Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සදහන් කරා ක්රිස්තියානි දෙවියන්ගෙ ප්රදාන ගුනාන්ග 3ක් ගැන

1. All Loving

2. All Justice

3. All Merciful

ඉතින් අපි දන්නවා ඔබට සෘජුවම එතුමා පැමින දඩුවම් කරන්න්නෙ නැ නමුත් ඔබව හරි මාර්ගයට ඔබගෙ කැමැත්තෙන්ම එන්න මාර්ගයක් එහෙමත් නැතිනම් System ඒකක් දිලා තියෙනවා, මම හිතන්නෙ නැ දඩුවම් කරත් ඔබෙ දෙමා පියන් ඔබට ආදරය නොමැති කියා ඔබට පොඩි කාලෙ හිතුනත් යමක් කමක් තෙරෙනකොට සමහර විට ඔබත් පියෙක් වුනාම තෙරුම් ගන්නවා ඒ අය දඩුවම් කරන්නෙත් අපෙ හොදට කියලා එක නිසා මෙ වගකිම් නොමැති Ex-ahamed ex-buddhist , ex-christians ලා කැහැ ගැව්වාට දඩුවම උපයොගි කරගන්න බැ ආදරය නැහැ කියලා කියන්න

ඉතින් එතුමා All Justice කියන්නෙ කිසිවකු හො වරදක් කලහොත් එදහා වගකිව යුතු විමයි කොටින්ම කියනවානම් දෙවියන්වහන්සෙ පවා කොතරම් හැකියාව බලය තිබුනත් එතුමාගෙ නිති රිති වලට පටහැනිව ක්රියා කරන්නෙ නැ එහි ප්රතිපලයක් තමයි ජෙසුස් වහන්සෙටත් අත්වුනෙ එය මා පසුව වඩා විස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්, අපි දකිනවා අද ඔබට බලය තිබුනොත් ඔබෙ අයව ඔබ නිතිය පැත්තක දමා බෙරාගනිව නමුත් දෙවියන් වහන්සෙ එහෙම කරන්නෙ නැ එතුමාගෙ නිතිය කාටත් පොදුයි

කිසිවකු හො පවසනවා නම් තම පුතා වුනත් වරදක් කල විට අදරය නිසා බෙරාගැනිම යහපත් කියා එය දෙපාරක් හිතා බැලිය යුතු කරුණක් වෙනවා

නමුත් එහ්ටුමා All merciful කියන්නෙ ඔබ යම් දිනෙක ඔබෙ වරද් පිලිගෙන එය නොකර සිටිමට තිරනය කරොත් සැබැ පසුතැවිමෙ එතුමා ඔබට සමාව දෙනවා හරියට ඇප මත මුදා හැරිනවා වගෙ හැබැයි එ ඇපය ඔබ වෙනුවෙන් ගෙවන්නෙ වෙන කෙනෙක් වන්න පුලුවන්

[QUOTE="Y2K, post: 12318499, member: 35049"] [SIZE="4"][COLOR="Indigo"]අපි සදහන් කරා ක්රිස්තියානි දෙවියන්ගෙ ප්රදාන ගුනාන්ග 3ක් ගැන 1. All Loving 2. All Justice 3. All Merciful ඉතින් අපි දන්නවා ඔබට සෘජුවම එතුමා පැමින දඩුවම් කරන්න්නෙ නැ නමුත් ඔබව හරි මාර්ගයට ඔබගෙ කැමැත්තෙන්ම එන්න මාර්ගයක් එහෙමත් නැතිනම් System ඒකක් දිලා තියෙනවා, මම හිතන්නෙ නැ දඩුවම් කරත් ඔබෙ දෙමා පියන් ඔබට ආදරය නොමැති කියා ඔබට පොඩි කාලෙ හිතුනත් යමක් කමක් තෙරෙනකොට සමහර විට ඔබත් පියෙක් වුනාම තෙරුම් ගන්නවා ඒ අය දඩුවම් කරන්නෙත් අපෙ හොදට කියලා එක නිසා මෙ වගකිම් නොමැති Ex-ahamed ex-buddhist , ex-christians ලා කැහැ ගැව්වාට දඩුවම උපයොගි කරගන්න බැ ආදරය නැහැ කියලා කියන්න ඉතින් එතුමා All Justice කියන්නෙ කිසිවකු හො වරදක් කලහොත් එදහා වගකිව යුතු විමයි කොටින්ම කියනවානම් දෙවියන්වහන්සෙ පවා කොතරම් හැකියාව බලය තිබුනත් එතුමාගෙ නිති රිති වලට පටහැනිව ක්රියා කරන්නෙ නැ එහි ප්රතිපලයක් තමයි ජෙසුස් වහන්සෙටත් අත්වුනෙ එය මා පසුව වඩා විස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්, අපි දකිනවා අද ඔබට බලය තිබුනොත් ඔබෙ අයව ඔබ නිතිය පැත්තක දමා බෙරාගනිව නමුත් දෙවියන් වහන්සෙ එහෙම කරන්නෙ නැ එතුමාගෙ නිතිය කාටත් පොදුයි කිසිවකු හො පවසනවා නම් තම පුතා වුනත් වරදක් කල විට අදරය නිසා බෙරාගැනිම යහපත් කියා එය දෙපාරක් හිතා බැලිය යුතු කරුණක් වෙනවා නමුත් එහ්ටුමා All merciful කියන්නෙ ඔබ යම් දිනෙක ඔබෙ වරද් පිලිගෙන එය නොකර සිටිමට තිරනය කරොත් සැබැ පසුතැවිමෙ එතුමා ඔබට සමාව දෙනවා හරියට ඇප මත මුදා හැරිනවා වගෙ හැබැයි එ ඇපය ඔබ වෙනුවෙන් ගෙවන්නෙ වෙන කෙනෙක් වන්න පුලුවන් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom