Same Day Delivery Servile

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යලිවනේ ඔයලගෙ කාගෙහරි ඔන්ලයින් බිස්නස් එකක් තියෙනවනම් ඔයාලගෙ කස්ටමර් ලට Same Day Delivery / One day Delivery කරන්න ඕනේනම් කුරියර් සර්විස් එකට වඩා ඉක්මනින් මම කරන්නම්

    සාම්මයයෙන් කුරියර් එකක නම් එයාලගෙ ඩවස් දෙකක් විතර යනව මම එවෙලෙම අරගෙන ඒ වෙලාවෙම ඩිලිවරි කරනව කැමතිනම් මට් සපෝර්ට් එකක් දෙන්න

    බයික් එකේ ඔයි පොඩි පොඩි දේවල්

    කොලබ ඇතුලෙ නම් - රුපියල් 600 (එක් ඩිලිවරියක් සදහා )

    කොලබින් පිට නම් / මහරගම / මාලබේ / කැස්බෑව වගේ - රුපියල් 500 (එක් ඩිලිවරියක් සදහා )

    මේවා COD ක්‍රමයට නොවේ ඔයගෙ බාන්ඩයට මුදල් ගෙවල ඒක ගෙන්න ගන්න


    කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න

    මම ඉන්නෙ පිලියන්දල

    මම අකිල මගෙ නම්බර් එක 0771110147
     
    Last edited: