Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවතත් මා මාතෘකාව මතක් කරන්න කැමති මෙ ත්රඩ් එකට අලුතෙන් එන අයට , බුදුන් මිනිසා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නෙ "බිය" නිසා බව හෙතු දැක්වලා තියෙන්වා නෙ එකට එය එසෙ නොවන බව ඔප්පු කර පෙන්විම තමයි අපෙ අහින්සක බලාපොරොත්තුව මොකද අපි අපෙ දහමත් රැක ගත යුතුයි නෙ

ඉතින් අපි දනන්වා ඇත ඇතීතයෙ කලට වෙලාවට වැසි නොලැබුනාම එයට හෙතුන් නොදැන සිටි ගල්යුගයෙ මිනිස්සු හිතුවා මෙය යම් අදුශ්ටමාන කෙනෙකුගෙ වැඩක් කියා, සමහර අය හෙතුවා වැස්සට, හිරුට් එල්යට පවා දෙවි කෙනෙකු සිටිනා බව මෙහෙම හිතගෙන හිටපු අයත් ඉන්න ඇති නමුත් 21 සිය වසේ අපි දන්නවා මෙ සියල්ලටම හෙතුවන සාදක ඉතින් බුදුන් කියන පරිදි මිනිසා දෙවියන් කෙරෙහි විශ්චාස කරන්නෙ මේ සාදක නිසා හො බිය නිසා නම් අද අදෙව වාදය රජ කල යුතු වෙනවා

අනික් කරුන තමයි අද දෙවියන් කෙරෙහි විශ්චාස කරන මුලු ජන ගනනින් යම් කිසි හෙලිදරව්වක් නිසා, සාක්ශි ඇති නිසා තමයි මිනිස්සු දෙවියන් විශ්චාස කරන්නෙ උදා: පරණ ගිවිසුම සහ ක්රිස්තුස් වහන්සෙ නිසා කුතුදහම පිලිබදව කොටසක් විශ්වාස කරනවා, එවගෙම මොහොමඩ් තුමාගෙ එලිදරව්ව නිසා අද ඉස්ලාම් දහම මිනිස්සු වැලද ගෙන තිබෙනවා ඉතින් ඉතින් මගෙ අදහසට අනුව මෙ දෙව සන්කල්පය හුදු බිය මත පදනම්ව ඇති බව කියන එක බොරුවක්

සියලුම ආගම් තම ආගමික ග්රන්තයේ ඇති දෙවල් මතත් සමහර විට ඇසින් දුටු සාක්ශි මත ලියන ලද දෙවල් පිලිබදවත් විශ්චාස කරනවා

මෙගෙ උගත් බෞද්ධ ලමයෙක් හැහුවා කොහොමද ඔප්පු කරන්නෙ ජෙසුස් වහන්සෙ දින 3 කින් උක්තාන වුන බව, ඉතින් අපි දනන්වා මෙ සිදුවිම විශාල පිරිසක් දුටුවා එවගෙම එතුමා උක්තාන වු පසුව 500 කට අදික මිනිස්සු එතුමාව දැක්කා සිය සින්ම ඉතින් එකත් ප්රමානවත් නැතිනම් ඔබට පුලුවන් එතුමා ගෙ ඉගැන්විම් ප්රයොගිකද කියලා බලන්න

දැන් කෙනෙකු අහන්න පුලුවන් පෙරලා කොහොමද ඔබ දන්නෙ බුදුන් නිවන් දැක්කා හො බුදුවුනා කියලා ඔබ දෙන පිලිතුරු කුමක්ද? අනිවා ඔබ දැක නැ නමුත් එහෙම ධර්මයෙ සදහන් වනවා නිකන් සදහන් වුන පමනින් ඔබ දෙයක් පිලිගන්නෙ නැ ඔබ එය ඇත්දැකිනවා එහෙම ඇත් දැකිමෙන් ඔබෙ විශ්චාසය සානාත වෙනවා ඉත්න් සැම ආගමක් ම කිසිවකු මොනා කිවත් විශ්චාසය මත පදන්ම් වි ඇත

[QUOTE="Y2K, post: 12334789, member: 35049"] [COLOR="Indigo"][SIZE="3"]නැවතත් මා මාතෘකාව මතක් කරන්න කැමති මෙ ත්රඩ් එකට අලුතෙන් එන අයට , බුදුන් මිනිසා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නෙ "බිය" නිසා බව හෙතු දැක්වලා තියෙන්වා නෙ එකට එය එසෙ නොවන බව ඔප්පු කර පෙන්විම තමයි අපෙ අහින්සක බලාපොරොත්තුව මොකද අපි අපෙ දහමත් රැක ගත යුතුයි නෙ ඉතින් අපි දනන්වා ඇත ඇතීතයෙ කලට වෙලාවට වැසි නොලැබුනාම එයට හෙතුන් නොදැන සිටි ගල්යුගයෙ මිනිස්සු හිතුවා මෙය යම් අදුශ්ටමාන කෙනෙකුගෙ වැඩක් කියා, සමහර අය හෙතුවා වැස්සට, හිරුට් එල්යට පවා දෙවි කෙනෙකු සිටිනා බව මෙහෙම හිතගෙන හිටපු අයත් ඉන්න ඇති නමුත් 21 සිය වසේ අපි දන්නවා මෙ සියල්ලටම හෙතුවන සාදක ඉතින් බුදුන් කියන පරිදි මිනිසා දෙවියන් කෙරෙහි විශ්චාස කරන්නෙ මේ සාදක නිසා හො බිය නිසා නම් අද අදෙව වාදය රජ කල යුතු වෙනවා අනික් කරුන තමයි අද දෙවියන් කෙරෙහි විශ්චාස කරන මුලු ජන ගනනින් යම් කිසි හෙලිදරව්වක් නිසා, සාක්ශි ඇති නිසා තමයි මිනිස්සු දෙවියන් විශ්චාස කරන්නෙ උදා: පරණ ගිවිසුම සහ ක්රිස්තුස් වහන්සෙ නිසා කුතුදහම පිලිබදව කොටසක් විශ්වාස කරනවා, එවගෙම මොහොමඩ් තුමාගෙ එලිදරව්ව නිසා අද ඉස්ලාම් දහම මිනිස්සු වැලද ගෙන තිබෙනවා ඉතින් ඉතින් මගෙ අදහසට අනුව මෙ දෙව සන්කල්පය හුදු බිය මත පදනම්ව ඇති බව කියන එක බොරුවක් සියලුම ආගම් තම ආගමික ග්රන්තයේ ඇති දෙවල් මතත් සමහර විට ඇසින් දුටු සාක්ශි මත ලියන ලද දෙවල් පිලිබදවත් විශ්චාස කරනවා මෙගෙ උගත් බෞද්ධ ලමයෙක් හැහුවා කොහොමද ඔප්පු කරන්නෙ ජෙසුස් වහන්සෙ දින 3 කින් උක්තාන වුන බව, ඉතින් අපි දනන්වා මෙ සිදුවිම විශාල පිරිසක් දුටුවා එවගෙම එතුමා උක්තාන වු පසුව 500 කට අදික මිනිස්සු එතුමාව දැක්කා සිය සින්ම ඉතින් එකත් ප්රමානවත් නැතිනම් ඔබට පුලුවන් එතුමා ගෙ ඉගැන්විම් ප්රයොගිකද කියලා බලන්න දැන් කෙනෙකු අහන්න පුලුවන් පෙරලා කොහොමද ඔබ දන්නෙ බුදුන් නිවන් දැක්කා හො බුදුවුනා කියලා ඔබ දෙන පිලිතුරු කුමක්ද? අනිවා ඔබ දැක නැ නමුත් එහෙම ධර්මයෙ සදහන් වනවා නිකන් සදහන් වුන පමනින් ඔබ දෙයක් පිලිගන්නෙ නැ ඔබ එය ඇත්දැකිනවා එහෙම ඇත් දැකිමෙන් ඔබෙ විශ්චාසය සානාත වෙනවා ඉත්න් සැම ආගමක් ම කිසිවකු මොනා කිවත් විශ්චාසය මත පදන්ම් වි ඇත[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom