගුලි මාලව රහත් වුනත් නිතියට බාර නොදුන්නෙ කියලත්, ඉත් න් මෙවැනි අවස්තා විශාල ගනනක් බුදුදහමෙත් තිබෙන බවත් මෙ යාලුවන් සිහිතබගෙන කටයුතු කරන්න, එවගෙම සියල්ලටම පිලිතුරු නැහැයි කියලා කිසිම දහමක් බොරුවෙන්නෙත් නැති බව මතක තබාගන්න මොකද අද බුදුන් වැඩ සිටියානම් මට මෙ දෙවල් වඩා හොදින් තෙරුම් කරලා දෙන්න ඇති ඔබලා අසන දෙවියන් පිලිබද ප්රශ්න වලට අද ජෙසුස් වහන්සෙ හිටියානම් පිලිතුරු දෙවි කට උත්තර නැති වන්න

ඉතින් ප්රශ්න කුමන හො ආගමටත් පොදු දෙයක් ඉන් දහම අවලන්ගු නොවේ ඔබ උත්සහ ගන්නවානම් පිලිතුරු සොයන්න බොහොවිට එම ප්රශ්න ඔබට සතය කාරාගෙන යාවි

[QUOTE="Y2K, post: 12313926, member: 35049"] [COLOR="Indigo"][SIZE="3"]ගොඩාක් අය දෙවියන් ව්හාන්සෙට දොස් කියනවා ඇයි කෙනෙකු වරදක් කරනවා නම් එය නවත්වන්නෙ නැත්තෙ කියා මොකද එතුමන් All knowing නෙ කියලා හොදයි කිතු දහමෙ දෙවියන් විතරද සියල්ල දත් කියන්නෙ? අපි දන්නවා බුදු වරයෙකුටත් සියල්ල දැනගන්න පුලුවන් අතීතය අනාගතය පෙනවා එහෙම දැකලා වෙන්න ඇතිනෙ පෙර භවයක් තිබෙනවා කියන්නෙ එහෙම නෙද? ඉතින් මගෙ සිහියට එනවා අන්ගුලි මල ගෙ කතාව, මෙතනදි ඇගිලි 999 වයක්ම කපනකල් බුදුන් නොපැමිනියෙ මන්ද? පලමු ඇගිල්ල කැපිමට යනවිටදි මෙ ක්රියාව නොදැන සිටියෙද? පිලිතුරු දෙකයි තියෙන්නෙ 1. එක්කො බුදුන් සියල්ලම දන්නෙ නැ 2. බුදුවරයෙකු සියල්ලම දනි නමුත් යම් හෙතුන් මත අන්ගුලිමාල ගාතකයකු විම නොවලක්වයි බොහොවිට පිලිතුර 2 ක් විය යුතුයි , මම අහන්නෙ නැ ඇයි කියලා මොකද අපි නොදන්න දෙවල් ලොකයෙ ඔනැ තරම් තියෙන්වා එ නිස වෙන දහම් ප්රශ්න කරන්න කලින් තමාගෙ දහම සම්පුර්නයෙන් නිවැරදි දැයි බලන්න හැම ආගමකටම අපි නොදන්න නොදකින පැති මොබොමයක් තියෙන බව ඉතා පැහැදිලි වනවා සමහර විට කෙනෙකුට අහන්න පුලුවන් එදා නිතිය අනුව ඇයි අන්ගුලි මාලව රහත් වුනත් නිතියට බාර නොදුන්නෙ කියලත්, ඉත් න් මෙවැනි අවස්තා විශාල ගනනක් බුදුදහමෙත් තිබෙන බවත් මෙ යාලුවන් සිහිතබගෙන කටයුතු කරන්න, එවගෙම සියල්ලටම පිලිතුරු නැහැයි කියලා කිසිම දහමක් බොරුවෙන්නෙත් නැති බව මතක තබාගන්න මොකද අද බුදුන් වැඩ සිටියානම් මට මෙ දෙවල් වඩා හොදින් තෙරුම් කරලා දෙන්න ඇති ඔබලා අසන දෙවියන් පිලිබද ප්රශ්න වලට අද ජෙසුස් වහන්සෙ හිටියානම් පිලිතුරු දෙවි කට උත්තර නැති වන්න ඉතින් ප්රශ්න කුමන හො ආගමටත් පොදු දෙයක් ඉන් දහම අවලන්ගු නොවේ ඔබ උත්සහ ගන්නවානම් පිලිතුරු සොයන්න බොහොවිට එම ප්රශ්න ඔබට සතය කාරාගෙන යාවි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom