Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
RE: Lord Buddha's arguments against GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මන්ද බුද්ධික තෙමේ ආයෙත් වරද්ද ගත්තා. බුද්ධ දර්ශනයේ ඒ කාලයේ පැවති අනෙක් ආගම් වල සමහර හොද දේවල් ඒ ලෙසම ප්‍රකාශ කරලා තියෙනවා නමුත් මිථ්‍යා විශ්වාස බැහැර කරලා තියෙනවා. බුදු රජාණන් වහන්සේ බුදු වීමට පෙර ඒ කාලයේ ඉන්දියාවේ තිබ්බ නොයෙකුත් දර්ශන සහ ආගම් පිළිබදව හැදෑරැවා. ඒ ආගම් වල හොද දේවල් ගත්තා.

නමුත් තොගේ මිසදිටු ආගමේ තියෙන්නේ සියල්ල දෙයියා කලා කියලා. එහෙම කියලා වැඩේ අනාගෙන දැන් වෙන ආගම් වල Copy ගැන කියවනවා. ඉතින් එහෙනම් ඔය දෙයියා කොපි කරලා තියෙන්නෙත් අර මුලින්ම බිහිවුන මහා බ්‍රහ්ම සංකල්පයෙන් තමයි මොකද ඒක ඉස්සෙල්ලාම බිහිවුන සංකල්පය නිසා ඒක තමයි අපිට පිළිගන්න වෙන්නේ.

අනේ සූකර තුමෝ එහෙනම් සර්වබලධාරියා කියලා කියන්නේ මහා බ්‍රහ්මයාට නේද. හයියෝ මෙහෙමත් මිසදිටු කල්ලියක්.

ඕකට පිළිතුරැ දුන්නනේ. තොපේ අර නිවාඩු ගත කරන දෙයියා වගේ බදාගෙන කන්න ගිහින් අනාගත්තේ නෑ අප මහා ශාන්තිනායක බුදු පියාණන්. උන් වහන්සේ ඉතා විශාල කාලයක් ඒ කාලයේ හිටිය නොයෙකුත් ගුරැවරැන් ලගට ගොස් ඔවුන්ගේ ආගම් දර්ශන පිළිබද හැදෑරැවා. ඒවායින් ගන්න පුලුවන් සැබෑ හොද දේවල් ගත්තා ඉන් පස්සේ ඉන් ඉතා විශාල ලෙස ඉදිරියට ගිය දර්ශනයක් දේශනා කලා.

විශ්නු දෙවියන්ගේ 9 වැනි අවතාරය කියන්නේ හින්දු ආගම අදහන අයනේ ඒක ඒගොල්ලන්ගේ මතය. එහෙම බැලුවොත් උඹලගේ අර නොගිණිය හැකි තරම් තියෙන මිසදිටු කල්ලි වල එක එක මතයන් සලකලා බැලුවොත් උඹට ඔතනම සුලු දිය පහ වෙයි.

ඊට කලින් මේ ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්නකෝ මේවා මම සෑහෙන කාලෙක ඉදලා අහන දේවල්නේ මිසදිටු මහත්තයෝ. ඒවා මගහැරලා අලුත් ප්‍රශ්න අහන්න යන්නේ නැතුව

සාතන්ව පසුව වෙනස් වුනා කියලා කිව්වනේ. ඉතින් දැන් සාතන් මේ ලෝකෙට මැව්වේ දෙයියනම් ඇයි දෙයියට නොපෙනුනේ මේ මම මවන්නේ මට එරෙහි වෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා ???

එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

එතකොට මේ ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.

මිනිහව මැව්ව වෙලාවෙම පුතාව එවලා ඒ පණිවුඩය දිගටම දුන්නනම් මිනිස්සු ගස් ගල් වලට ඉරට,මහා බ්‍රහ්මයාට එහෙම වදින එක නවත්තන්න තිබ්බනේ ?? මොකද වුනේ

එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න ) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ???

[QUOTE="sanjeeme, post: 12340283, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]ඔන්න මන්ද බුද්ධික තෙමේ ආයෙත් වරද්ද ගත්තා. බුද්ධ දර්ශනයේ ඒ කාලයේ පැවති අනෙක් ආගම් වල සමහර හොද දේවල් ඒ ලෙසම ප්‍රකාශ කරලා තියෙනවා නමුත් මිථ්‍යා විශ්වාස බැහැර කරලා තියෙනවා. බුදු රජාණන් වහන්සේ බුදු වීමට පෙර ඒ කාලයේ ඉන්දියාවේ තිබ්බ නොයෙකුත් දර්ශන සහ ආගම් පිළිබදව හැදෑරැවා. ඒ ආගම් වල හොද දේවල් ගත්තා. නමුත් තොගේ මිසදිටු ආගමේ තියෙන්නේ සියල්ල දෙයියා කලා කියලා. එහෙම කියලා වැඩේ අනාගෙන දැන් වෙන ආගම් වල Copy ගැන කියවනවා. ඉතින් එහෙනම් ඔය දෙයියා කොපි කරලා තියෙන්නෙත් අර මුලින්ම බිහිවුන මහා බ්‍රහ්ම සංකල්පයෙන් තමයි මොකද ඒක ඉස්සෙල්ලාම බිහිවුන සංකල්පය නිසා ඒක තමයි අපිට පිළිගන්න වෙන්නේ. අනේ සූකර තුමෝ එහෙනම් සර්වබලධාරියා කියලා කියන්නේ මහා බ්‍රහ්මයාට නේද. හයියෝ මෙහෙමත් මිසදිටු කල්ලියක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඕකට පිළිතුරැ දුන්නනේ. තොපේ අර නිවාඩු ගත කරන දෙයියා වගේ බදාගෙන කන්න ගිහින් අනාගත්තේ නෑ අප මහා ශාන්තිනායක බුදු පියාණන්. උන් වහන්සේ ඉතා විශාල කාලයක් ඒ කාලයේ හිටිය නොයෙකුත් ගුරැවරැන් ලගට ගොස් ඔවුන්ගේ ආගම් දර්ශන පිළිබද හැදෑරැවා. ඒවායින් ගන්න පුලුවන් සැබෑ හොද දේවල් ගත්තා ඉන් පස්සේ ඉන් ඉතා විශාල ලෙස ඉදිරියට ගිය දර්ශනයක් දේශනා කලා. විශ්නු දෙවියන්ගේ 9 වැනි අවතාරය කියන්නේ හින්දු ආගම අදහන අයනේ ඒක ඒගොල්ලන්ගේ මතය. එහෙම බැලුවොත් උඹලගේ අර නොගිණිය හැකි තරම් තියෙන මිසදිටු කල්ලි වල එක එක මතයන් [/COLOR][/SIZE][COLOR=Indigo][SIZE=3][SIZE=4][COLOR=DarkRed]සලකලා බැලුවොත් උඹට ඔතනම සුලු දිය පහ වෙයි.[/COLOR][/SIZE] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]ඊට කලින් මේ ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්නකෝ මේවා මම සෑහෙන කාලෙක ඉදලා අහන දේවල්නේ මිසදිටු මහත්තයෝ. ඒවා මගහැරලා අලුත් ප්‍රශ්න අහන්න යන්නේ නැතුව[/COLOR][/SIZE] [COLOR=DarkRed][SIZE=5]සාතන්ව පසුව වෙනස් වුනා කියලා කිව්වනේ. ඉතින් දැන් සාතන් මේ ලෝකෙට මැව්වේ දෙයියනම් ඇයි දෙයියට නොපෙනුනේ මේ මම මවන්නේ මට එරෙහි වෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා ??? එතකොට අර y2k මහත්තයා කියපු [COLOR=Red]ජන්ම පාපය [/COLOR]එන්නේ කොහෙන්ද ?? එතකොට මේ ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න. මිනිහව මැව්ව වෙලාවෙම පුතාව එවලා ඒ පණිවුඩය දිගටම දුන්නනම් මිනිස්සු ගස් ගල් වලට ඉරට,මහා බ්‍රහ්මයාට එහෙම වදින එක නවත්තන්න තිබ්බනේ ?? මොකද වුනේ එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ??? එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ?? එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ??? [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom