Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ උඹේ අහිංසක කම. උඹේ අහිංසක කම නෙවෙයි මන්ද බුද්ධික කම. එහෙම කිව්වොත් තමයි 100% නිවැරදි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දෙවියන් ගැන කියලා තියෙන තැන් ගැන උඹට නැවත නැවත පෙන්වලා දෙන්න යෑම හරියට අර හරකෙක්ට උඹ ගිහින් කුඹුර සීසාලා වරෙන් කියලා කියනවා වගේ වැඩක්. හරකෙක්ට තනියම ගිහින් නගුල බැදගෙන සීසාන්න බෑනේ අන්න ඒ වගේ

ඇයි මේ ගල් යුගයක් ගැන කතා කරන්නේ දෙයියා මිනිහව මවල ඇයි ගල් යුගයකුත් මැව්වේ. පරිණාමය ගැනත් පොඩ්ඩක් මතක් වෙනවා නේද මිසදිටු තුමෝ.

ඒක තමයි අර මම කලින් අහපු ප්රශ්නෙකත් තියෙන්නේ මිනිසා මවපු වෙලාවෙම දෙයියා තමන්ගේ පුතාවත් මවාල ඒ වෙලාවෙම කියන්න තිබ්බනේ මම තමයි උඹලව මැව්වේ මම තමයි සර්වබලධාරියා කියලා එහෙම වුනානම් මිනිස්සු ඔය ගස් ගල් වලට ඉරට, මහා බ්රහ්මයාට වදින්නේ නෑනෙ. ඇයි මේ මෑතක් වනතුරැම හිටියේ එයාගේ පුතාව එවන්න. අනේ JOKE කරන්න එපා මහත්තයෝ

අනික බය වෙන්න එපා ඉතා සීඝ්රයෙන් අද අදේවවාදය තමයි පැතිරෙන්නේ. දෙවියන් අදහන මිනිස්සු වුනත් අද නමට ඒක ඇදහුවට කිසිම ගෙෘරවයක් දෙවියන් කෙරෙහි නැති බවනම් පේනවා. මම එක පාරක් දැම්මනේ අද ලෝකයේ කතෝලිකයින්ගේ පල්ලි යෑම සීඝ්රලෙස අඩු වෙමින් යනවා. වෙනත් වෙනත් ආගම් සහ දර්ශන කෙරෙහි අවධානය යොමු කිරීම වැඩි වෙනවා. ඔය දෙයියට තියෙන ගෙෘරවට කොච්චර අඩු වෙලාද කියලා බලා ගන්න පුලුවන් පොඩ්ඩක් ඔය film එකක් song එකක් අරන් බලන්නකෝ දෙයියව කොච්චර අපහාසයට ලක්කරනවද කියලා.

තව එක දෙයක් කියන්න ඕනේ බුදු දහමේ දෙවියන් නැහැ කියලා නැහැ. නමුත් බුදු දහමේ සදහන් දෙවියන් ඔය උඹලගේ දෙයියා තරම් බාල්දු වෙන ජාතියේ දෙවිවරැ නෙවෙයි. ඔවුන් තමන්ගේ අධික කුසල් බලයෙන් එම ස්ථානයට පත් වෙච්ච අය. ඔවුන් ගැන ඉතා සවිස්තරව බුදු දහමේ සදහන්. සූත්ර සහ ධම්ම පදයේත් ස්ථාන වල දෙවිවරැ පිළීබද සදහන් ඒ ගැන උඹ වගේ මිසදිටුවන්ට විස්තර කිරීම වැඩක් නෑ අර ඉහත සදහන් කරපු විදිහට හරකට ගිහින් කුඹුර සීසාලා වරෙන් කිව්වට වැඩක් නෑනේ ඒ වගේ

ඔව් අප විශ්වාස කරමුකෝ උත්ථාන වුනා කියලා දැන් එහෙම වෙලා ඔය 500 ත් දැක්කට පස්සේ කොහෙද ගියේ ??? දැන් ජීවත් වෙනවනම් තමන් මේ ලෝකෙට ගෙනාපු සාමයේ පණිවුඩය තුච්ජ ලෙස සලකන ඔහුගේ අනුගාමිකයින්ට නැවත ඇවිත් එහි වැදගත් කම පෙන්වා දිය යුතුයි නේද

නැවත ඉපදුනාලු, 500 කුත් දැක්කලු හරි ඇත්ත කියමුකෝ ඒවා ඉතින් කෝ ඊට පස්සේ කොහෙද ගියේ නිකන් අර Film එකක් shooting එකකට ඇවිත් මූණ පෙන්නලා ගියාවගේ ඊට පස්සේ අන්තරස්දාන වුනාද. නැත්තම් අර නිවාඩු ගත කරන දෙයියත් එක්ක සම්බන්ද වෙන්න ගියාද.

ඉතින් මන්ද බුද්ධික මහත්තයෝ ඔතන පරස් පර විරොධී කරැණු දෙකක් නේ තියෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මගේ මරණින් මතු නැවත උපතක් නෑ කියලා. නමුත් ඔන්න ජේසුස් වහන්සේ නැවත ඉපදිලා ආවලු ඉතින් එතකොට ඇති වන ප්රශ්නය තමයි දැන් කෝ කියන ප්රශ්නය. අනේ මිසදිටු මන්ද බුද්ධික මහත්තයෝ දැන් කෝ ??

[QUOTE="sanjeeme, post: 12335118, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]අනේ උඹේ අහිංසක කම. උඹේ අහිංසක කම නෙවෙයි මන්ද බුද්ධික කම. එහෙම කිව්වොත් තමයි 100% නිවැරදි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දෙවියන් ගැන කියලා තියෙන තැන් ගැන උඹට නැවත නැවත පෙන්වලා දෙන්න යෑම හරියට අර හරකෙක්ට උඹ ගිහින් කුඹුර සීසාලා වරෙන් කියලා කියනවා වගේ වැඩක්. හරකෙක්ට තනියම ගිහින් නගුල බැදගෙන සීසාන්න බෑනේ අන්න ඒ වගේ [/COLOR][/SIZE][COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]ඇයි මේ ගල් යුගයක් ගැන කතා කරන්නේ දෙයියා මිනිහව මවල ඇයි ගල් යුගයකුත් මැව්වේ. පරිණාමය ගැනත් පොඩ්ඩක් මතක් වෙනවා නේද මිසදිටු තුමෝ. ඒක තමයි අර මම කලින් අහපු ප්රශ්නෙකත් තියෙන්නේ මිනිසා මවපු වෙලාවෙම දෙයියා තමන්ගේ පුතාවත් මවාල ඒ වෙලාවෙම කියන්න තිබ්බනේ මම තමයි උඹලව මැව්වේ මම තමයි සර්වබලධාරියා කියලා එහෙම වුනානම් මිනිස්සු ඔය ගස් ගල් වලට ඉරට, මහා බ්රහ්මයාට වදින්නේ නෑනෙ. ඇයි මේ මෑතක් වනතුරැම හිටියේ එයාගේ පුතාව එවන්න. අනේ JOKE කරන්න එපා මහත්තයෝ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අනික බය වෙන්න එපා ඉතා සීඝ්රයෙන් අද අදේවවාදය තමයි පැතිරෙන්නේ. දෙවියන් අදහන මිනිස්සු වුනත් අද නමට ඒක ඇදහුවට කිසිම ගෙෘරවයක් දෙවියන් කෙරෙහි නැති බවනම් පේනවා. මම එක පාරක් දැම්මනේ අද ලෝකයේ කතෝලිකයින්ගේ පල්ලි යෑම සීඝ්රලෙස අඩු වෙමින් යනවා. වෙනත් වෙනත් ආගම් සහ දර්ශන කෙරෙහි අවධානය යොමු කිරීම වැඩි වෙනවා. ඔය දෙයියට තියෙන ගෙෘරවට කොච්චර අඩු වෙලාද කියලා බලා ගන්න පුලුවන් පොඩ්ඩක් ඔය film එකක් song එකක් අරන් බලන්නකෝ දෙයියව කොච්චර අපහාසයට ලක්කරනවද කියලා.[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]තව එක දෙයක් කියන්න ඕනේ බුදු දහමේ දෙවියන් නැහැ කියලා නැහැ. නමුත් බුදු දහමේ සදහන් දෙවියන් ඔය උඹලගේ දෙයියා තරම් බාල්දු වෙන ජාතියේ දෙවිවරැ නෙවෙයි. ඔවුන් තමන්ගේ අධික කුසල් බලයෙන් එම ස්ථානයට පත් වෙච්ච අය. ඔවුන් ගැන ඉතා සවිස්තරව බුදු දහමේ සදහන්. සූත්ර සහ ධම්ම පදයේත් ස්ථාන වල දෙවිවරැ පිළීබද සදහන් ඒ ගැන උඹ වගේ මිසදිටුවන්ට විස්තර කිරීම වැඩක් නෑ අර ඉහත සදහන් කරපු විදිහට හරකට ගිහින් කුඹුර සීසාලා වරෙන් කිව්වට වැඩක් නෑනේ ඒ වගේ[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]ඔව් අප විශ්වාස කරමුකෝ උත්ථාන වුනා කියලා දැන් එහෙම වෙලා ඔය [/COLOR][/SIZE][COLOR=Indigo][SIZE=3][SIZE=4][COLOR=DarkRed]500 ත් දැක්කට පස්සේ කොහෙද ගියේ ??? දැන් ජීවත් වෙනවනම් තමන් මේ ලෝකෙට ගෙනාපු සාමයේ පණිවුඩය තුච්ජ ලෙස සලකන ඔහුගේ අනුගාමිකයින්ට නැවත ඇවිත් එහි වැදගත් කම පෙන්වා දිය යුතුයි නේද [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]නැවත ඉපදුනාලු, 500 කුත් දැක්කලු හරි ඇත්ත කියමුකෝ ඒවා ඉතින් කෝ ඊට පස්සේ කොහෙද ගියේ නිකන් අර Film එකක් shooting එකකට ඇවිත් මූණ පෙන්නලා ගියාවගේ ඊට පස්සේ අන්තරස්දාන වුනාද. නැත්තම් අර නිවාඩු ගත කරන දෙයියත් එක්ක සම්බන්ද වෙන්න ගියාද.[/COLOR][/SIZE][/SIZE][/COLOR] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]ඉතින් මන්ද බුද්ධික මහත්තයෝ ඔතන පරස් පර විරොධී කරැණු දෙකක් නේ තියෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මගේ මරණින් මතු නැවත උපතක් නෑ කියලා. නමුත් ඔන්න ජේසුස් වහන්සේ නැවත ඉපදිලා ආවලු ඉතින් එතකොට ඇති වන ප්රශ්නය තමයි දැන් කෝ කියන ප්රශ්නය. අනේ මිසදිටු මන්ද බුද්ධික මහත්තයෝ දැන් කෝ ??[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom