Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු හාමුදුරැවෝ සියල්ල දැනගන්නේ ඥාණය වර්ධනය කිරීමෙන් අනික උන් වහන්සේ එම ඥාණය යොදා ගන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. අර උඹේ දෙයියා වගේ හැම දෙයක්ම පාලනය කරන්න ගිහින් අවුල් ගොඩක පැටලිලා නෑ.

කිතු දහමේ තමයි සර්වබලධාරියා බලාගෙන ඉදන් සියල්ල පාලනය කරනවා කියන්නේ. බුදු හාමුදුරැවෝ සහ දෙයියගේ වෙනස හදුනගන්න බැරි උඹ වගේ මන්ද බුද්ධකයෙක් කොහොමද මහත්තයෝ තර්ක ගොඩනගන්නේ දුවපන් හොර ලෝගුව අරගෙන අර හොර ගුහාවට බලපන් දෙයියා ඉන්නවද කියලා කොහේ හරි.

ඔන්න නැවතත් ගොන් තර්කයක් ගෙනාවා. බුදුරජාණන් වහන්සේගේ ඥාණ දහයක් තියෙනවා. නමුත් ඒ බුද්ධිය සහ ඒ සෘද්ධි බලයන් උන් වහන්සේ යොදා ගන්නේ අවශ්‍ය විට විතරයි. අංගුලිමාල විතරක් නෙවෙයි තව බොහෝ අපරාධ කාරයින් ඒ කාලයේ ඉන්න ඇති නමුත් ඒ හැම දෙනා ටම එකවර ගිහින් පිහිට වෙන්න කිසි කෙනෙකුට බෑ (ඒක කරන්න ගිහින්නේ දැන් දෙයියා අනාගෙන ඉන්නේ). උන් වහන්සේ තමන්ගේ ඥාණයෙන් ලොව බලා වඩාත්ම හොදින් පිහිට විය හැකි කෙනාට පිහිට වීමට යනවා. බුදු කෙනෙකුගේ සර්වඥතා ඥාණය උන් වහන්සේලාට හැම තිස්සේම පෙනී පෙනී තියෙන්නේ නෑ. අවශ්‍ය වෙලාවට එම ඥාණය උපයෝගී කරගත හැකියි.

දැන් මම අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ මන්ද බුද්ධික y2k තුමෝ. බුදු දහම ගැන නෙවෙයිනේ මම ප්රශ්නය ඇහැව්වේ.

පිළිතුර දැනගත්තද?? ආයෙත් ගොන් ප්‍රශ්න අහන්නේ යන්න එපා මහත්තයෝ

උඹ නොදන්න දේවල් තියෙනවද ?? ඒත අර දෙයියා නොදන්න දෙයක් නෑනේ නමුත් ලොකේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවම ඒ දෙයියා උඹ තරම් වත් මොලයක් තියෙනවා කියලා හිතන්න බෑ

අනේ මොකක්ද ඒ වගේ අවස්ථා බුදු දහමේ තිබුනා කියලා වෙන්නේ අනික ඒවයේ මොකක්ද පිළිතුරැ දිය නොහැකි දේවල් තියෙන්නේ. පිළිතුරැ දිය නොහැකි හැම දෙයක්ම තියෙන්නේ උඹේ මිසදිටු දර්ශනයේ මිස වෙන කොහේද ??

උඹේ මිසදිටු ආගම ගැන මතුවෙච්ච ප්‍රශ්න වලට ජේසුස් වහන්සේ හිටියත් උත්තර දෙන්න බැරි වෙන එකනම් සහතිකයි. අනික අනේ කවදා ඔය ජේසුස් වහන්සේ හෝ දෙයියා නැවත එයිද ??? අයියෝ

දැන් දැන් තොපේ මිසදිටු ආගම් ක්‍රම ක්‍රමයෙන් අවලංගු වීගෙන තමයි යන්නේ. මේ පැත්තේ තිබ්බ තවත් මිසදිටු තිප්පලක් වහලා දැම්මා මේ ලගදි.

[QUOTE="sanjeeme, post: 12314271, member: 86590"] [SIZE=4][COLOR=DarkRed] බුදු හාමුදුරැවෝ සියල්ල දැනගන්නේ ඥාණය වර්ධනය කිරීමෙන් අනික උන් වහන්සේ එම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ඥාණය යොදා ගන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. අර උඹේ දෙයියා වගේ හැම දෙයක්ම පාලනය කරන්න ගිහින් අවුල් ගොඩක පැටලිලා නෑ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]කිතු දහමේ තමයි සර්වබලධාරියා බලාගෙන ඉදන් සියල්ල පාලනය කරනවා කියන්නේ. බුදු හාමුදුරැවෝ සහ දෙයියගේ වෙනස හදුනගන්න බැරි උඹ වගේ මන්ද බුද්ධකයෙක් කොහොමද මහත්තයෝ තර්ක ගොඩනගන්නේ දුවපන් හොර ලෝගුව අරගෙන අර හොර ගුහාවට බලපන් දෙයියා ඉන්නවද කියලා කොහේ හරි.[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]ඔන්න නැවතත් ගොන් තර්කයක් ගෙනාවා. බුදුරජාණන් වහන්සේගේ ඥාණ දහයක් තියෙනවා. නමුත් ඒ බුද්ධිය සහ ඒ සෘද්ධි බලයන් උන් වහන්සේ යොදා ගන්නේ අවශ්‍ය විට විතරයි. අංගුලිමාල විතරක් නෙවෙයි තව බොහෝ අපරාධ කාරයින් ඒ කාලයේ ඉන්න ඇති නමුත් ඒ හැම දෙනා ටම එකවර ගිහින් පිහිට වෙන්න කිසි කෙනෙකුට බෑ (ඒක කරන්න ගිහින්නේ දැන් දෙයියා අනාගෙන ඉන්නේ). උන් වහන්සේ තමන්ගේ ඥාණයෙන් ලොව බලා වඩාත්ම හොදින් පිහිට විය හැකි කෙනාට පිහිට වීමට යනවා. බුදු කෙනෙකුගේ සර්වඥතා ඥාණය උන් වහන්සේලාට හැම තිස්සේම පෙනී පෙනී තියෙන්නේ නෑ. අවශ්‍ය වෙලාවට එම ඥාණය උපයෝගී කරගත හැකියි. දැන් මම අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ මන්ද බුද්ධික y2k තුමෝ. බුදු දහම ගැන නෙවෙයිනේ මම ප්රශ්නය ඇහැව්වේ.[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]පිළිතුර දැනගත්තද?? ආයෙත් ගොන් ප්‍රශ්න අහන්නේ යන්න එපා මහත්තයෝ :lol::lol: උඹ නොදන්න දේවල් තියෙනවද ?? ඒත අර දෙයියා නොදන්න දෙයක් නෑනේ නමුත් ලොකේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවම ඒ දෙයියා උඹ තරම් වත් මොලයක් තියෙනවා කියලා හිතන්න බෑ[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed] අනේ මොකක්ද ඒ වගේ අවස්ථා බුදු දහමේ තිබුනා කියලා වෙන්නේ අනික ඒවයේ මොකක්ද පිළිතුරැ දිය නොහැකි දේවල් තියෙන්නේ. පිළිතුරැ දිය නොහැකි හැම දෙයක්ම තියෙන්නේ උඹේ මිසදිටු දර්ශනයේ මිස වෙන කොහේද ?? උඹේ මිසදිටු ආගම ගැන මතුවෙච්ච ප්‍රශ්න වලට ජේසුස් වහන්සේ හිටියත් උත්තර දෙන්න බැරි වෙන එකනම් සහතිකයි. අනික අනේ කවදා ඔය ජේසුස් වහන්සේ හෝ දෙයියා නැවත එයිද ??? අයියෝ :lol::lol::lol:[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=5][COLOR=DarkRed]දැන් දැන් තොපේ මිසදිටු ආගම් ක්‍රම ක්‍රමයෙන් අවලංගු වීගෙන තමයි යන්නේ. මේ පැත්තේ තිබ්බ තවත් මිසදිටු තිප්පලක් වහලා දැම්මා මේ ලගදි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom